[vc_row][vc_column][vc_column_text]2020 වසරේ පළමු ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලිය වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී මේ දිනවල පැවැත්වෙනවා. ඒ ලොව සුපිරිතම ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන්. ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් තරගාවලියේ සිව්වැනි වටයේ තරගයේදී ඔස්ට්‍රේලියාවේ නික් කර්ගිසෝයි සමග තරග වැදුණා. එම තරගයේ පළමු වටය නඩාල් ජය ගත්තේ ලකුණු 6 ට 3 ක් ලෙසයි. නමුත් […]
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළඝ අංශයේ අවසන් පූර්ව වටයට
[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 2 ක් පරාජය වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් තරගාවලියේ පළඝ අංශයේ අර්ධ අවසන් පූර්ව වටයට සහභාගී වුණා. ඒ නයිජීරියාවට එෙරහිවයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 306 ක් […]
සුපිරි පැසි පන්දු ක්‍රීඩක කොබේ බ්‍රයන්ට් ගුවන් අනතුරකින් අවසන් ගමන් යයි.
[vc_row][vc_column][vc_column_text]ඇමෙරිකාවෙන් බිහිවූ විශිෂ්ඨතහ පැසි පන්දු ක්‍රීඩකයෙකු වන කොබේ බ්‍රයන්ට් ගුවන්යානා අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. ඔහු සමග ඔහුගේ 13 හැවිරිදි දියණිය සමග තවත් 7 දෙනෙකු මෙම අනතුරින් මියගියා. කොබේ බ්‍රයන්ට් ඇතුළු පිරිස ගමන් කරමින් තිබූ පෞද්ගලීක හෙකිකොප්ටර් යානය කැලිෆෝනියා ප්‍රාන්තයේ කැලබෑසස් නගරය ආසන්නයේ කඩා වැටී තිබෙනවා. ඉන් යානයේ ගමන් කළ සියලු දෙනාම මියගියා. මිය යන විට […]
පොලිස් ක්‍රීඩකයින් හමුවේ සීඑච් කණ්ඩායම පසුබසී.
[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සීඑච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට පොලිස් කණ්ඩායම සමත් වුණා. තරගය කොළඹ තුරග තරග පිටියේදී පසුගිය ඉරිදා (26) පැවැත්වුණා. තරගයේ පළමු අර්ධයේදී පොලිස් කණ්ඩායම ගෝල දිනුම් 3 ක් සහ දඩුවම් පහරක් සමග ලකුණු 24 ක් රැස් කිරීමට සමත් වුණා. ප්‍රතිවාදී සීඑච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම […]
වෙළද සේවා ක්‍රිකට් ශුරතාව හේලීස් කණ්ඩායමට
[vc_row][vc_column][vc_column_text]වෙළද සේවා ක්‍රිකට් සංගමය සංවිධාන කරන වෙළද සේවා 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය වෙළද සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහි අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණේ හේලීස් කණ්ඩායම සහ මාස් යුනිචෙලා කණ්ඩායමයි. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩා කරනු දක්නට ලැබුනා. යුනිචෙලා කණ්ඩායම පන්දු වාර 19 යි පන්දුවක් අවසනායේ සියලු […]
ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශුරතාවලිය අවලංගු කෙරේ.
[vc_row][vc_column][vc_column_text]චීනයට මේ වන විට බලපා ඇති කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් චීනයේ හැංෂු නගරයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශුරතාවලිය අවලංගු කර ඇති බව වාර්තා වනවා. ශුරතාවලි පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන මස (පෙබරවාරි) 12 සහ 13 යන දෙදිනයි. මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහභාලී වීමට නියමිතව තිබුණා. මලල ක්‍රීඩා […]
මහනුවර කණ්ඩායමට පහසු ජයක්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සංවිධානය කරන අත්නර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තරග 3ක් මෙම සෙනසුරාදා (25) පැවැත්වුණා. මහනුවර සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර තරග තරගය පැවැත්වුණේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී.එහි පළමු වටයේදී මහනුවර කණ්ඩායම ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් ලකුණු 12 ක් රැස් කළා. ප්‍රතිවාදී ගුවන් හමුදාව එහිදී රැස් කළේ […]
යුධ හමුදාව 2019 වසරේ විශිෂ්ඨතම බොක්සිං කණ්ඩායම ලෙස සම්මාන ලබයි
[vc_row][vc_column][vc_column_text]94 වැනි ජාතික බොක්සිං ශුරතාවලිය පසුගියදා නිමාවට පත් වුණේ කොළඹ රාජකීය විදුහල් බොක්සිං වළල්ලේදී. බර පන්ති 10 ක් යටතේ තරග පැවැති අතර ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 145 දෙනෙකු සහභාගී වී සිටියා. තරගාවලියේ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ විද්‍යාරතන ක්‍රීඩා සමාජයේ ඒ ඒ රණසිංහ. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස විද්‍යාරතන ක්‍රීඩා සමාජයේ ආඒ පුශ්පකුමාරි සම්මාන දිනා ගත්තා. […]
සුරංග ලක්මාල් ඇතුලු පන්දු යවනනන් ශ්‍රී ලංකාවට ජය ගෙනෙති!
[vc_row][vc_column][vc_column_text]සිමාබාබ්වේ ශ්‍රී ලංකා තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 10ක පහසු, විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාකණ්ඩායම සමත් විය.ඒ අවසාන දිනයේ සිමාබාබ්වේ කණ්ඩායමේ දෙවන ඉනිමට අදාල කඩුලු 10ම දවාගෙන ජය පරාජයකින් තොරව නිමවීමට තිබූ තරඟයජයග්‍රහණයකින් අවසන් කිරීමෙනි. කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම් නායක ශෝන් විලියම්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලේය.පන්දු යවන්නන්ට කිසිදු […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පන්දු 8000 ක් පාසල් ක්‍රිකට්වලට පිරිනමයි
[vc_row][vc_column][vc_column_text]නාගරික ප්‍රදේශ වල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන පාසල් වලට අතදීමක් වශයෙන් වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන සියළුම කාණ්ඩ වල පාසල් සඳහා ක්‍රිකට් සැලකිය යුතු ආයෝජනයක් හෙවත් පන්දු 8133 ක බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක […]
Distribution of 8,000 Cricket balls to School’s
[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket last week completed the , to cricket playing schools, which takes part in the ongoing Under 19 School Cricket Tournament. The Ball Distribution Scheme, which saw a significant investment was conducted under the guidance of the President of SLC Mr. Shammi Silva and the Executive Committee in collaboration with the School Cricket […]
ඉන්දියාවට ඉන්දියාවේදි කැන්ගරුවන්ගෙන් දැවැන්ත ප්‍රහාරයක්!
[vc_row][vc_column][vc_column_text]ඉන්දියාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 10ක දැවැන්තජයක් ලබා ගැනීමට ආරන් ෆින්ච් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු පිල සමත් විය.ඒ ජයග්‍රාහී ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගල වූ ඩේවිඩ් වෝනර් සහ ආරන් ෆින්ච් පසු කිරීමත්සමගය. ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රභලතම කණ්ඩායම් දෙකක් වෙන කණ්ඩායම් දෙකේ මෙම තරඟාවලිය වෙත සියලුම […]

