අන්තර් සමාජ එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, SSC ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය සමත් වෙයි. නමුත් මෙවර අන්තර් සමාජ එක්දින තරගාවලියේ තරග රැසකට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අතහැර දමන්නට ද සිදුවුණා. A කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය තරග 10න් 6ක් ජයගෙන ප්‍රසාද ලකුණු […]
Melwire Rolling ක්‍රීඩකයන් පළමු වෙළඳ සේවා ශූරතාවය දිනාගනී.
මහේන්ද්‍රන් ශෙෂාන්කුමාර් ප්‍රමුඛ Melwire Rolling පුද්ගලික සමාගම ඔවුන්ගේ පළමු වෙළඳ සේවා ක්‍රිකට් ශූරතාවය දිනාගැනීමට සමත් විය. Ceylon Biscuit අනුග්‍රහය යටතේ පැවති MCA D කොටසේ පන්දුවාර 40 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට Melwire Rolling කණ්ඩායම සමත් විය. ජනවාරි 06 වැනි සෙනසුරාදා MCA පිටියේ දී පැවති අවසන් මහා තරගයේදී Melwire Rolling කණ්ඩායම Nations Trust Bank PLC “A” කණ්ඩායමට […]
වෝනර්ගේ අඩුව පුරවන්නට ස්මිත් පෙරට එයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එළඹෙන සතියේ ඇඩිලේඩ්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා ඕස්ට්‍රේලියාව සිය සංචිතය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඩේවිඩ් වෝනර් වෙනුවට ස්ටීව් ස්මිත් ආරම්භක පිතිකරු ලෙසින් ඇතුළත් කොට ඇත. 13 දෙනෙකුගෙන් යුත් සංචිතයක් එළිදක්වා පැය කිහිපයකට පසු බදාදා පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු ප්‍රධානී ජෝර්ජ් බේලි මේ බව තහවුරු කොට ඇත. […]
ඉන්දු – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ තණතීරුව ගැන ICCය අසතුටින්
ICC ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේ දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් හි පැවති දෙවන ටෙස්ට් තරඟයේ තණතීරුව “අසතුටුදායක තණතීරුවක්” ලෙස ශ්‍රේණිගත කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කොට ඇත. ICC තරඟ තීරක ක්‍රිස් බ්‍රෝඩ් කනස්සල්ල ප්‍රකාශ කරමින් සිය වාර්තාව ඉදිරිපත් කළ අතර නායක ඩීන් එල්ගර් සහ රෝහිත් ෂර්මා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව […]
මහීෂ්, චරිත් ශ්‍රේණිගතකිරීම් වල ඉහළට එයි
නවතම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම් ලැයිස්තුවට අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරගාවලියේ දැක්වූ දක්ෂතා සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ශ්‍රේණිගත වල ඉදිරියට පැමිණෙන්නට සමත් වී ඇත. නවතම පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි ස්ථාන 2කින් ඉදිරියට පැමිණෙමින් 19වැන්නා බවට පත් වන්නට චරිත් අසලංක සමත් වී ඇත. මෙම තරගාවලිය මග හැරුණු පැතුම් නිස්සංක ශ්‍රේණිගතකිරීම් හි 28 […]
පාසල් 22කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද දිවයින පුරා පාසල් 22කට පන්දු යැවීමේ යන්ත්‍ර බෙදා දීම සිදු කරන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී මෙම පන්දු යැවීමේ යන්ත්‍ර බෙදා හැරීම සිදු විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් […]
ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කෙරේ
සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුලත්ය. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් කෝටි 4.8කට මුම්බායි කණ්ඩායමට අලෙවි වූ නුවන් තුෂාර ද මෙවර ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් වී ඇත. එමෙන්ම පැතුම් නිස්සංක යෝග්යතා […]
බ්‍රැඩ්මන්ට පසුව ඕස්ට්‍රේලියාව බිහිකළ විශිෂ්ටතම ක්‍රීඩකයා කමින්ස් වේවි – මයිකල් වෝන්
ඩොන් බ්‍රැඩ්මන්ගෙන් පසු ඔස්ට්‍රේලියාවේ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා පැට් කමින්ස් බවට පත්වනු ඇතැයි මයිකල් වෝන් අනාවැකි පළ කොට ඇත. පැට් කමින්ස් පසුගිය වසර අති සාර්ථක වසරක් බවට පත් කරගත්තේ, ICC කුසලාන දෙකක්(ලෝක ටෙස්ට් ශූරතාවලිය මෙන්ම ලෝක කුසලානය) දිනාගත් පළමු නායකයා බවට පත් වෙමිනි. කමින්ස් වසර අවසන් කළේ පාකිස්තානයට එරෙහිව මෙල්බර්න්හිදී පැවැති බොක්සිං දින ටෙස්ට් තරගයේදී 5-48ක් […]
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර විස්සයි විස්ස තරගාවලිය දඹුල්ලේදී
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් , එක්දින හා විස්සයි විස්ස තරගාවලියේ කාලසටහන නිකුත් කොට ඇත. ඒ අනුව එක් ටෙස්ට් තරගයක් එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් මෙම තරග සංචාරයට ඇතුළත් වී ඇත. තරග සංචාරය ආරම්භ කරමින් ටෙස්ට් තරගය පෙබරවාරි මස 2 වනදා සිට 6 වනදා තෙක් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී […]
Sri Lanka Vs Zimbabwe | 2nd ODI Match
ඉන්දියාවේ ක්‍රීඩකයෙකු අවුරුදු 12න් පළමු පෙළ ක්‍රිකට් පිටියට පය තබයි
බිහාර් ක්‍රීඩක වයිභව් සූර්යවංශී පසුගිය සිකුරාදා (ජනවාරි 5) දින මුම්බායි කණ්ඩායමට එරෙහිව සිය මංගල පළමු පෙළ තරගයට ක්‍රීඩා කළේය. ඔහු පළමු පෙළ වරම් දිනා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 12 යි දින 284 විය. ඔහු ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වූයේ පළමු පෙළ තරග ක්‍රීඩා කළ 4 වැනි ලාබාලතම ඉන්දීය ක්‍රීඩකයා බවට පත් වෙමිනි. පළමු පෙළ […]
ලසිත් ක්‍රෝස්පුල්ලේට බංග්ලාදේශයෙන් අවස්ථාවක්
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලසිත් ක්‍රෝස්පුල්ලේ එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරග වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ය. ඒ ඔහු මීළඟ තරගවාරය සඳහා Durdanto Dhaka කණ්ඩායම විසින් ගිවිසුම්ගතවීම හේතුවෙනි. 25 හැවිරිදි වියෙහි පසුවන ලසිත් ක්‍රෝස්පුල්ලේ මේ වන විට විස්සයි විස්ස තරග 45කට ක්‍රීඩා කරමින් ලකුණු 916ක් රැස්කොට ඇත. නිමාවට පත් වූ අබුඩාබි T10 තරගාවලියේ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට […]

