Tag: Slider

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පාසල් 200 කට ‘මැටින්’ පිරිනමයි

[vc_row][vc_column][vc_column_text]දිවයින පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් අතර බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලණු පැදුරු හෙවත් ‘මැටින්’ 200 ක් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය වෙත ලබාදීමට පියවර ගනු ලැබීය. අවුරුදු 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩවලට ක්‍රීඩා කිරීම සඳහා හැකිවන පරිදි වූ අඩි 66 ක දිගකින් මෙම මැටින් සමන්විත වේ. […]

ඉන්දියාව ටෙස්ට් තරගාවලිය පෙරමුණ ගනියි

[vc_row][vc_column][vc_column_text]තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය යටතේ මොහොලිහි පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිමක සහ ලකුණු 222 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (06 දා) සමත්විය. දින දෙකක්ම ඉතිරිව තිබියදී මෙම තරගය ජයගත් ඉන්දියානුවෝ තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටිති. මුල් ඉනිමේදී කඩුලු 8 කට ලකුණු 574 ක් රැස් කළ ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා පිලේ ඉනිම […]

කෝල්ට්ස් – ටැමිල් යුනියන් ජය වාර්තා කරති

[vc_row][vc_column][vc_column_text]නැගී එන කණ්ඩායම් අතර වන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (5) පැවැති තරග 12 අතුරින් කෝල්ට්ස් සහ ටැමිල් කණ්ඩායම් ජයග්‍රාහණ අත්කර ගත්හ. කෝල්ට්ස් සහ කැන්ඩ් කස්ටම් අතර තරගයෙන් කෝල්ට්ස් ඉනිමකින් සහ ලකුණු 266කින් ජයගත් අතර පානදුර ටැමිල් තරගයෙන් ටැමිල් ජයගත්තේ කඩුලු නවයකිනි. කෝල්ට්ස් – කැන්ඩි කස්ටම් තරගයේදී කැන්ඩි කස්ටම් මුල් ඉනිමේ ලකුණු 131කටත් දෙවන ඉනිමේදී […]

නායක කමිඳුගෙන් ශතකයක්

[vc_row][vc_column][vc_column_text]පල්ලේකැලේ පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ කැන්ඩි -ජැෆ්නා තරගය විසඳුමකින් තොරව නිමාවට පත්වූයේ කැන්ඩි කණ්ඩායම තරගයේ වැඩි ගෞරව අත්කර ගනිමිනි. සෙනසුරාදා (5) තරගය නිමවන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි කැන්ඩි කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 25ක් ලබාසිටි අතර ඔවුන් අද (6) තවත් ලකුණු 298ක් රැස්කළේ පිතිකරුවන් පස්දෙනෙකු පමණම දැවීයාමෙනි. කැන්ඩි දෙවන ඉනිම සඳහා […]

කණ්ඩායම් 8 ක් ජයග්‍රහණ වාර්තා කරති

[vc_row][vc_column][vc_column_text]සතිඅන්තයේ පැවැති මේජර් නැගීඑන තුන්දින අන්තර් සමාජ තරග 12 අතුරින් කණ්ඩායම් අටක් ජයග්‍රහණ හිමිකරගත් අතර තරගයක් සමවී තරග තුනක් ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය. ජයග්‍රහණ අත්කර ගත්තේ මුවර්ස්, නිගම්බු,ලන්කන්, කලුතර නගර,රාගම කුරුණෑගල යූත් කෝල්ට්ස් සහ ටැමිල් කණ්ඩායම්ය. පොලීසිය සහ නුගේගොඩ තරගයේ ලකුණු සමවිණි. ජය පැරැදුමින් තොරව නිමවූයේ වරාය – බී.ආර්.සී., එස්.එස්.සී – නාවික සහ එන්.සී.සී […]

සහන් සහ නිපුන් ශතක වාර්තා කරති

[vc_row][vc_column][vc_column_text]නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ දෙවැනි දිනය වූ අද ( 4) කැන්ඩි කණ්ඩායමේ සහන් ආරච්චිගේ සහ කලම්බු කණ්ඩායමේ නිපුන් ධනංජය ශතක වාර්තා කරමින් කැපී පෙනුණහ. මොවුන් දෙදෙනාගේ ඉනිම හේතුවෙන් එම කණ්ඩායම් පළමු ඉනිමේදී ප්‍රභල ස්ථානයකට පැමිණීමට සමත්වීම කැපී පෙනිණ. පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජැෆ්නා පිලට එරෙහි තරගයේදී සහන්ගේ ඉනිම ප්‍රධාන කොට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු […]

පාන්ට් ශ්‍රී ලංකාවට හිසරදයක් වෙයි

[vc_row][vc_column][vc_column_text]සිය වැනි ටෙස්ට් තරගයේදී ශතක ලබා ගනිමින් ලෝක පූජනීයත්වයට පත් අතළොස්සට අතරට එක්වීමට බලාපොරොත්තු තබා සිටි හිටපු නායක විරාට් කෝලිව අර්ධ ශතකකයේ මායිමට පැමිණීමට මත්තෙන් දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුවත් රිෂාබ් පාන්ට්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය මැඬලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකිවීම නිසා මොහාලිහි ඇරැඹි පළමු ටෙස්ට් තරගයේ පළමු දිනට ක්‍රීඩාව නතර කර දමන විට පාලනය තමන් සතු කර […]

පැතුම්ගේ ‘පැතුම’ ඉටුවෙයි

[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි 09 වැනි තැනට එයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 09 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී තිබේ. මෑත ඉතිහාසය තුළ විස්සයි-20 ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකා පිතිකරුවකු පළමු පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණි පළමු අවස්ථාව වශයෙන් නිස්සංකගේ පැමිණීම සටහන් වේ. මෙම ශ්‍රේණිගත කිරීම් පළමු […]

දසුන්ගේ උත්සාහය යළිත් අපතේ යයි

[vc_row][vc_column][vc_column_text]පිට පිටම තෙවැනි වතාවටත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට ශ්‍රෙයාස් අයියර් සමත්වීම හේතුවෙන් ධරම්සාලාහිදී පෙබරවාරි 27 වැනිදා පැවැති තුන්වැනි විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කළ ඉන්දියානුවෝ තරග 3 කින් සමන්විත තරගාවලිය 3-0 ක් ලෙස ජය ගත්තේය. මෙය ඉන්දීය පිල පිට පිටම ලද 12 වැනි විස්සයි-20 තරග ජය ලෙසින්ද සටහන් විය. ඉදිරි පෙළ පිතිකරුවන් යළිත් […]

Back To Top