Tag: sports news

යාපනය මධ්‍ය විද්‍යාලයට පිහිනුම් තටාකයක්

යාපනය මධ්‍ය විද්‍යාලයේ 2012 වර්ෂයේ දී ඉදිකර අවුරුදු 12කට ආසන්න කාලයක් වසා දැමුණු කිමිදුම් තටාකය වෙනුවට පොදුවේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට භාවිතයට ගැනීමට හැකි පරිදි පිහිනුම් තටාකයක් ඉදිකිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවක් ඊයේ දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාවට පාර්ලි⁣මේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් […]

ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහනක්

‘ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවේශයන් වැඩිදියුණු කිරීම තුළින් ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කුසලතා සහිත දරුවන් හඳුනා ගැනීම’ අරමුණු කර ගනිමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වේ. එම වැඩසටහනට සමගාමීව මොණරාගල දිස්ත්‍රික්කය සහ අම්පාර දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කයන්හි තෝරාගත් පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදාදීම ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද […]

Clean Sri Lanka පාපැදි රැලිය – 2025

‘‘Clean Sri Lanka පාපැදි රැලිය – 2025’’ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව, අද (20) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර, ශ්‍රී ලංකා පාපැදි විනිසුරු සංවිධානයේ ප්‍රවීන පාපැදි ක්‍රීඩක, හිටපු පාපැදි සභාපති හා ජාත්‍යන්තර විනිසුරු එන්. කරුණාරත්න, ශ්‍රී […]

මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජාතික ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක්.

කැනෝයිං සහ කායාකිං (Canoeing and Kayaking ) , ඔරු පැදීම (rowing ) , යාත්‍රා කිරීම ( Sailing ), සර්ෆින් කිරීම ( Surfing ) යන සම්මේලන 04 හි සාමාජිකයින් හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද (27) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ඉදිරියේ දී මෙරට තුළ ජාතික ජල ක්‍රීඩා […]

Back To Top