Tag: Sri Lanka

දෙවැනි පෙරහුරුවත් ශ්‍රී ලංකාව ලකුණු 38කින් ජය ගනියි

[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙනු ලබන පුහුණු තරග අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි පුහුණුව බවට පත් වුණු පැපුවා නිව්ගිනියාවට එරෙහි තරගයෙන් ලකුණු 38 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14 දා) සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹා ගිය පැපුවා නිව්ගිනියාවට ශ්‍රී ලංකා පන්දු […]

Under 19 Sri Lanka Squad for the Bangladesh Series

[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket’s Selection Committee selected the following 20 member Sri Lanka U19 squad to play the 05 match series vs touring Bangladesh U19 team. Minister of Youth and Sports Honorable Namal Rajapaksa ratified the squad. The 05 match ODI series vs Bangladesh will commence on the 15th October 2021 at the Rangiri Dambulla International Cricket […]

අලුත් හැඩකින් එන දෙවැනි LPL තරගාවලියේ තරග 20 ක් කොළඹදී

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2021’ තරගාවලිය ලබන දෙසැම්බර් මස 05 වැනිදා ගිය වර ශූරයින් සහ අනුශූරයින් බවට පත් වුණු යාපනය සහ ගාල්ල අතර තරගයෙන් ආරම්භ වේ. එදින පස්වරු 3.00 ට පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක උළෙලින් පසු යාපනය සහ ගාල්ල කණ්ඩායම් ප.ව. 7.30 ට උරෙන් උර ගැටෙති. ගිය වසරේ […]

බංග්ලාදේශයට එරෙහි පළමු පෙරහුරුවෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

[vc_row][vc_column][vc_column_text]මේ මස 17 වැනිදා සිට එක්සත් අරාබි එමීර් සහ ඕමාන් රටවලදී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකාවට හිමි පළමු පුහුණු තරග අවස්ථාවේදීම බංග්ලාදේශ පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ගමනට ජයග්‍රාහී ප්‍රවේශයක් අද (ඔක්තෝබර් 12 වැනිදා) ලබා ගැනීමට සමත්වූහ. අබුඩාබිහි ටොලරන්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය […]

ශූරතා ශාපය නිමාකරගත් ශ්‍රී ලංකා ලෝක ශූරතා තරඟය!

[vc_row][vc_column][vc_column_text] 2014 වර්ෂයේදී විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වූයේ බංග්ලාදේශය කේන්ද්‍ර කොටගෙනය. ඒ වන විටත් ශ්‍රී ලංකාව වසර 7ක කාලයක් තුළ ක්‍රිකට් ලෝක ශූරතා 4 ක අනුශූරතාවයෙන් සෑහිමකට පත්වී සිටියේය. ඒ 2007 සහ 2011 ලෝක කුසලාන අනුශූරයන් ලෙසත් 2009 සහ 2012 විස්සයි විස්ස ලෝක කුසලාන අනුශූරයන් ලෙසත් ය. ශ්‍රී ලංකාව ඒ වන විට ලෝක කුසලාන අවසන් මහා තරඟ පරාජයන් ගෙන් හෙම්බත්ව සිටි කාලයක් උදා […]

‘කණ්ඩායමේ අවශ්‍යතාවට අනුව ක්‍රීඩා කරන්න සූදානම්’ – දිනේෂ් චන්දිමාල්

[vc_row][vc_column][vc_column_text]පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා එක්සත් අරාබි එමීර්හි අබුඩාබි නුවරට පැමිණ සිටින දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටයට පෙර බංග්ලාදේශ පිලට එරෙහිව සහභාගිවන වන පළමු පුහුණු තරගය හෙට (12 දා) අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ලෝක කුසලාන තරගාවලිය ඉලක් කර ගනිමින් ඕමානයට එරෙහිව පුහුණු තරග 2 කට සහභාගිවීමෙන් පසු […]

විදෙස් ක්‍රීඩකයන් 74ක LPL තරගාවලියට

[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස 4වනදා සිට දෙසැම්බර් මස 23වනදා තෙක් පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයන් 677 දෙනෙකු ලියාපදිංචි විය. මෙම ක්‍රීඩකයන් අතුරින් එළඹෙන ඔක්තෝබර් මස 27වනදා පැවැත්වෙන ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 225කගේ අයදුම් පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමත කොට ඇත. ඒ අතරින් ක්‍රීඩකයන් 74 […]

2014 ලෝක කුසලානයේ කිවියන් අසරණ කළ රංගනගේ රංගනය!!!

[vc_row][vc_column][vc_column_text] දිනය 2014 වර්ෂයේ මාර්තු මස 31 වනදාය. 2014 ලෝක කුසලාන තරඟාවලියේ අතිශයින්ම වැදගත් සහ තීරණාත්මක තරඟයක් බංග්ලාදේශයේ චිතගොන් නුවර සියාවුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. අංක 1 කාණ්ඩයේ තරඟයක් වූ මෙම තරඟයට නවසීලන්තය සහ ශ්‍රී ලංකාව තරඟ වැදීමට සූදානමින් සිටියහ. මීට ප්‍රථම කාණ්ඩ වටයේ තරඟ වලදී එංගලන්තය සහ නෙදර්ලන්තය පරාජයට පත් කළ නවසීලන්තය දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට […]

ධනංජය ද සිල්වා ලෝක කුසලාන 15 න් ඉවතට ??

[vc_row][vc_column][vc_column_text]එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කෙරුනු ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් 4ක් සිදුකිරීමට සූදානම් වන බවට Sunday Time පුවත්පත වාර්තා කොට ඇත. ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් සිදුකළ හැකි අවසාන දිනය වනුයේ අද දිනයයි ඒ අනුව ලෝක කුසලාන සංචිතයේ ආබාධයකට ලක්වූ ලහිරු මධුසංඛ වෙනුවට පැතුම් නිශ්ශංක සංචිතයට ආදේශ කොට ඇත. ආබාධයකට ලක්වූ වේගපන්දු යවන […]

කඩුලු 5 ක ජය සමගින් ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාවට 2-0 තරඟාවලි ජයක්!

[vc_row][vc_column][vc_column_text] ඕමානය සමගින් පැවති දෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය කඩුලු 5 කින් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියද 2-0 ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් විය. තරඟය ආරම්භ වූයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8 ට පමණ ඕමානයේ අල් අමරාට් ක්‍රීඩාංගනයේදීය. මෙවර තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් ඕමානයට ප්‍රථමයෙන්ම පන්දුවට […]

Back To Top