Click the picture for more pictures in Flicker !
Dialog Knockout President’s Trophy – Semi Finals 2 | Royal College Vs Isipathana College
2nd Match | Sri Lanka Vs New Zealand U -85KG
Dialog Knockout President’s Trophy – Semi Finals 1 | Trinity College vs Zahira College
Sri Lanka Vs New Zealand U85KG – 1st Match
Fan Photo’s | Sri Lanka Vs New Zealand U85KG – Kandy
Sri Lanka Vs Malaysia | Asia Rugby Men’s Championship 2025
ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ ශූරතාව මහනුවරට
ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට මහනුවර කණ්ඩායම අද සමත් වුණා. ඔවුන් මෙම ශුරතාව දිනූ 22 වැනි අවස්ථාව මෙයයි. මහනුවර සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් අතර අවසන් තරගය අද පැවැත්වුණේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී. ආරම්භයේ සිටම දෙපිලම තියුණු තරගයක නිරතවූ අතර, පළමු අර්ධයේදී මහනුවර ක්‍රීඩකයින් ලකුණු 17 ක් රැස් කළා. සීආර් ක්‍රීඩකයින් […]
සිංහ පුතුන්ට ලෝක කුසලානයට වරම් හිමි වෙයිද ?
2027 රග්බි ලෝක ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් උදා වී ඇත. ඒ අනුව මලයාසියාව සමගින් පැවැත්වෙන තරගය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාව ආසියානු සුපිරි කණ්ඩායම් හතර අතරට පිවිසෙන අතර, ආසියානු සුපිරි කණ්ඩායම් හතර තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළහොත් ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවනු ඇත. ආසියානු රග්බි ඉහළ […]
මහනුවර පිල ශ්‍රී ලයන්ස් කණ්ඩායම දණ ගස්වයි
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ, ශ්‍රී ලයන්ස් කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරගයෙන් ජය හිමි කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමු අර්ධය නිමා වන විට මහනුවර කණ්ඩායම ලකුණු 27 ක් රැස් කර ගෙන සිටියා. ශ්‍රී ලයන්ස් කණ්ඩායම, රැස් කර ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 14 ක්. දෙවැනි අර්ධයේදී, මහනුවර […]
අන්තර් සමාජ රග්බි පිටිය නොවැම්බර් අග සිට සක්‍රීය වෙයි
අන්තර් සමාජ රග්බි තරගාවලිය නොවැම්බර් මස අග දී ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 9ක් සහභාගි වීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් පළමු වරට ශ්‍රී ලයන්ස් කණ්ඩායමද තරග වැදීමට සූදානමින් පසුවෙයි. ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් Dr. ශෙමාල් ප්‍රනාන්දු අවසර ලබාදී ඇති නමුත් පසුගිය දා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී ක්‍රීඩා සමාජ කිහිපයක් […]
ශ්‍රී ලංකාව ආසියානු රග්බි එමිරේට්ස් සත්සාමාජික තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට
ආසියානු රග්බි සම්මේලනය සංවිධානය කරන Asian Rugby Emirates සත්සාමාජික රග්බි තරගාවලිය අද(04) දිනයේදී ආරම්භ වුණා. අද සහ හෙට යන දින දෙක තුළ නේපාලයේදී පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 14ක් තරග බිමට අවතීර්ණ වුණා. කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම C කාණ්ඩය යටතේ තරග බිමට පිවිසියා. මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට […]

