Sri Lanka Women went down fighting by six wickets to the West Indies Women, but won the 3-match ODI series 2-1 in the new ICC Women’s Championship cycle a day ago at Grenada’s National Cricket Stadium in St. George. The highlight of the match was West Indies Hayley Matthew’s center stage performance scoring 100 off […]
දෙවැනි විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 4 ක ජයක්
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඉරිදා පැවැති දෙවැනි තරගයෙන් කඩුලු හතරකින් ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට තරගාවලියෙන් 1 – 0ක් ලෙසට ඉදිරියෙන් පසු වේ. ප්‍රථම තරගය සෙනසුරාදා විසඳුමකින් තොරව නිම වුයේ අයහපත් කාලගුණය මතය. ග්‍රෙනෙඩා දූපතේ ශාන්ත ජෝර්ජියා […]
කොදෙව් කාන්තාවෝ ලකුණු 49 කට දැවී යති
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර සාන්ත ජෝර්ජියා ජාතික ක්‍රීඩාංගණය හිදී සෙනසුරාදා පැවැති ප්‍රථම විස්සයි 20 තරගය අයහපත් කාලගුණය හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ නායිකාව හේලි මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළාය. එහෙත් ඔවුන්ගේ ඉනිම […]
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට
මැලේසියාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේ දී සිදුවුණා.ඒ ස්කොට්ලන්ත යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව පැවති සුපිරි හය වටයේ තරගයද වර්ෂාවට සේදී යාම හේතුවෙන්. ඒ අනුව සුපිරි කණ්ඩායම් හය තරග වටයේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය ඉතිරිව තිබියදීම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකාවට සිදුවුණා. මූලික වටයේදී […]
සිංහ ධේනුවන් ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබයි
2025 වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද දිනයේදී හැකියාව ලැබුණා. ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු තෙවන එක්දින තරගයෙන් ලකුණු 75කින් පරාජයට පත් වීමත් සමගයි. එම පරාජයත් සමගින් නවසීලන්ත කණ්ඩායම ICC ලෝක කුසලානය ඍජු සුදුසුකම් ලැබීමේ ප්‍රසාද ලකුණු සටහනේ හයවන ස්ථානයට පත් වූ […]
Sri Lanka Women’s practices ahead of 3rd Match in ICC Women’s T20 World Cup 2024
ICC Women’s T20 World Cup | 2nd Match Sri Lanka Vs Australia
ICC Women’s T20 World Cup | 1st Match Sri Lanka Vs Pakistan
Sri Lanka Women’s Cricket practices ahead of 1st Match in ICC Women’s T20 World Cup 2024
ICC Women’s T20 World Cup 2024 Captains’
Moose Clothing launches Sri Lanka Team Jersey for the ICC T20 Women’s World Cup
Moose Clothing, the Official Cricket Clothing Partner of Sri Lanka Cricket, today launched the Sri Lanka Team Jersey for the ICC T20 Women’s World Cup. The jersey was handed over to National Women’s Team Captain Chamari Athapatthu before the team’s departure to the World Cup. The handing over took place at the SLC Headquarters with […]
හර්ෂිතා – විශ්මි ශ්‍රී ලංකාව දිනවති
හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්නගේ කැපී පෙනෙන පිතිහරඹය හේතුවෙන් අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගනිමින් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ හර්ෂිතා සමරවික්‍රම පන්දු 45 කින් ලකුණු 86 ක් රැස් කර […]

