Click the picture for more pictures in Flicker ! Coverage Powered by – LG Abans & Commercial Bank PLC
Bangladesh tour of Sri Lanka | 1st Test | Day 02
Click the picture for more pictures in Flicker ! Coverage Powered by – LG Abans & Commercial Bank PLC
Bangladesh tour of Sri Lanka | 1st Test | Day 01
Click the picture for more pictures in Flicker !
Home Lands Sri Lanka Cricket Awards 2024
Click the picture for more pictures in Flicker !
Sri Lanka Cricket Awards 2024 | Red Carpet
Click the picture for more pictures in Flicker !
Introducing the ‘Official Energy Drink Partner of Sri Lanka Cricket’
Click the picture for more pictures in Flicker !
Elephant House Teams Up with Sri Lanka Cricket as Official Carbonated Beverage Partner
ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව යළිත් ශම්මි සිල්වාට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025-27 කාල සීමාව සඳහා වන නිළවරණය අද දිනයේ දී පැවැත්වුණා. එහිදී අඛණ්ඩව සිව්වන වරටත් ක්‍රිකට් සභාපතිවරයා බවට පත්වන්නට හිටපු සභාපති ශම්මි සිල්වා මහතාට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් 64 වනි වාර්ෂික මහා සමුළුවේදී මෙම නිළවරණය පැවති අතර ශම්මි සිල්වා මහතා නිතරගයෙන්ම සභාපති ධූරයට පත්වුණා.
දසුන්ට අමෙරිකානු ඩොලර් දසදහසක දඩයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් දසදහසක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක තරගයක් අතරතුර, නිසි අවසරයකින් තොරව, ඩුබායි හි ලීග් තරගයකට සහභාගී වීම දසුන්ට මෙම දඩය පැනවීමට හේතුවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ, දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් සමග අත්සන් කර තිබෙන […]
ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම එක්දින තරග ජයග්‍රහණයක්
ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම එක්දින තරග ජයග්‍රහණය සනිටුහන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම, අද සමත් වුණා. ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි එක් දින ක්‍රිකට් තරගය, ලකුණු 174 කින් ජය ගනිමින්. ඒ, සමගින් තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය, 2 ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම, […]
චරිත් අසලංක ගෙන් නායකත්වයේ ඉනිමක්
ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 49 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගය අද දිවා තරගයක් ලෙස පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත අසලංක, පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු […]

