In the build-up to the exciting T20 International (T20I) series against Sri Lanka, Proteas Women captain Laura Wolvaardt laid out the team’s ambitions for the upcoming three-match contest set to be held in Benoni, Potchefstroom and East London from 27 March – 03 April. The first T20I gets underway on Wednesday, 27 March at Willowmoore […]
දසුන් වෙනුවට චාමික එක්දින සංචිතයට
ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කොට ඇති ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය වෙනුවෙන් යොමුකොට ඇත. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න කැදවා ඇත. සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක යළිත් වරක් එක්දින සංචිතයට කැඳවා ඇත. සිම්බාබ්වේ තරගාවලිය තුළ එතරම් […]
Sri Lanka Vs Afghanistan Only Test | Day 04
Sri Lanka Vs Afghanistan Only Test | Day 03
Sri Lanka Vs Afghanistan Only Test | Day 02
පූර්ණ තරග සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව මාර්තු මස බංග්ලාදේශයට
ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස තරගාවලියකින් සමන්විත පූර්ණ සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා එළඹෙන මාර්තු මසදී බංග්ලාදේශ තරග සංචාරකට එක්වීමට නියමිතය. තරග සංචාරයට එක්දින තරග 3ක් විස්සයි විස්ස තරග 3ක් හා ටෙස්ට් තරග 2ක් ඇතුළත් වී ඇත. සංචාරය ආරම්භ කරමින් පළමුව විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන අතර ඉන් අනතුරුව එක්දින හා ටෙස්ට් තරගාවලි පැවැත්වෙයි. විස්සයි විස්ස තරගාවලිය […]
ශ්‍රී ලංකා යොවුන් ක්රීඩිකාවන් තුන්කොන් තරගාවලියේ ශූරියන් ලෙසින් කිරුලු දරයි
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා බංග්ලාදේශය අතර පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්රීඩිකාවන් පසුගියදා සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පරාජයට පත් කරමිනි. බංග්ලාදේශයේ ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමුව පන්දුවට පහර […]
Afghanistan tour of Sri Lanka Only Test | Day 1
ශ්‍රී ලංකා යොවුන් පිළ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට
දකුණු අප්රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහල එක්දින ක්‍රිකට් ලොක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය දා සිදුවුණා. ඒ සුපිරි කණ්ඩායම් හය තරඟ වටයේදී දකුණු අප්රිකානු කණ්ඩායම සමගින් පැවති තරගයද පරාජයට පත්වීමත් සමඟයි. ඊයේ දිනයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්රිකානු කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළහ. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර […]
චාමික ගුණසේකරට ටෙස්ට් වරම්
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද දිනයේදී ආරම්භ විය. මෙම තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්රීඩක චාමික ගුණසේකර හට ටෙස්ට් වරම් හිමි විය. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් හිස්වැසුම පළදි 165වන ක්රීඩකයා ලෙසින් ටෙස්ට්ව්වරම් ලාභී ලැයිස්තුවට ඇතුළත් විය. 24 හැවිරිදි චාමික පළමු පෙළ ක්‍රිකට් පිටිය තුළ මේ […]
ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතයට නවකයන් තිදෙනෙක්
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් එළඹෙන පෙබරවාරි මස දෙවෙනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 16කින් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් මේ වන විට නම්කොට ඇත. ධනංජය සිල්වාගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් ඇතුළත් වී ඇත. එමෙන්ම මෙම සංචිතයට අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ දස්කම් පෑ […]
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාවක්
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු හා එකම ටෙස්ට් තරගය එළඹෙන පෙබරවාරි මස 2වනදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම තරගය නොමිළේ නැරඹීමේ අවස්ථාවක් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. ගේට්ටු අංක 4 හා 9 ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයට ඇතුලු වීමේ අවස්ථාව හිමි වනු ඇත. ටෙස්ට් […]

