[vc_row][vc_column][vc_column_text]ශ්රී ලංකාව සහ එංගලන්තය අතර අතිශය තීරණාත්මක මූලික වටයේ තරඟයක් අද දිනයේදී සාජා ක්රිකට් ක්රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත වනවා. මෙම තරඟය එංගලන්තයට වඩා ශ්රී ලංකාවට තීරණාත්මක වන්නේ මෙය පරාජය වීම තුළින් ශ්රී ලංකා ලෝක කුසලාන ගමන් නිළ වශයෙන් නිමා වන හේතුවෙනි. එම නිසා මෙය ශ්රී ලංකාව දෙසින් ජයග්රහණය කළ යුතුම තරඟයක් වනවා. අනෙක් පසින් තරඟය පරාජයට […]
ශ්රී ලංකා දකුණු අප්රිකා තීරණාත්මක සාධක
[vc_row][vc_column][vc_column_text]ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව මූලික වටයේ තමන් මුහුණ දෙන තීරණාත්මකම තරඟයට ක්රීඩා කිරීමට අද දිනයේදී සූදානම් වනවා. ඒ සාජා ක්රීඩාංගනයේදීයි. මෙම තරඟය පරාජයට පත් වීම කණ්ඩායම් ද්විත්වයටම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු සෑහෙන තරම් මකා දැමීමකි. මේ නිසාවෙන්ම කණ්ඩායම් ද්විත්වයටම ජයග්රහණය අත්යාවශ්ය වනවා. තරඟය තුළ කණ්ඩායම් ද්විත්වයටම වැදගත් වන කාරණා පහත පරිදි හඳුනාගත හැකියි, පිතිකරුවන් […]
ශ්රී ලංකා දකුණු අප්රිකා විස්සයි විස්ස ඉතිහාසය!
[vc_row][vc_column][vc_column_text]ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර පැවැත්වෙන 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අද දින පැවැත්වීමට නියමිත වී තිබේ. මෙම තරඟයට ප්රථමයෙන් ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ වලදී තුන් වතාවක් එකිනෙකා මුණගැසී ඇති අතරම ඉන් ජයග්රහණ 2ක් දකුණු අප්රිකාවටද එක් තරඟයක ජය ශ්රී ලංකාවටද හිමි වී තිබේ. මේ […]
#ICCT20WC | Sri Lanka Vs Australia – Fan Photo’s
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ශ්රී ලංකාව අපරාජිතව ඉදිරියටම
[vc_row][vc_column][vc_column_text]මෙතෙක් කලක් අඩුපාඩුව පැවැති අංක 3 පිතිකරණ ස්ථානය සඳහා සාර්ථකම පිතිකරුවා තමන් බව ඔප්පු කරමින් චරිත් අසලංක ගොඩ නවන ලද ලකුණු 80 ක නොබිඳුණු ඉනිමත්, 30 වැනි උපන්දිනය, පළමු විස්සයි-20 අර්ධ ශතකයෙන් සරසා ගැනීමට භානුක රාජපක්ෂ සමත්වීමත්වීම නිසා සුපිරි 12 තරග වටය ආරම්භ කරමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්රී […]
රට වෙනුවෙන් දිගටම තරඟ ජයග්රහණය කිරීමයි මගේ අරමුණ – චරිත් අසලංක
[vc_row][vc_column][vc_column_text] ශ්රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ පළමු තරඟයම ජයග්රහණයකින් ආරම්භ කරමින් තරඟාවලියේ මීළඟ කොටස වෙතට අවතීර්ණ වුණා. මෙහිදී ශ්රී ලංකාව විසින් බංග්ලාදේශය කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කළේ ලකුණු 172 ක ඉලක්කයක් සාර්ථකව හඹා යෑම සිදු කරමිනි. ශ්රී ලංකාව වෙතට ජයග්රහණය ගෙන ඒමේ නියමුවා ලෙසින් කටයුතු කළේ අංක 3 පිතිකරු ලෙසින් පිටියට […]
බංග්ලාදේශ පිල ශ්රී ලංකා පිල සමග අද සාජාහි හමුවෙති
[vc_row][vc_column][vc_column_text] ශ්රී ලංකාව 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටය අපරාජිතව සුපිරි ලෙසින් නිමා කරමින් අද දිනයේදී සුපිරි 12 වටයේ තම පළමු තරඟය ලෙසින් බංග්ලාදේශය සමගින් තරඟ වැදීමට නියමිත වනවා. මෙම තරඟය ශ්රී ලංකාව දෙසින් මෙන්ම බංග්ලාදේශය දෙසින්ද බැලූ විට අංශ ගණනාවක් සම්බන්ධයෙන් කතා බහ කළ හැකියි. මෙම විග්රහය ඒ සම්බන්ධයෙනුයි ලෝක කුසලාන ඉතිහාසයේ හමුවීම් […]
ශ්රී ලංකාව අපරාජිතව ‘සුපිරි 12’ තරග වටයට
[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගැනීමට වේග පන්දු යවන ළහිරු කුමාර සමත් වුණු නෙදර්ලන්තයට එරෙහි තරගයේදී පන්දු යවන්නන් දක්වන ලද අති විශීෂ්ඨ දස්කම් හේතුවෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කර ගත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ සිය අපරාජිත භාවය රැක ගනිමින් ප්රධාන කණ්ඩායම් 12 තරග වටයට […]
සුපිරි ජයකින් ශ්රී ලංකාව ‘සුපිරි 12’ වටයට එයි
[vc_row][vc_column][vc_column_text]වනිඳු හසරංග සහ පැතුම් නිස්සංක එක්ව ගොඩ නංවන ලද වාර්තා ගත සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයත් පන්දු යවන්නන් සිය යුතුකම් කොටස නිසියාකාරව ඉටු කිරීමට සමත්වීමත් සමඟ පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතර තරග වටයට තේරී පත්වීමට ශ්රී ලංකා කණ්ඩායම අද (ඔක්තෝබර් 20 වැනිදා) දිනයේදී සමත්විය. අයර්ලන්තයට එරෙහිව ලකුණු 70 ක දැවැන්ත ජයක් අත්කර ගනිමින් […]
මම පිතිකරණ අංශයේ තුන් ඉරියව් ක්රීඩකයෙක් – වනිඳු හසරංග
[vc_row][vc_column][vc_column_text] ශ්රී ලංකාව සහ අයර්ලන්තය අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයට පිවිසිම සඳහා පැවති තරඟය අවසන් වූයේ ශ්රී ලංකාවට ලකුණු 70 ක විශිෂ්ට ජයග්රහණයක් අත්කර දෙමින්. එම ජයග්රහණයත් සමගින් ලෝක කුසලානයේ මූලික වටයේ තමන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමට ශ්රී ලංකාවට හැකියාව ලැබුණා. ලකුණු 8 කට කඩුලු 3ක් බිඳ වැටී තිබූ මොහොතේදී පැමිණ විශිෂ්ට […]
තීරණාත්මක ශ්රී ලංකා අයර්ලන්ත ගැටුම අද
[vc_row][vc_column][vc_column_text] විස්සයි විස්ස ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ වට වලදී ශ්රී ලංකාව සහභාගී වන වඩාත් තීරණාත්මකම තරඟය වන අයර්ලන්තයට එරෙහි තරඟය අද දිනයේදී අබුඩාබි හීදී පැවැත්වීමට නියමිත වනවා. මෙම තරඟය ජයග්රහණය කිරීම බොහෝ දුරට ශ්රී ලංකාවට ලෝක කුසලානයේ මූලික වටය සඳහා එක් අඩියක් තැබීමක් ලෙසටද හඳුන්වා දිය හැකියි. තරඟය අංශ කීපයකින්ම දෙපිළටම තීරණාත්මක වනවා, ශ්රී […]
මහීෂ් තීක්ෂණ, අජන්ත මෙන්ඩිස් සමග පුහුණුවීම් කළා – දසුන් ශානක
[vc_row][vc_column][vc_column_text] 7 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්රී ලංකා ගමන ආරම්භ කරමින් තරඟාවලියේ ප්රධාන තරඟ වටයට සුදුසුකම් ලැබීමේ තරඟ වල පළමු තරඟය නැමිබියාවට එරෙහිව ශ්රී ලංකාවට කඩුලු 7ක පහසු ජයග්රහණයක් අත්කර දෙමින් නිමාවට පත් විය. තරඟයේ වීරයා බවට පත් වූයේ තම පන්දුවාර 4 තුළදී ලකුණු 25 කට නැමීබියා කඩුලු 3ක් දවාගත් ශ්රී ලංකා දඟ […]

