Tag: Sri Lanka Cricket

දෙවන එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ‍එක්දින තරගය හෙට හැමිල්ටන් හිදී පැවැත්වෙනවා. තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම්, ශ්‍රී ලංකාවට හෙට තරගයේ ජයග්‍රහණය අනිවාර්යයි. තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරගය පැවැත්වෙන හැමිල්ටන් ක්‍රීඩාංගනයේදී පුහුණුවීම්වල නිරත වුණා. හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.30ට තරගය ආරම්භවීමට නියමිතයි. තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු […]

පලමු තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා පිලට

බංග්ලාදේශ වයස 19 න් පහළ කාන්තා කණ්ඩායම සමග පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්, බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම, පන්දුවාර 19 යි පන්දු 3 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී ලකුණු […]

කුසල් ජනිත් පෙරේරා 20/20 ක්‍රිකට් දිවියේ තම පළමු ශතකය රැස් කරයි

2025 වසරේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ නවසීලන්ත සමග පැවති තුන්වෙනි 20/20 ක්‍රිකට් තරගය ලකුණු 7 කින් ජය ගනිමින්.නෙල්සන් හි සැක්ස්ටන් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය නිමා වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා රැසක් අලුත් කරමින්. කාසියේ වාසිය දිනා ගනිමින් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා.ඊට සාර්ථක පිළිතුරක් […]

එක්දින තරගය ලබන මස 13 වැනිදා හම්බන්තොටදී

සංචාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලිය, ජනවාරි 29 වැනිදා ආරම්භ වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මේ බව නිවේදනය කළා.තරගාවලියට ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරගයක් ඇතුළත්. පළමු ටෙස්ට් තරගය ලබන 29 වැනිදා ආරම්භ වනවා. දෙවැනි ටෙස්ට් තරගය ලබන මස 6 වැනිදා ආරම්භ වීමට නියමිතයි.එම තරග, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.එක්දින තරගය […]

ගෙවුණු වසරේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට මොකද වුණේ ?

2024 අවුරුද්දෙ අගභාගයටම කාලය ගතවී හමාරයි. ඉතින් 2024 අවුරුද්දෙදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ කොයි වගේ දස්කම්ද පෙන්නුම් කළේ කියලා විග්‍රහයක් කරන්න Ceylon Sports අපි හිතුවා. ගෙවුණු වසර තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි වශයෙන් සාර්ථකත්වයට පත් වෙන්නේ එක්දින පිටිය තුළයි. ශ්‍රීලංකා ක්‍රීඩකයන් මෙම වසරේදී එක්දින 18කට ක්‍රීඩා කරමින් ඉන් තරග 12ක් ජයගැනීමට […]

අපරාජිත සිංහ පුතුන් ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ මූලික වටයේ B කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම බවට පත්වෙමින්. අද දිනයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතින් පරාජයට පත්වුණේ බංග්ලාදේශ දහනමයෙන් පහළ කණ්ඩායම‍යි. තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට […]

Back To Top