දෙසැම්බර් 8 වනදා සිට 17 වනදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සිනෙත් ජයවර්ධනට පැවරී ඇත. ක්‍රීඩකයන් 15 දෙනෙකු හා අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකුගෙන් යුතු සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කොට ඇත. තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වදින අතර එහිදී ශ්‍රී ලංකාව […]
ක්‍රිකට් තහනම තවදුරටත්. ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමටත් අවස්ථාවක්.
ශ්‍රී ලංකාවට පනවා තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් නොකිරීමට අද දිනයේදී රැස්වූ ICC මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවූ ICC තහනම තවදුරටත් බලාත්මක වනු ඇත. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග, දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට තවමත් අවස්ථාව හිමි වී ඇති බව ESPNCRICINFO වෙබ් අඩවිය වාර්තා කොට ඇත. […]
ICC World Cup 2023 | India Vs Australia | Finals
සිදුවූ කුමන්ත්‍රණ වලට සමාජ මාධ්‍ය වේදිකාවන් හේතු වූ බව තේරීම් කමිටු සභාපති කියයි
ලෝක කුසලාන ඉතිහාසය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අසාර්ථකම ලෝක කුසලාන තරගාවලියක් බවට මෙවර තරගාවලිය පත්වද්දී පාර්ශව ගණනාවකින් තේරීම් කමිටුව දෙසට විවේචන එල්ල විය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටට පැමිණෙන මොහොතේ දී තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සදහන් කොට සිටියේ තරගාවලිය පරාජය පසුපස කුමන්ත්‍රණයක් ඇති බවත් ඒ පිළිබඳව සියලු තොරතුරු දින කිහිපයක් තුළදී හෙළිකරනා […]
ශ්‍රී ලංකාව ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට
2025 වසරේ පාකිස්තානයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඒ මෙවර ලෝක කුසලාන තරගාවලියේ 9 වැන්නා ලෙසින් තරගාවලිය අවසන් කිරීමට සිදුවීම හේතුවෙනි. අද දිනයේදී පැවැත්වෙන බංග්ලාදේශ ඕස්ට්‍රේලියා තරගයේදී බංග්ලාදේශය ලකුණු 306ක් රැස්කළ අතර මෙම තරගය පරාජයට පත් වුවද ඔවුන්ගේ දළ ලකුණු වේගය ශ්‍රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු වේගය ඉක්මවා ගොස් […]
ශ්‍රී ලංකාව නැවත ඉහළට පැමිණේවි – හර්ෂා බෝග්ලේ
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලත් පසුබෑම පිළිබඳ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක හර්ෂ බොග්ලේ විසින් ට්විටර් සටහනක් තබා තිබෙනවා. ” ශ්‍රී ලංකාවට පිළිතුරු සැපයීමට බොහෝ ප්‍රශ්න තිබෙනවා. නිශ්ශංක, මෙන්ඩිස්, සමරවික්‍රම, අසලංක, මධුශංක, සහ තීක්ෂණ වැනි දක්ෂ ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටියදී මෙලෙස දක්ෂතා අතරට නොපැමිණෙන්නේ කොහොමද? බාහිරින් බලා සිටින්නෙකු ලෙස මෙය මම දකින […]
ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ICCය තීරණය කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතට ICC තහනමක් පනවා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසුරුවා හැර අතුරු පාලක කමිටුවක් පසුගියදා පත් කළ අතර එම තීන්දුව වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කොට තිබුණි. මෙවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට තාවකාලිකව තහනමක් පනවා වන්නට ICCය තීරණය කොට ඇත ඒ අනුව ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක […]
අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පහදයි
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදු කොට ඇත. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කොට ඇත්තේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි පහන් ආදේශ කිරීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බිලියන 1.5ක මුදලක් එනම් මිලියන 1500ක මුදලක් වියදම් […]
ICC World Cup 2023 | Sri Lanka Vs New Zealand – 9th Match
ශ්‍රී ලංකා පිළේ වසර 50ක් ඉපැරැණි ලෝක කුසලාන වාර්තාවක් අලුත් වෙයි
එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ වාර්තාව අලුත් කරන්නට මහීෂ් තීක්ෂණ හා ඩිල්ෂාන් මධුසංඛ අද දිනයේදී සමත් විය. ඒ වසර 50ක් ඉපැරැණි වාර්තාවක් බිදහෙලමිනි. මින් පෙර 1983 ලෝක කුසලාන තරගාවලියේ දී විනෝදන් ජෝන් හා රුමේෂ් රත්නායක අවසන් කඩුල්ලට ලකුණු 33ක සබඳතාවක් ගොඩනගන්නට සමත් විය. එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ […]
මෙවර ලෝක කුසලානයේ වේගවත්ම අර්ධ ශතකය කුසල්ගේ පිත්තෙන්
මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය තමා සතු කරගන්නට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරා අද දිනයේදී සමත් විය. ඒ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ප්‍රවේගකාරී ඉනීමක් දියත් කරමිනි. කුසල් පෙරේරා අද දිනයේදී සිය අර්ධ ශතකය පන්දු 22කදී වාර්තා කිරීමට සමත් විය. නමුත් ඔහුගේ ඉනීම ලකුණු 51කදී නිමා කරන්නට ලොකී ෆර්ගසන්ට හැකි විය. කුසල් […]

