Tag: u19

තුන්කොන් එක්දින තර­ගා­ව­ලියේදී ශ්‍රී ලංකා යෞවනියෝ දෙවැනි තැනට

ඔස්ට්‍රේලියාවේ අද නිමාවට පත්වූ තුන්කොන් එක්දින තර­ගා­ව­ලියේදී සත්කා­රක ඔස්ට්‍රේ­ලි­යා­ව පෙරමු‍ණේ සිටි අතර, එංගලන්තය පරාජය කළ ශ්‍රී ලංකා පිල දෙවැනි තැන පසු වූවේය. තරග දෙකම පරාජයට පත්වූ එංගලන්ත 19න් පහළ කාන්තා පිල තෙවැනි ස්ථානයට පත්විය. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේ­ලි­යාව අතර අද පැවැති තරගයෙන් කඩුලු 1ක තියුණු ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු යෙෘවනියන් හිමිකර ගැනීමට සමත් වූවාය. චමුදි […]

පලමු තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා පිලට

බංග්ලාදේශ වයස 19 න් පහළ කාන්තා කණ්ඩායම සමග පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්, බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම, පන්දුවාර 19 යි පන්දු 3 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී ලකුණු […]

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලානය බංග්ලාදේශයට

අඛණ්ඩව දෙවැනි වරටත් වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. ඒ, අවසන් තරගයේදී, ඉන්දියාව ලකුණු 59 කින් පරාජය කරමින්. ඩුබායි හිදී පැවති අවසන් තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන්නේ, බංග්ලාදේශ කණ්ඩායමයි. ඔවුන්, පන්දුවාර 49 යි පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 198 ක් රැස් කළා. රිසාන් හොසන් ලකුණු […]

Back To Top