මන්නාරම් දිස්ත්‍රික්කයට පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් ක්‍රිකට් ඉතිහාසයටද නව පිටුවක් එක් කරමින් මන්නාරම් දිස්ත්‍රික්කයේ පේසාලෙයිහි ශාන්ත පාතිමා විදුහල නියෝජනය කළ සතීෂ්කුමාර් සජින්තිනි, නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හෙට (12දා) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමට තේරී පත්ව තිබේ. මෙම තරගාවලිය සඳහා ඇය කැඳවීමත් සමඟ […]
The Story of the ICC Women’s T20 World Cup So Far
Nine editions of the ICC Women’s T20 World Cup have provided breathtaking action for nearly two decades. Here is a look back at each chapter of the tournament’s story so far. 2009 Winner: England Runners-up: New Zealand The inaugural edition of the ICC Women’s T20 World Cup was held in England as an eight-team tournament at the same time as the men’s tournament. England, Australia, […]
ඉමේෂා දුලානි අප්‍රේල් මාසයේ දක්ෂතම ක්‍රීඩිකාවන් අතරට!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව තෝරාගනු ලබන එම මාසයේ දක්ෂතම ක්‍රීඩිකාවන් තිදෙනා අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළ පිතිකාරිණියක වන ඉමේෂා දුලානි තේරීපත්ව තිබෙනවා. 24වන වියේ පසුවන ඉමේෂා පසුගිය දිනවල බංග්ලාදේශයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව දැක් වූ පිතිකරණ දක්ෂතාමතයි ඇයව මෙම නාමයෝජනා තුන අතරට තෝරාගෙන ඇත්තේ. ඇය විසින් අප්‍රේල් මාසයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව එක්දින තරග […]
Imesha Dulani and Laura Cardosa form the shortlist for ICC Player of the Month
Bangladesh fast bowler Nahid Rana, Oman captain Jatinder Singh and left-arm seamer Ajay Kumar of the United Arab Emirates have made the shortlist for the ICC Men’s Player of the Month award for April, while South Africa captain Laura Wolvaardt, Sri Lanka batter Imesha Dulani and Brazil all-rounder Laura Cardosa are in line for the women’s award. […]
ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයට දින නියමවේ!
ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම මේ වසරේ ජුනි සහ ජුලි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරයක නිරත වීමට නියමිතව සිටි අතර එම තරගාවලියේ කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම කොදෙව් සංචාරයක නිරත වන්නේ වසර 5කට පසුවයි. මෙම තරග සංචාරයට එක්දින තරග තුනක්,විස්සයි විස්ස තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් […]
චමරි හොදම තුන්දෙනා අතරට!
මැයි තුන්වෙනිදා ප්‍රකාශයට පත් කළ නවතම ICC කාන්තා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 3වෙනි ස්ථානයට පැමිණීමට චමරි අතපත්තු සමත්ව තිබෙනවා.ඒ පස්වෙනි ස්ථානයේ සිට ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින්.ඇය විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම් වලදී මෙතෙක් ලබා ගත් ඉහළම ස්ථානය වන්නේද මෙයයි. මීට පෙර ඇය 2024 සහ 2025 වසර වල විස්සයි විස්ස […]
Sri Lanka Tour of West Indies 2026 | Match Fixture
Sri Lanka’s Men’s National Team will tour the West Indies during the months of June-July 2026 to engage in a bilateral series. The team during the tour will play 03 ODIs, 03 T20Is, and two test matches. The tour will commence with the ODI series and end with the test series.
බංගලි කතුන් අසරණ කළ සිංහ ධේනුවන්!
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය අද Sylhetහීදී ආරම්භ උනා.පළමු තරගයෙන්ම සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (අප්‍රේල් 28) සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායිකා සුල්තානා ජෝති මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරා.පන්දුවාර 20ට ලකුණු 161ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට […]
ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා විස්සයි විස්ස සටන හෙටින් ඇරඹේ!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය හෙට (අප්‍රේල් 28) ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලියට විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වන අතර සියලූම තරග Sylhetහීදි පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් මීට පෙර විස්සයි විස්ස තරග 10කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග 10ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනිද්දි බංග්ලාදේශය […]
ශ්‍රී ලංකා A පිළට පහසු ජයක්!
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පැවැති දෙවෙනි සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 109කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම ඊයේ (අප්‍රේල් 26) සමත් වුණා. මෙම තරගයේ සිව්වෙනි සහ අවසන් දිනය ආරම්භ වන විට නවසීලන්ත A කණ්ඩායමට ඉනිමක පරාජයෙන් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසත්‍ය වාර්තාවකට ප්‍රතිචාර දක්වයි!
ජාතික ක්‍රීඩකයින් 19 දෙනෙකු ශාරීරික කාර්ය සාධන පරීක්ෂණයෙන් අසමත් වූ බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, වාර්තාව “සත්‍ය වශයෙන්ම වැරදි සහ පදනම් විරහිත” බව පවසමින්. නිසි සත්‍යාපනයකින් තොරව සංසරණය වූ තොරතුරු ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩාවට කීර්ති නාමයට හානි කර ඇති බව මණ්ඩලය පැවසීය. අකිල ධනංජය, චරිත් අසලංක, ධනංජය ද […]
වනුගේ විශීෂ්ට පන්දු යැවීමෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට දැවැන්ත ජයක්
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (05 දා) පැවැති නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත එක්දින තරග මාලාවේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ කණ්ඩායම ලකුණු 140 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට සමත්වූවේය. ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත් වුණු […]

