පාකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය හිටපු ක්‍රීඩකයන් දෙදෙනකු යටතට
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවන් ලෙස හිටපු ක්‍රීඩකයන් වන උමාර් ගුල් සහ සයීඩ් අජ්මාල් පත් කර තිබේ. ඒ අනුව උමාර් ගුල් වේග පන්දු පුහුණුකරු ලෙස පත් කර ඇති අතර අජ්මාල් දඟ පන්දු අංශය මෙහෙයවනු ඇත. උමාර් ගුල් ටෙස්ට් තරග 47කදී කඩුලු 163ක්, එක්දින තරග 130කදී කඩුලු 179ක් සහ විස්සයි20 […]
අන්තර් පාසල් 19න් පහළ එක්දින කිරුල මෙවරත් සෙංකඩගල පුරවරයට
වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් එක්දින තරගාවලියේ A කොටසේ අවසන් මහා තරගය ඊයේ දිනයේ නිමාවට පත් වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ශූරතාවය හිමිකරදෙමිනි. තරගාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය හා පසුගිය වර ශූරයන් වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඊයේ දිනයේ තරග බිමට අවතීර්ණ වූයේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ය. තරගයේ කාසිය වාසිය දිනූ […]
ක්‍රිකට් තහනම තවදුරටත්. ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමටත් අවස්ථාවක්.
ශ්‍රී ලංකාවට පනවා තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් නොකිරීමට අද දිනයේදී රැස්වූ ICC මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවූ ICC තහනම තවදුරටත් බලාත්මක වනු ඇත. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග, දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට තවමත් අවස්ථාව හිමි වී ඇති බව ESPNCRICINFO වෙබ් අඩවිය වාර්තා කොට ඇත. […]
ශ්‍රී ලංකාවට යොවුන් ලෝක කුසලාන සත්කාරකත්වය අහිමි වෙයි
ශ්‍රී ලංකාවට යොවුන් ලෝක කුසලාන සත්කාරක අහිමි වී ඇත. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට රැගෙන යාමට තීරණය කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය අවිනිශ්චිතතාවය සැලකිල්ලට ගනිමින් ICC මණ්ඩලය විසින් මෙම තීරණය Cricbuzz වෙබ් අඩවිය වාර්තා කොට ඇත. 19න් පහළ ලෝක කුසලානය ජනවාරි […]
ICC හා ESPN නම් කළ ලෝක කුසලාන කණ්ඩායමට දිල්ෂාන් මධුසංඛත්
නිමාවට පත් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් තරගාවලියේ කණ්ඩායම නම් කිරීමට ICCය සහ ESPNcricinfo වෙබ් අඩවිය කටයුතු කොට ඇත. ඒ අනුව තරගාවලියේ විශිෂ්ට දස්කම් පෑ ක්‍රීඩකයන් ඇතුළත් කරමින් නිර්මාණය කළ එම කණ්ඩායම් ද්විත්වයටම ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ ඇතුළත් කොට ඇත. මෙම කණ්ඩායම් දෙකෙහිම එක් වෙනස්කමක් පමණක් ඇතුළත් […]
ICC World Cup 2023 | India Vs Australia | Finals
PowerPlay කොටස තුළ හොදින් දස්කම් දක්වන කණ්ඩායම ලෝක කුසලානය දිනයිද?
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ක්‍රියාත්මක විය හැකි තීරණාත්මක උපක්‍රම කිහිපයක් පිළිබඳ සළකා බලමු. මෙම කණ්ඩායම් දෙක powerplay එක තුළ වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම් දෙක මෙන්ම ඉතා හොඳින්ම පන්දු යැවූ කණ්ඩායම් දෙකද වේ. ඒ අතරින් ඉන්දියාව ඕස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙන් සිටී. තරගාවලිය ආරම්භයේ පටන් මෙම කණ්ඩායම් දෙක […]
චමරිගේ තුන් ඉරියව් දස්කම් සිඩ්නි තන්ඩර් පිළට තවත් ජයක් උරුම කරයි
බිග්බෑෂ් කාන්තා විස්සයි විස්ස තරගාවලියේ 44 වන තරගය අද දිනයේදී පැවැත්විණි. ඒ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම හා සිඩ්නි තන්ඩර් කණ්ඩායම අතරයි. මෙම තරගයේ කාසිය වාසිය දිනූ සිඩ්නි තන්ඩර් කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරාගත්හ ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන පර්ත් ස්කෝචර්ස් ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 118ක් පමණි. එහිදී වැඩිම ලකුණු ලාභිනිය […]
විශාල පිරිසක් නිහඩව සිටිනු ඇසීම ඔවුන්ගේ අරමුණ බව ඕස්ට්‍රේලියානු නායකයා කියයි.
එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හෙට අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිතය. හෙට තරගය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව තරග වදින අතර මෙම තරගය නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගය පිළිබඳව පැවති මාධ්‍ය හමුවේදී ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් මෙලෙසින් අදහස් දක්වා ඇත 2003 ලෝක කුසලානයේ වාඩුව මෙන්ම ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ වාඩුව ගන්නට ඉන්දීය කණ්ඩායම බලාසිටින බවත් […]
ආසියානු පදක්කම් ලාභීන්ට ක්‍රිකට් ආයතනයෙන් මුදල් තෑගි
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සහ විධායක කමිටුව විසින් 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් ඇගයීමට ලක් කොට ඇත. ඒ අනුව අද සවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනා සහ පුහුණුකරුවන් දෙදෙනෙක් පිළිගැනීම වෙනුවෙන් උත්සවයේ පැවති අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උපසභාපති රවීන් වික්‍රමරත්න, […]
පාකිස්තාන තේරීම් කමිටු සභාපති ධූරය වහබ් රියාස්ට
පකිස්ථානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් ජාතික කණ්ඩායමේ, තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා කණ්ඩායම තේරීමේ වගකීම වහබ් රියාස්ට පැවරෙනු ඇත. රියාස් කණ්ඩායමේ ප්‍රධාන තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් පසුව ඔහු විසින් පෙර කටයුතු කළ ක්‍රීඩා අතුරු උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වන්නේද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැත. […]
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ICC රැස්වීමේ ප්‍රධාන මාතෘකා අතරට
ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම, එක්දින ක්‍රිකට් අනාගතය සහ සමහර පූර්ණ සාමාජික රටවල් ඉලක්ක කරගත් ඉහළ කාර්ය සාධන වැඩසටහනක් පැවැත්වීම යන කරුණු අහමදාබාද්හි පැවැත්වීමට නියමිත ICC මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් වීමට නියමිත බව ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත. ලෝක කුසලාන අවසන් තරඟයෙන් දින දෙකකට පසුව එනම් අඟහරුවාදා දිනයේදී ICC මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතය. පසුගිය […]

