Author: Sameera Peiris

ජාතික දොරට තට්ටු කරන පියුමි වත්සලා

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වෙනදාට වඩා උනන්දුවක් බොහෝ දෙනා තුළ ජනිත වී තිබෙන බව නොරහසක්. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි ගුණාත්මක භාවය වැඩි දියුණු කර ගැනීම සදහා ලබා දෙනු ලබන්නේ විශේෂ අවධානයක්. අන්තර් සමාජ පන්දුවාර 50 කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලියද එම අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන තරගාවලියක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමන් […]

දෙවැනි එක්දින තරගයේ ජය නවසීලන්තයට

‍ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින තරගය, ලකුණු 76 කින් ජයගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගය ඊයේ පැවැත්වුනේ අහමදාබාද් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය, පන්දු වාර 50 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 259 ක් රැස්කළා. නායිකාය සොෆි ඩිවයින් ලකුණු 79 යි. සුසී බේට්ස් ලකුණු 58 ක් රැස්කළා. පන්ද යැවීමේදී රාධා යාදේව් […]

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව හිමිකරගනී

නැගී එන කණ්ඩායම් අතර ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම සමත් වුණා. එහි ශූරතාව හිමිවුණේ, ඇෆ්ගනිස්තාන “ඒ” කණ්ඩායමට. තරගාවලිය ඕමානයේදී පැවැත්වුණා. අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගනිමින්, ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඔවුන් පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 133 ක්. වැඩිම ලකුණුලාභියා […]

මංගල තරගයෙන්ම වාර්තා පොත් අතරට ගිය දුනිත්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූයේ වෙනස්කම් දෙකක් සමගින්. ඒ නුවන් තුෂාර සහ දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවමින්. සිය මංගල විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් අසරණ කරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත […]

නවසීලන්ත ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරගාවලියට දින නියම වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින සහ විස්සයි විස්ස තරඟාවලි වල කාලසටහන් අද දිනයේදී ප්‍රකාශයට පත් කොට තිබෙනවා. නවසීලන්ත කණ්ඩායම තරග 2කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් සහ තරග 3කින් යුතු එක්දින තරගාවලියක් වෙනුවෙන් එළඹෙන නොවැම්බර් මස මෙරටට පැමිණීමට නියමිතයි. නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ පල්ලෙකැලේ […]

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජයන් ගොන්නකින් ලෝක කුසලානය අවසන් කරයි

කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අවසන් තරගය අද දිනයේදී පැවැත්වුණා. සාජාහිදී නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා. ශ්‍රී ලංකා ඉනීමේ පළමු කඩුල්ල ලෙසින් විශ්මි ගුණරත්න ලකුණු 8කට දැවී යද්දී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 18ක් රැස්කිරීමට සමත් වුණා. […]

දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා පිළේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන් වෙයි

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පිට පිට තෙවන තරගයත් පරාජයට පත් වන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවුණා. තරගාවලිය පුරාවට දක්නට ලැබුණු දුර්වල පිතිහරඹය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරගයත් ශ්‍රී ලංකාව ලකුණු 82කින් පරාජයට පත් වුණා. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ අසල්වැසි ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට […]

නිත්‍ය පුහුණුකරු ලෙස සනත් ජයසූරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කළ සනත් ජයසූරිය මහතා කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස නම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් නිවේදනය කළා. ඒ අනුව ඔහු මෙම වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා සිට 2026 වසරේ මාර්තු 31 වැනිදා දක්වා එම ධුරයේ කටයුතු කරනු ඇති.සනත් ජයසූරිය මහතා තාවකාලික පුහුණුකරු ලෙස පත් […]

ආසියානු රග්බි එමිරේට්ස් සත්සාමාජික කුසලානයේදී ශ්‍රී ලංකාවට තෙවන තැන

ආසියානු රග්බි සම්මේලනය සංවිධානය කරන Asian Rugby Emirates Sevens Trophy රග්බි තරගාවලිය ඔක්තෝබර් මස 04 සහ 05 යන දින දෙක තුළ නේපාලයේදී පැවැත්වුණා. මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 14ක් එක්වද්දී ශ්‍රී ලංකාව තරග බිමට අවතීර්ණ වුණේ C කාණ්ඩය යටතේයි. ඊයේ දිනයේ දී පැවති මූලික වටයේ සියලු තරග ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී […]

Back To Top