Tag: Slider

ශ්‍රී ලංකා මාධ්‍ය ක්‍රිකට් කණ්ඩායමට එක් කඩුල්ලක පරාජයක්

සංචාරක ඩුබායි මැමත්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා මාධ්‍ය ක්‍රිකට් කණ්ඩායම අතර ක්‍රිකට් තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තරගය පන්දුවාර 25කට සීමා විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායම නියමිත පන්දුවාර 25 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 148ක් රැස්කිරීමට සමත් විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනීමක් ක්‍රීඩා කළ දිනේෂ් […]

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්‍යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ශාරීරික කාර්ය සාධන කළමනාකරු (Physical Performance Manager) ලෙස කටයුතු කක ග්‍රාන්ට් ලූඩන් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙසින් කටයුතු කළ ක්‍රිස් ක්ලාක් ද සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ග්‍රාන්ට් ලූඩ්න් 2021 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ශාරීරික කාර්‍ය සාධන කළමනාකරු ලෙසින් කටයුතු […]

ඉන්දීය පුහුණුකරු ධූරය තවදුරටත් රාහුල් ඩ්‍රාවිඩ්ට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට ඇත. ඩ්‍රාවිඩ් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර දෙකක් සේවය කළ අතර එම ගිවිසුම් කාල සීමාව එක්දින ලෝක කුසලානයත් සමඟ අවසන් විය. හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් 2021 T20 ලෝක කුසලානයෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු […]

පාකිස්තානය ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් අමතර වන්දි මුදලක් ඉල්ලයි

අගෝස්තු-සැප්තැම්බර් මාසවලදී පැවති ආසියානු කුසලානය අතරතුරදී පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සංවිධානය කිරීමට සිදුවීම හමුවේ ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් අමතර වන්දියක් ඉල්ලා සිටීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කොට ඇත. තරඟාවලියේ සත්කාරක ගාස්තුව ඩොලර් 250,000 ක් පමණ වන අතර ප්‍රවේශපත්‍ර සහ අනුග්‍රාහක ගාස්තු වලින්ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙත මුදල් හිමි විය. නමුත් ඔවුන් අමතර වන්දි […]

IWF Grand Fix ll බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

දෝහා කටාර් හි පැවැත්වෙන IWF Grand Fix ll ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙක් හා එක් ක්‍රීඩිකාවක් සහභාගි වීමට නියමිතයි. ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීමට ද මෙම තරගාවලිය උපකාරි වන අතර තරගාවලිය දෙසැම්බර් 04වනදා ආරම්භ වනු ඇත ඒ අනුව, ඉන්දික දිසානායක පිරිමි 73kg බර පන්තිය යටතේ ද, ඉසුරු කුමාර පිරිමි […]

මැක්ස්වෙල්ගේ පිත්ත ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජය මාවතට රැගෙන යයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර දෙවන 2020 ජාත්‍යන්තර තරඟය අද දිනයේ දී පැවැත්විණි. තරගාවලියේ පළමු තරග 2කම ජයගත් ඉන්දියාව අද තරගයට පිවිසෙන්නේ තරගාවලි ජයග්‍රහණය අපේක්ෂාවෙනි. කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළහ. ඒ අනුව පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 222ක් රැස්කිරීමට […]

Northern Warriors නායක ඇන්ජිලෝ මැතිව්ස්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

අබුඩාබි T10 ලීග් තරගාවලිය ඊයේ දිනයේ දී ආරම්භ විය. තරගාවලියේ ආරම්භක තරගය වෙනුවෙන් තරග බිමට අවතීර්ණ වූයේ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමගින් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර දහය තුළ ලකුණු 118ක් රැස්කිරීමට සමත් විය. එහිදී ටොම් කැඩ්මෝර් පන්දු 33කදී ලකුණු 60ක් රැස්කළේය. පන්දු යැවීමේදී නිව්යෝර්ක් පිළ වෙනුවෙන් චාමික කරුණාරත්න […]

නැමීබියාව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි.

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අප්‍රිකානු කලාපයෙන් සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වන්නට නැමීබියාව අද දිනයේදී සමත් විය. ඒ ටැන්සානියාවට එරෙහිව පැවති තරගය ලකුණු 58කින් ජයග්‍රහණය කරමින්. ඒ අනුව ඔවුන් තෙවන වරටත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. 2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ අප්‍රිකානු තරගාවලිය මේ දිනවලදී […]

මගේ රටට ඔලිම්පික් පදක්කමක් ගේන්න මම මගේ උපරිමය කැපවෙනවා – යුපුන් අබේකෝන්

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස විරුධාවලිය ලබා සිටින කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මේ දිනවල දැඩි කැපවීමෙන් යුතුව පුහුණුවීම් වල නිරතවන බව සදහන් කොට ඇත. ඒ ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දීමේ අධිෂ්ඨානය පෙරටුකොට ගනිමිනි. මේ යුපුන් ඒ පිළිබඳව දැක්වූ අදහසයි හුඟක් මිනිස්සු යම්කිසිදෙයක් උත්සාහ කරලා ඒක අසාර්ථක වෙලා ඊට වඩා උත්සාහයක් නොකරම ඒ දේ […]

Nippon Paint අන්තර් සමාජ රග්බි තරගාවලිය දෙසැම්බර් පළමුවනදා ඇරඹෙයි

අන්තර් සමාජ රග්බි තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස පළමු වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් පළමුව ලීග් තරගාවලිය පැවැත්වෙන අතර ඉන් අනතුරුව ශූරතා කුසලානය හා පළග ශූරතාවය සදහා වන තරග පපැවැත්වීමට සැලසුම් කොට ඇත. තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන තරගයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමගින් ගූවන් හමුදා ක්‍රීඩා සමාජය තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මෙම […]

අතුරු කමිටුවට එරෙහි නඩුව සතියකින් කල් යයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත් කළ අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මෝසම දෙසැම්බර් 05 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කොට ඇත. එම මෝසම අද දිනයේදී සළකා බැලූ අධිකරණය, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට දන්වා සිටියේ නියමිත දිනට ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස ඉදිරිපත් කරන […]

ප්‍රතික්ෂේප වීම් වලට දස්කම් වලින් පිළිතුරු දුන් චමරිට තරගාවලියේ වීරයා සම්මානය

මෙවර බිග්බෑෂ් කාන්තා ලීග් තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය පසුගිය සැප්තැම්බර් මස පැවත්විණි. එහිදී කිසිදු කණ්ඩායමක් විසින් චමරි අතපත්තු තෝරා නොගත් අතර ඉන් අනතුරුව ක්‍රීඩක ආදේශනයක් ලෙසින් චමරි අතපත්තු සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට එක් කොට ගැනුණි. ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියේදී ඇයව කණ්ඩායම් වලට තෝරා නොගැනීමේ වාඩුවට දස්කම් වලින්ම පිළිතුරු සපයන්නට චමරි අතපත්තු වගබලාගන්නේ තරගාවලියේ වීරයා බවට ද පත් […]

Back To Top