[vc_row][vc_column][vc_column_text]මේ මස 17 වැනිදා සිට එක්සත් අරාබි එමීර් සහ ඕමාන් රටවලදී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකාවට හිමි පළමු පුහුණු තරග අවස්ථාවේදීම බංග්ලාදේශ පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ගමනට ජයග්‍රාහී ප්‍රවේශයක් අද (ඔක්තෝබර් 12 වැනිදා) ලබා ගැනීමට සමත්වූහ. අබුඩාබිහි ටොලරන්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය […]
1st Warmup Match | Sri Lanka Vs Bangladesh – Photo’s
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ශූරතා ශාපය නිමාකරගත් ශ්‍රී ලංකා ලෝක ශූරතා තරඟය!
[vc_row][vc_column][vc_column_text] 2014 වර්ෂයේදී විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වූයේ බංග්ලාදේශය කේන්ද්‍ර කොටගෙනය. ඒ වන විටත් ශ්‍රී ලංකාව වසර 7ක කාලයක් තුළ ක්‍රිකට් ලෝක ශූරතා 4 ක අනුශූරතාවයෙන් සෑහිමකට පත්වී සිටියේය. ඒ 2007 සහ 2011 ලෝක කුසලාන අනුශූරයන් ලෙසත් 2009 සහ 2012 විස්සයි විස්ස ලෝක කුසලාන අනුශූරයන් ලෙසත් ය. ශ්‍රී ලංකාව ඒ වන විට ලෝක කුසලාන අවසන් මහා තරඟ පරාජයන් ගෙන් හෙම්බත්ව සිටි කාලයක් උදා […]
‘කණ්ඩායමේ අවශ්‍යතාවට අනුව ක්‍රීඩා කරන්න සූදානම්’ – දිනේෂ් චන්දිමාල්
[vc_row][vc_column][vc_column_text]පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා එක්සත් අරාබි එමීර්හි අබුඩාබි නුවරට පැමිණ සිටින දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටයට පෙර බංග්ලාදේශ පිලට එරෙහිව සහභාගිවන වන පළමු පුහුණු තරගය හෙට (12 දා) අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ලෝක කුසලාන තරගාවලිය ඉලක් කර ගනිමින් ඕමානයට එරෙහිව පුහුණු තරග 2 කට සහභාගිවීමෙන් පසු […]
විදෙස් ක්‍රීඩකයන් 74ක LPL තරගාවලියට
[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස 4වනදා සිට දෙසැම්බර් මස 23වනදා තෙක් පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයන් 677 දෙනෙකු ලියාපදිංචි විය. මෙම ක්‍රීඩකයන් අතුරින් එළඹෙන ඔක්තෝබර් මස 27වනදා පැවැත්වෙන ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 225කගේ අයදුම් පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමත කොට ඇත. ඒ අතරින් ක්‍රීඩකයන් 74 […]
කඩුලු 5 ක ජය සමගින් ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාවට 2-0 තරඟාවලි ජයක්!
[vc_row][vc_column][vc_column_text] ඕමානය සමගින් පැවති දෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය කඩුලු 5 කින් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියද 2-0 ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් විය. තරඟය ආරම්භ වූයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8 ට පමණ ඕමානයේ අල් අමරාට් ක්‍රීඩාංගනයේදීය. මෙවර තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් ඕමානයට ප්‍රථමයෙන්ම පන්දුවට […]
ශ්‍රී ලංකා පිල අද ඕමානය සමග තරග බිමේ
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වීමට නියමිත දෙවන විස්සයි විස්ස තරඟය අද දිනයේදී ඕමානයේ අල් අමරාට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරඟයට පෙරාතුව කාරණා කිහිපයක්ම ශ්‍රී ලංකාවට වැදගත් බව හඳුනා ගත හැකිය. ඉන් පළමු කාරණාව වන්නේ ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර මුහුණ දෙන අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟය මෙය බැවිනි. පැපුවා නිව් […]
නුවන් ප්‍රදීප්ට පළමු තරග තුන අහිමි වන ලකුණු
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමිවනු ඇතැයි වාර්තා වේ. ඊයේ දිනයේදී ඕමානය සමග පැවති පළමු විස්සයි විස්ස තරගය අතරතුරදී වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්විය. 34 හැවිරිදි වියෙහි පසුවන නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නෙකු ලෙසින් කටයුතු කළේය. ඒ හේතුවෙන් ඊයේ දිනයේදී නුවන් ප්‍රදීප්ට […]
පළමු පෙළ එක්දින තරග 27 ඇරඹෙයි!
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්පැවනු ලබන අන්තර් සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 27 වැනිදා ආරම්භ වේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ‘ඒ’ සහ ‘බී’ යනුවෙන් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ. නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට පෙර මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 12 කට තරග වැදීමට නියමිතවය. කොරෝනා […]
අවිශ්ක , දසුන් සහ ළහිරු ශ්‍රී ලංකාව ඔසවා තබයි
[vc_row][vc_column][vc_column_text] ඕමානය හා පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය ලකුණු 19කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. මේත් සමගින් තරඟාවලිය 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියේය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕමාන ආරාධනයෙන් ශ්‍රී ලංකාව මුළින්ම පන්දුවට පහර දීමට පැමිණියේය. නමුත් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ ආරම්භය ලබා ගැනීමට ඕමාන පන්දු යවන්නන් ඉඩ […]
ඕමාන ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරඟය අද
[vc_row][vc_column][vc_column_text]7 වන විස්සයි විස්ස ලෝක කුසලානය තව නොබෝ දිනකින් ඩුබායි කේන්ද්‍ර කොටගෙන ආරම්භ වීමට නියමිතය. මෙම තරඟාවලියට පෙරාතුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමාන තරඟ සංචාරයකට එක් වන අතර තරඟ දෙකකින් සමන්විත තරඟාවලියේ පළමු විස්සයි විස්ස තරඟය අල් අමරාට් හි ඕමාන ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද (7) පස්වරු 3.30 ට පමණ ආරම්භ වීමට නියමිත […]
සදීරට ශ්‍රී ලංකා A පිළේ නායකත්වය !!
[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන A කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සදීර සමරවික්‍රමට පැවරී ඇතැයි වාර්තා වේ. 26 හැවිරිදි දකුණු පිතිකරු සදීර සමරවික්‍රම කඩුලු රකින්නෙකු ලෙසින් සිය භූමිකාව ඉටුකරන ක්‍රීඩකයෙකි. සදීර සමරවික්‍රම තරග ආකෘති තුනෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. සදීර සමරවික්‍රම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4ක් එක්දින තරග […]

