Tag: Sri Lanka

කුසල් ජනිත් පෙරේරා 20/20 ක්‍රිකට් දිවියේ තම පළමු ශතකය රැස් කරයි

2025 වසරේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ නවසීලන්ත සමග පැවති තුන්වෙනි 20/20 ක්‍රිකට් තරගය ලකුණු 7 කින් ජය ගනිමින්.නෙල්සන් හි සැක්ස්ටන් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය නිමා වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා රැසක් අලුත් කරමින්. කාසියේ වාසිය දිනා ගනිමින් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා.ඊට සාර්ථක පිළිතුරක් […]

එක්දින තරගය ලබන මස 13 වැනිදා හම්බන්තොටදී

සංචාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලිය, ජනවාරි 29 වැනිදා ආරම්භ වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මේ බව නිවේදනය කළා.තරගාවලියට ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරගයක් ඇතුළත්. පළමු ටෙස්ට් තරගය ලබන 29 වැනිදා ආරම්භ වනවා. දෙවැනි ටෙස්ට් තරගය ලබන මස 6 වැනිදා ආරම්භ වීමට නියමිතයි.එම තරග, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.එක්දින තරගය […]

ගෙවුණු වසරේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට මොකද වුණේ ?

2024 අවුරුද්දෙ අගභාගයටම කාලය ගතවී හමාරයි. ඉතින් 2024 අවුරුද්දෙදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ කොයි වගේ දස්කම්ද පෙන්නුම් කළේ කියලා විග්‍රහයක් කරන්න Ceylon Sports අපි හිතුවා. ගෙවුණු වසර තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි වශයෙන් සාර්ථකත්වයට පත් වෙන්නේ එක්දින පිටිය තුළයි. ශ්‍රීලංකා ක්‍රීඩකයන් මෙම වසරේදී එක්දින 18කට ක්‍රීඩා කරමින් ඉන් තරග 12ක් ජයගැනීමට […]

පිතිකරණයෙ දුර්වලතාවය නැවතත්

ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි 20 – 20 ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජයගැනීමට නවසීලන්තය අද සමත් වුණා. තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ බේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන්නා. ඒ අනුව නවසීලන්ත ඉනිම ආරම්භ කළේ ටිම් රොබින්සන් සහ රචින් රවීන්ද්‍ර. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 13 […]

ICC සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වෙයි

2024 වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි ICC සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වී තිබෙනවා. මෙම සම්මානය සදහා ක‍‍‍මිදු මෙන්ඩිස් ඇතුලු තවත් ක්‍රීඩකයින් 3 දෙනෙකුගේ නම් නිර්දේශ වුණා. කමිදු මෙන්ඩිස් 2024 වසරේදී වැඩි දක්ෂතා දැක්වීමට සමත් වුණේ ටෙස්ට් තරගවලින්.ඔහු මෙම කාලසීමාව තුළ ටෙස්ට් තරග 9ක් ක්‍රීඩා කරමින් ලකුණු 1049ක් ලබා ගැනීමට […]

පුහුණු තරග වලින් පහසු ජයක්

නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග පැවති පළමු 20-20 පුහුණු තරගය කඩුලු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.තරගය අද පැවැත්වුණේ නවසීලන්තයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 94 ක් රැස් කළා. බී ජාකොබ්ස් ලකුණු 39 යි. පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 3 […]

ඔලිම්පික් උළෙල ඉලක්ක කොටගත් ක්‍රීඩා සැලසුම් 2025 ජනවාරියේ සිට

ක්‍රීඩාවෙන් ඉදිරියට යා හැකි ලස්සන රටක් තුළ පොහොසත් රටක් නිර්මාණය කිරීමේ ජාතික මෙහෙවර ආරම්භ කොට ඇති බව නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සදහන් කොට ඇත. ඔහු මේ බව සදහන් කොට ඇත්තේ සිව්වන ජාතික දුනු විදීමේ ශූරතාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය විසින් සංවිධානය කල මෙම ශූරතාවයලිය කොලොන්නාව උමගුලිය ක්‍රීඩාංගණයේ දින […]

Back To Top