Category: Cricket

Dialog Axiata PLC Continues Its Commitment to ‘Play for a Cause’ in Partnership with the 147th Battle of the Blues

Dialog Axiata PLC is set to further expand its ‘Play for a Cause’ initiative in 2026, extending support to four additional schools as part of its continued commitment to Powering the next generation of talent. Aligned with its vision of powering the champions of tomorrow, the Company’s sustainability-driven programme — delivered in partnership with the […]

ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ වැඩසටහන සඳහා 3,500 කට අධික පිරිසක් ලියාපදිංචි වෙති!

ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග තම දක්ෂතා සෙවීමේ වැඩසටහන සඳහා අභිලාෂකාමී වේග පන්දු යවන්නන් 3,500 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව හෙළි කර තිබේ! ලියාපදිංචි කිරීමේ සබැඳිය තාවකාලිකව වසා දමා ඇති නමුත් නව අයදුම්කරුවන් සඳහා 2026 අප්‍රේල් 14 වන දින නැවත විවෘත වේ. වැඩසටහන් විශේෂ අවස්ථා: ✅ ලියාපදිංචි කිරීම් 3,500 […]

ගැරී කර්ස්ටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩක ගැරී කර්ස්ටන් ජාතික පිරිමි කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත. ඒ 2026 අප්‍රේල් 15 වන දින සිට 2028 අප්‍රේල් දක්වා වසර දෙකක කොන්ත්‍රාත්තුවක් මත කර්ස්ටන් රාජකාරි භාර ගනු ඇත. ඉතා ගෞරවනීය පුහුණුකරුවෙකු වූ ඔහු මීට පෙර 2011 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේදී […]

ශ්‍රී ලංකා කණ්ඩායමට ජුනි මස වෙනතුරු විවේකයක්

මැදපෙරදිග පවතින අර්බුදය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයට එරෙහි සීමිත ඕවර තරගාවලිය කල් දැමීමත් සමඟ, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ඊළඟ ජාත්‍යන්තර තරගාවලියට පෙර අනපේක්ෂිත විවේකයක් ලැබෙනු ඇත.   ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කැරිබියන් දූපත් සංචාරයක් සමඟ කණ්ඩායම නැවත ක්‍රීඩා පිටියට පිවිසෙනු ඇත. එතැන් සිට, ශ්‍රී ලංකාව මෙම වසරේ ඉතිරි කාලය සඳහා කාර්යබහුල ජාත්‍යන්තර කාලසටහනකට […]

South African cricketer Gary Kirsten as the new head coach of the Sri Lanka national men’s team

Sri Lanka Cricket wishes to announce the appointment of former South African cricketer Gary Kirsten as the new head coach of the national men’s team, effective from 15 April, 2026. Kirsten, who enjoyed a distinguished international career representing South Africa, served as the head coach of the India men’s national team from 2008 to 2011 […]

සුපිරි අට වටයේ තරග 4ම ජය පැරදුමෙන් තොරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැති සුපිරි 8 වටයේ තරග 4ම අද (8) ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. අවසන් දිනය වූ අද දිනයේ බ්ලුම්ෆීල්ඩ් පිලේ ජනිත් ලියනගේ ලකුණු 136ක්, බීආර්සී පිලේ හෂාන් දුමින්ද නොදැවී ලකුණු 152ක් හා කෝල්ට්ස් පිලේ රවිඳු රසාන්ත […]

Jamie Siddons Appointed Head Coach of Sri Lanka Women’s Team

Sri Lanka Cricket wishes to announce the appointment of former Australian cricketer Jamie Siddons as the Head Coach of the Sri Lanka National Women’s Team. Siddons has served as the head coach of the Bangladesh National Men’s Team from 2007 to 2011, marking his highest level of international coaching experience. A Level 3 qualified coach, Siddons […]

ඉදිරි සති හෝ දෙක තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් දැඩි තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි. මණ්ඩලය අධීක්ෂණය කිරීම සඳහා අතුරු කමිටුවක් හෝ බලයලත් නිලධාරියෙකු පත් කළ හැකි බවට ඉඟි කරමින් ඔහු පැවසීය. අද මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා හෙළි කළේ, රටේ ක්‍රිකට් පරිපාලනයේ අනාගත ව්‍යුහය පිළිබඳ අඛණ්ඩ සාකච්ඡා සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක […]

නවසීලන්තය පිල විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට !

ඊඩ්න් ගාර්ඩන්ස් හි පැවති පළමු අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව කඩුලු 9කින් බිඳ දමමිනි නවසීලන්තය පිල විස්සයි20 ලෝක කුසලාන කුසලාන අවසන් මහා තරගයට පිවිසියේය. පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 77-5ක් ලෙසින් ලකුණු පුරුව අසරණ තත්ත්වයට පත් වූ අතර මාර්කෝ ජැන්සන් නොදැවී ලකුණු 55ක් ලබා ගනිමින් සිය පිල තරගකාරී ලකුණු 169-8ක් කරා ගෙන ගියහ. පිළිතුරු […]

විස්සයි-20 තරගාවලියේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අත්කර ගනිති

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ක්‍රිකට් සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඟහරුවාදා (03 දා) සිය සංචාරය නිමාවට පත් කළේ තෙවැනි විස්සයි 20 තරගයෙන් ද කඩුලු නවයකින් බටහිර ඉන්දීය කාන්තා කණ්ඩායම පහසුවෙන්ම පරාජයට පත්කරමිනි. ඒ් අනුව ඒක්දින තරාවලිය 2-1 ක් වශයෙන් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලියද 2-0 ක් ලෙස ජය වාර්තා කළහ. ග්‍රෙනෙඩා […]

Back To Top