2026 ආසියානු බර ඉසිලීමේ ශූරතාවලිය එළබඹෙන මාර්තු 9වෙනිදා සිට 17වෙනිදා දක්වා ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිතයි.මෙම තරගාවලිය මාර්තු අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් මැදපෙරදිග උද්ගත වූ තත්වය හේතුවෙන් එය කල් දැමුණි. 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට සුදුසුකම් ලබාගත හැකි තරගාවලියක් වන මෙම තරගාවලියට මෙවර ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16දෙනෙකු සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් […]

