[vc_row][vc_column][vc_column_text] ලෝක කුසලාන සංචිතයට අර්ධ යෝග්‍යතා සහිත ක්‍රීඩකයින් අවශ්‍ය නොවන බව බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා කොට ඇත. ඊයේ මධ්‍යම රාත්‍රියේදී, ෂකීබ් සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ, BCB සභාපති නස්මුල් හසන්ගෙ නිවසේ පැවති සාකච්ඡාවකට එක්විය. පුහුණුකරු චන්දික ඊයේ රාත්‍රියේ පැමිණීමත් සමඟ ලෝක කුසලාන සංචිතය ගැන සාකච්ඡා […]
ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා පුහුණු කාර්‍යමණ්ඩලය
[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී නිවේදනය කොට ඇත.එමෙන්ම තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරී මණ්ඩලයට ද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වී ඇත. කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙසින් මහේල ජයවර්ධන ලෝක කුසලාන කණ්ඩායම සමගින් එක්වනු ඇත. එමෙන්ම කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් මෙවර තරගාවලියට ඇන්ටන් රොක්ස් එක්වනු ඇත. […]
ක්‍රීඩා අමාත්‍යවරයා අනුමත කළ ලෝක කුසලාන සංචිතය
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වී ඇත. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 17කින් සමන්විතය. චාමික කරුණාරත්න හා දුෂාන් හේමන්ත අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව ඇත. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි ලෝක කුසලාන සංචිතය පහත පරිදිය.නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම කණ්ඩායම […]
මහීෂ් හා වනිදු හෙට දිනයේදී කණ්ඩායම සමගින් එක් නොවන ලකුණු ?
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත නමුත් ලෝක කුසලාන නිල සංචිතය තවමත් නිළ වශයෙන් එළි දක්වා නොමැත. මේ සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් දැඩි ලෙස අවධානයෙන් පසුවන අතර තවමත් ශ්‍රි ලංකා හා බංග්ලාදේශ සංචිතය එළි දක්වන්නට අපොහොසත් වී ඇත. මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග හෙට රාත්‍රියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඉන්දියාව බලා […]
රන් පදක්කම උදුරා ගන්නට මග පෑදූ දහඅට හැවිරිදි පුංචි කෙල්ල. මේ ඇගේ කතාවයි.
[vc_row][vc_column][vc_column_text] බටහිර බෙංගාලයේ උපත ලද Titas Sadhu ඉන්දීය කාන්තා කණ්ඩායමට මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා දීමට සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළාය. අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පන්දුවාර 4කදී නිළකුණු පන්දුවාරයක් ද සමගින් ලකුණු 6කට කඩුලු 3ක් දවාගැනීමට ඇයට හැකිවිය. දකුණු අප්‍රිකාවේ පැවති වයස අවුරුදු 19 න් පහළ T20 ලෝක කුසලාන අවසන් මහා […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ඇෆ්ගනිස්තානය හා පාකිස්තානයට යෝජනාවක් ගෙන එයි
[vc_row][vc_column][vc_column_text] ඇෆ්ගනිස්ථාය සත්කාරකත්වය දරන සියලුම තරගාවලි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කැමැත්ත පළ කර ඇත. එමෙන්ම ඉන්දියාව හා පාකිස්තාන අතර පැවැත්වෙන තරග සියල්ල ද ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝජනා කර ඇත.මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය මණ්ඩලයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා විසිනි. “ආසියානු […]
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ලක්මාතාව රිදියෙන් සරසයි.
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්විණි. මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග බිමට අවතීර්ණ විය. මෙම තරගයෙන් ලකුණු 19ක ජයක් ලබාගනිමින් රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වද්දී 2014 වසරට පසුව ආසියානු ක්‍රීඩා තරගාවලියකදී පදක්කමක් ලක්මාතාවට දිනා දෙන්නට ශ්‍රී […]
කැන්ඩි කස්ටම්ස් ජයක් ලබද්දී ගෙවුණු සතියේ තරග බොහොමයක් වැස්සට සේදෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන හොඳට සමාජ තුන්දින තරගාවලියේ තරග නමයක් සතිය නිමාවට පත්වුණා. නමුත් එම තරඟ වලින් ප්‍රතිඵලයකින් තොරව අවසන් වූයේ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය සහ මේ ගම ක්‍රිඩා සමාජ අතර පැවති තරගය පමණි. එම තරගයෙන් ලකුණු 35 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම සමත්වුණා. ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip […]
DSI වොලිබෝල් තරගාවලියේ වැඩි ගෞරව නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුදැනුම යටතේ පවත්වන DSI Super Sports පාසල් වොලිබෝල් තරග මාලාවේ විසිඑක් වන අදියර ඊයේ දින නිමාවට පත් විය. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති පැවැති අවසන් මහා තරඟ ඊයේ සහ පෙරේදා දිනවලදී පැවැත්වෙද්දී වයස් කාණ්ඩ 5ක බාලික බාලිකා අවසන් මහා තරගය එහිදී පැවැත්විණි.එම වයස් කාණ්ඩ පහේ පැවති අවසන් මහා තරංග […]
ස්කොට්ලන්තයේ ලෝක කුසලාන බලාපොරොත්තුව තවදුරටත්
[vc_row][vc_column][vc_column_text] ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට ස්කොට්ලන්තය අද දිනයේදී සමත් වුණා. ඒ ටොන්ගා කණ්ඩායමට එරෙහිව අතිරේක ප්‍රසාද ලකුණක් ද සමගින් ජයග්‍රහණය ලබාගනිමිනි. ඒ අනුව ඔවුන් මේ වන විට B කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත් වී ඇත. තරගයේ පළමු අර්ධය තුළදී ස්කොට්ලන්තය උත්සාහක දිනුම් 4ක් හා ප්‍රවර්ථන 2ක් සාර්ථක කරගනිමින් ලකුණු […]
ආසියානු ක්‍රීඩා තරගාවලියේ ගෙවුණු දිනය ශ්‍රී ලංකාවට කෙබදුද ?
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ අද දිනයේ පැවති තරග ඉසව් කිහිපයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් සහභාගි වුණා. එහිදී පදක්කම් බලාපොරොත්තුව සඵල කරමින් කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. නමුත් සත්සාමාජික රග්බි කණ්ඩායම මූලික වටයේ මුහුණ දුන් තරග 2කම පරාජයට පත් වූ නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වන්නට සිදුවුණා. ගෙවුනු […]
ජයග්‍රහණය ගැන චමරි අදහස් දක්වයි
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ අනිවාර්ය පදක්කමක් පිළිබඳව බලාපොරොත්තු තහවුරු වුනේ වසර 9කට පසුවයි. ජයග්‍රහණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අදහස් දක්වා ඇත. “මම මගේ කණ්ඩායමේ දක්ෂතා ගැන සතුටු වෙනවා. ඒ වගේම මගේ […]

