කුසල් වෙනුවට දික්වැල්ල සංචිතයට
ඉන්දියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 15 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. ආබාධ තත්ත්වයන් හේතුවෙන් නිත්‍ය පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් මෙම සංචිතයට ඇතුළත් නොවන අතර, ඔවුන් වෙනුවට නිශාන් මධුෂ්ක සහ නිරෝෂන් දික්වැල්ල සංචිතයට […]
ආසියානු කුසලානය රැකගැනීමේ මෙහෙයුමට චමරිගේ කණ්ඩායම සූදානම්
2024 වසරේ දිනාගත් කාන්තා ආසියානු කුසලාන ශූරතාව තවදුරටත් තමන් සතුව රඳවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන 2026 කාන්තා ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වෙමින් සිටී. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනකු ඇතුළත් වන අතර, පාකිස්තානයට එරෙහිව මෑතකදී පැවැති විස්සයි-20 තරගාවලිය සඳහා […]
India Tour of Sri Lanka 2026: Sri Lanka Test Squad
The Sri Lanka Cricket Selection Committee has named the following 16-member squad for the first Test match against India. The first Test will be played at the Galle International Cricket Stadium (GICS), Galle, from 15th to 19th August 2026. The two match series is part of the ICC World Test Championship 2025–2027 cycle. First Test […]
Sri Lanka Squad for Women’s Asia Cup 2026
The Sri Lanka Cricket Selection Committee has selected the following 15-member squad to take part in the Women’s Asia Cup 2026. The Women’s T20 Asia Cup will be held in the UAE from 28 August to 13 September 2026. The squad Chamari Athapaththu – Captain Imesha Dulani Sanjana Kavindi Vishmi Gunarathne Harshitha Samarawickrama – Vice Captain Kaveesha […]
අවුරුදු 20 න් ලෙදර් පන්දුව අතට ගෙන ලෝක කුසලාන වීරවරියක් වූ ‘වස්කඩුවේ නිලක්ෂි‘
ක්‍රිකට් තරුවක් බිහිවෙන්නේ සෑම විටම ක්‍රිකට් ක්‍රීඩාවටම වෙන්වූ පාසලකින් නොවේ. දැවැන්ත ක්‍රීඩාංගණයක පුහුණුව ලබමින්, කුඩා වියේ සිටම පුහුණුකරුවන්ගේ ඇසට හසුවී ජාතික කණ්ඩායමට පැමිණීමද අනිවාර්ය නියමයක් නොවේ.සමහරවිට ඒ ගමන ආරම්භ වන්නේ ගමේ පුංචි පිට්ටනියකිනි.අයියලා සමඟ ක්‍රිකට් ගසන පුංචි දැරියකගෙනි. ක්‍රිකට් බෝලයක් අතට ගැන්මට පෙර, මලල ක්‍රීඩා ඉසව්වක්, එහෙමත් නැත්නම් වොලිබෝලයක් අතට ගත් ක්‍රීඩිකාවකගෙනි. එසේත් නැත්නම්, ජීවිතය වෙනස් කළ […]
Lanka Premier League Gears Up for Its Biggest Season Yet as Star Sports Set to Broadcast LPL 2026
The Lanka Premier League (LPL), Sri Lanka’s premier franchise T20 competition, is set to return for its sixth season from July 17 to August 8, 2026, with live coverage on Star Sports as the tournament builds on strong audience momentum and growing international interest. Organised by Sri Lanka Cricket, with commercial rights held by Innovative […]
LPL 2026 opening ceremony to feature music concert, 500-drone and light show at SSC Colombo
The Lanka Premier League 2026 is set to begin in spectacular fashion on 17 July at SSC Colombo, with a grand opening ceremony designed to bring together cricket, entertainment, technology and national pride in one high-energy stadium experience. The opening night will mark the start of the sixth edition of Sri Lanka’s domestic T20 tournament […]
C Rugby Celebrates 10 Years with New Tackles, New Thrills
8 old boys and old girls’ combination teams & 8 corporate teams for the first time The C Rugby Tropical Jam Party adds to the excitement The countdown has begun – C Rugby is back — and this year, the spectacle at the CR&FC Grounds promises more than just nostalgia. On Friday 17th and […]
ශ්‍රව්‍යාබාධිත කාන්තා ඓතිහාසික T20 ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
ශ්‍රී ලංකා – ඉන්දීය ප්‍රථම ශ්‍රව්‍යාබාධිත කාන්තා ඓතිහාසික T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුවේදී පැවැත්වේ ශ්‍රී ලංකා සහ ඉන්දීය ශ්‍රව්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු ප්‍රථම ඓතිහාසික විස්සයි-20 (T20) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (ජූලි 13) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු […]
80 වැනි බ්‍රැඩ්බි සටනේ පළමු අදිරයේදී ත්‍රිත්වයන්ට විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්‍රීඩාවේ වඩාත්ම ගෞරවනීය තරගාවලියක් වන 80 වැනි බ්‍රැඩ්බි පළිහ තරගයේදී රාජකීය විදුහල ලකුණු 33-10ක් ලෙස පරාජය කරමින් ත්‍රිත්ව විදුහල විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. ඒ ලකුණු 23ක වාසියක් දෙවන අදිරයට රැගෙන යම්න්. තරගයේ ආරම්භයේ සිට රාජකීයන් පිටියේ ආධිපත්‍යය තහවුරු කළ ද, අවසන් විනාඩි 10තුල ත්‍රිත්ව ක්‍රීඩකයෝ ශක්තිමත් ඉදිරිපෙළ ක්‍රීඩාවක්, වේගවත් පසුපෙළ සම්බන්ධීකරණයක් […]
අඛණ්ඩ ජයග්‍රහණ පහක විශ්වාසය සමඟ ශ්‍රී ලංකා කාන්තා පිල අද ලෝක කුසලාන ගමන අරඹයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ මෑත කාලයේ ලැබූ සාර්ථක ප්‍රතිඵල රැසකින් ගොඩනැගුණු ආත්මවිශ්වාසයත්, අත්දැකීම් සහ තරුණ ජවය මනාව මුසු වූ සංචිතයක්ත් සමඟිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු අභියෝගය වන්නේ බර්මින්හැම්හිදී සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයයි. විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට […]
මනුදි නානායක්කාර නැවතත් යොවුන් බාළිකා කණ්ඩායමට
ඉන්දීය කාන්තා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ද්වීපාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාළිකා කණ්ඩායමට හිටපු යොවුන් නායිකාවක වන තුන් ඉරියව් ක්‍රීඩිකා මනුදි නානායක්කාර නැවතත් නම් කර තිබේ. ගතවූ වසර 2 ක පමණ කාලයේදී ශ්‍රී ලංකා යොවුන් බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරන ලද මනුදි ඉකුත් […]

