Author: Sameera Peiris

ශ්‍රී ලංකාව අපරාජිතව ‘සුපිරි 12’ තරග වටයට

[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගැනීමට වේග පන්දු යවන ළහිරු කුමාර සමත් වුණු නෙදර්ලන්තයට එරෙහි තරගයේදී පන්දු යවන්නන් දක්වන ලද අති විශීෂ්ඨ දස්කම් හේතුවෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කර ගත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ සිය අපරාජිත භාවය රැක ගනිමින් ප්‍රධාන කණ්ඩායම් 12 තරග වටයට […]

මතුපිටට නොපෙනුණු පීඩනය ගැන තීක්ෂණ කතා කරයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව ලොකුම පීඩනයෙන් මිදී තිබේ. ඒ සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් සුපිරි කණ්ඩායම් 12 දෙනා අතර තරග වටයට සුදුසුකම් ලැබීමට සමත්වීම හරහාය. ප්‍රධාන කාණ්ඩයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට තරග වැදීමට නියමිතව තිබුණේ එතරම් ජාත්‍යන්තරයේ අත්දැකීම් නැති අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාවට එරෙහිවය. බැලූ බැල්මට එය පහසු කඩඉමක් වුවත් සුදුසුකම් ලැබීමේ වටයකට ක්‍රීඩා කිරීම කණ්ඩායමේ ක්‍රීඩකයින්ට දැඩි පීඩනයකි. ඒ බව මතුපිටටට නොපෙණුනද […]

නෙදර්ලන්ත ශ්‍රී ලංකා තරඟයේ වෙනසකමක්

[vc_row][vc_column][vc_column_text] 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ වටයේ අවසන් තරඟය සඳහා අද දින ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමගින් තරඟ වැදීමට නියමිත වනවා. මෙම තරඟයේ ප්‍රතිඵලය කෙසේ විසඳුනත් මේ වන විට ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ ප්‍රධාන සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබාගෙන අවසන්. ඒ වගේම නෙදර්ලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තුත් මේ වන විට නිමා […]

2012 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා අජන්ත මෙන්ඩිස්

[vc_row][vc_column][vc_column_text] 2009 සහ 2010 වර්ෂ වලදී වැඩිම ලකුණු ලාභීන් ශ්‍රී ලංකාවෙන් බිහි වද්දී 2012 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට අජන්ත මෙන්ඩිස් පත් වුනා. පළමු වතාවට 2012 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියස් සංවිධානය කිරීමේ පූර්ණ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වූ අතරම මේ හේතුව නිසාවෙන් තරඟාවලිය ජයග්‍රහණය කිරීමටද විශාල වාසියක් ශ්‍රී ලංකාව සතුව තිබුණා. විශේෂයෙන්ම තරඟාවලිය පුරාවටම විශිෂ්ට […]

ශ්‍රී ලංකා යොවුන් පිල හමුවේ ලෝක ශූරයෝ දණ නමති

[vc_row][vc_column][vc_column_text]ෂෙවෝන් ඩැනියල්ට සහ වනුජ සහන් එක්ව අටවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 66 ක නොබිඳුණු සම්බන්ධතාවය ප්‍රධාන කොට වත්මන් යොවුන් ලෝක ශූරයින් බවට පත්ව සිටින බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (ඔක්තෝබර් 20) පස්වරුවේදී සමත්විය. ජයග්‍රහණය සඳහා කඩුලු 3 කදී ලකුණු 63 […]

සුපිරි ජයකින් ශ්‍රී ලංකාව ‘සුපිරි 12’ වටයට එයි

[vc_row][vc_column][vc_column_text]වනිඳු හසරංග සහ පැතුම් නිස්සංක එක්ව ගොඩ නංවන ලද වාර්තා ගත සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයත් පන්දු යවන්නන් සිය යුතුකම් කොටස නිසියාකාරව ඉටු කිරීමට සමත්වීමත් සමඟ පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතර තරග වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ඔක්තෝබර් 20 වැනිදා) දිනයේදී සමත්විය. අයර්ලන්තයට එරෙහිව ලකුණු 70 ක දැවැන්ත ජයක් අත්කර ගනිමින් […]

මම පිතිකරණ අංශයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් – වනිඳු හසරංග

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයට පිවිසිම සඳහා පැවති තරඟය අවසන් වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 70 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙමින්. එම ජයග්‍රහණයත් සමගින් ලෝක කුසලානයේ මූලික වටයේ තමන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. ලකුණු 8 කට කඩුලු 3ක් බිඳ වැටී තිබූ මොහොතේදී පැමිණ විශිෂ්ට […]

2010 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා මහේල ජයවර්ධන

[vc_row][vc_column][vc_column_text] 2009 වර්ෂයේදී ඩිල්ශාන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වද්දී ඔහු පසුපස යමින් 2010 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ මහේල ජයවර්ධනයි. මෙය එකම රටකින් පිට පිටම විස්සයි විස්ස ලෝක කුසලාන වල වැඩිම ලකුණු ලාභීන් බිහි වූ පළමු අවස්ථාව ලෙසින්ද සටහන් වුණා. තරඟාවලිය පැවැත්වූයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කොටගෙනයි. විස්සයි විස්ස […]

බංග්ලාදේශය තවදුරටත් ලෝක කුසලාන තරගාවලියේ

[vc_row][vc_column][vc_column_text]හත්වන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ තවදුරටත් රැදීසිටින්නට බංග්ලාදේශ කණ්ඩායමට සමත් විය. ඒ ඔමානය ‍සමගින් පැවති තරගය ජයග්‍රහණය කිරීම හේතුවෙනි. අවසන් කණ්ඩායම් 12 අතරට පිවිසීමට පැවැත්වෙන තරගයන්හි B කාණ්ඩයේ තරගයකදී ඕමානය හා බංග්ලාදේශය මුණගැසුනි. තරගයේදී කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. නමුත් බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලිටන් ඩාස් ලකුණු 6කට දැවීයද්දී අංක 3 […]

තීරණාත්මක ශ්‍රී ලංකා අයර්ලන්ත ගැටුම අද

[vc_row][vc_column][vc_column_text] විස්සයි විස්ස ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ වට වලදී ශ්‍රී ලංකාව සහභාගී වන වඩාත් තීරණාත්මකම තරඟය වන අයර්ලන්තයට එරෙහි තරඟය අද දිනයේදී අබුඩාබි හීදී පැවැත්වීමට නියමිත වනවා. මෙම තරඟය ජයග්‍රහණය කිරීම බොහෝ දුරට ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ මූලික වටය සඳහා එක් අඩියක් තැබීමක් ලෙසටද හඳුන්වා දිය හැකියි. තරඟය අංශ කීපයකින්ම දෙපිළටම තීරණාත්මක වනවා, ශ්‍රී […]

Back To Top