ඊයේ දිනයේදී පැවති ලෝක කුසලාන තරඟයේදී ශ්රී ලංකාව මුම්බායි හි පැවති දැඩි උණුසුම් තත්වයන් යටතේ පන්දු යැවීමට ගත් තීරණය බොහෝ දෙනා මවිතයට පත් කළ අතර ඉන්දීය පිතිකරු ශ්රේයාස් අයියර් සදහන් කොට ඇත්තේ එය තමාට වාසනාව උදා කළ බවයි. මෙම තරගයේදී ඉන්දියාව සිය ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 357ක් රැස් කළහ. අපරාජිත සත්කාරක කණ්ඩායම පසුව […]
අපේ පිතිකරණ ලැයිස්තුවේ අඩුපාඩු කිහිපයක් තිබෙන බව මම විශ්වාස කරනවා – නවීඩ් නවාස්
එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඊයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී අවමන් සහගත පරාජයක් ලබන්නට ශ්රී ලංකා ක්රීඩකයන්ට සිදුවුණා. තරගයෙන් අනතුරුව පැවති මාධ්ය හමුවේ දී ශ්රී ලංකා පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත “තරගය පරාජයට පත්වීම නිසැකවම කනස්සල්ලට කරුණක්. නමුත් එය ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවේ පසුබැස්මක් ලෙස මම දකින්නේ නෑ. අපිට තරුණ […]
ශ්රී ලංකා නැගී එන පිළ පළමු ඉනීමේ තවත් ලකුණු 32ක් පිටුපසින්
බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්රී ලංකා නැගී එන කණ්ඩායම අතර දෙවන නිළ නොවන ටෙස්ට් තරගය තුන්වන දිනටත් අද දඹුල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ වුණා. පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්රී ලංකා නැගී එන කණ්ඩායම තෙවන දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 81ක් කොට සිටියහ. ඔවුන් අද දිනයේ දී තවත් කඩුලු 4ක් […]
වසර 12කට පසුව ලෝක කුසලාන කඩුලු 5ක අයිතිය ශ්රී ලංකා පන්දු යවන්නෙකුට.
එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් සිව්වන ශ්රී ලංකා පන්දු යවන්නා බවට පත්වීමට දිල්ශාන් මධුශංක අද දිනයේ දී සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ලකුණු 80 ට කඩුලු 5ක් දවා ගනිමින්. ඒ අනුව 2011 වසරේ ට පසුව එක්දින කුසලානයක් තුළදී තුළදී කඩුලු 5ක් බිඳ හෙලූ පළමු ශ්රී ලංකා […]
මෙවර ලෝක කුසලානයේදී වැඩිම උඩපන්දු ගිලිහීමේ ප්රතිශතය ශ්රී ලංකාවෙන්
මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ වැඩිම උඩපන්දු ගිලිහීමේ ප්රතිශතය ශ්රී ලංකාව ඉදිරියේ ලියැවී තිබෙනවා. ඒ ඔවුන් මෙවර තරගාවලිය තුළ උඩපන්දු 14ක් අත හැරීම හේතුවෙන්. ශ්රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ උඩපන්දු 22ක් රැකගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව මෙවර තරගාවලිය තුළ දී ශ්රී ලංකාව උඩපන්දු සාර්ථකව රැකගත් ප්රතිශතය 61%ක් ලෙසින් සටහන්ව තිබෙනවා. මෙවර […]
ICC World Cup 2023 | Sri Lanka Vs India – 7th Match
ඕස්ට්රේලියානු ප්රභලයන් දෙදෙනකුට එංගලන්තයට එරෙහි තරගය අහිමි වෙයි.
ඔස්ට්රේලියාවේ ලෝක කුසලාන ඉදිරි ගමනට තවත් බාධාවක් එල්ල වී ඇත. ඒ සුපිරි තුන් ඉරියව් ක්රීඩක මිචෙල් මාෂ් පෞද්ගලික හේතූන් මත යළිත් ඕස්ට්රේලියාව බලා ගොස් තිබීම හේතුවෙන්. ඒ අනුව මිචෙල් මාෂ් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය වෙනුවෙන් ක්රීඩා නොකරනු ඇත එමෙන්ම ඕස්ට්රේලියානු සුපිරි තුන් ඉරියව් ක්රීඩක ග්ලෙන් මැක්ස්වෙල්ටද එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය අහිමි වී ඇත. මාකස් ස්ටොයිනිස් […]
වර්තමානයේ කෙතරම් රසිකයන් සිටියත්, මා දුටු පළමු ක්රිකට් රසිකයා ඔහුයි – රෝහිත් ෂර්මා
ලෝක ක්රිකට් පිටිය තුළ දක්නට ලැබුණු විශිෂ්ටතම තරග දිරිගන්වන්නා පසුගියදා ජීවන රගමඩලින් බැස ගියේ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව තුළ පිරවිය නොහැකි හිස්තැනක් ඉතිරි කරමින්. ශ්රී ලංකා තරගයට පෙර ඊයේ පැවති මාධ්ය හමුවේ දී ඉන්දීය නායක රෝහිත් ෂර්මා, පර්සි අබේසේකර මහතා පිළිබඳව දැක්වූ අදහසයි මේ. ආසියානු කුසලානය අතරතුර ශ්රී ලංකාවේදී ඔහුව හමුවීමට අවස්ථාවක් හිමිකරගැනීමට මම වාසනාවන්ත […]
ඇෆ්ගනිස්තාන තරගයේ ප්රතිඵලයෙන් පසුව අපි සියලු දෙනා දැඩි කළකිරීමට පත් වුණා – ක්රිස් සිල්වර්වුඩ්
ඉන්දීය තරගයට පෙර පැවති මාධ්ය හමුවේ දී ශ්රී ලංකා ප්රධාන පුහුණුකරු ක්රිස් සිල්වර්වුඩ් අදහස් දක්වා ඇත. එහිදී ඔහු ඉන්දීය කණ්ඩායම පිළිබඳව, ඇෆ්ගනිස්තානයට එරෙහිව ලද පරාජය පිළිබඳව, ධනංජය හා චරිත්ගේ රිද්මය පිළිබඳව හා යොවුන් ක්රීඩකයන් වන දිල්ෂාන් හා දුනිත් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. ආසියානු කුසලානයේ පරාජය අපිට මෝටිවේෂන් එකක් ලබාදෙනවා කියලා මම හිතන්න කැමතියි. ආසියානු කුසලානයේ […]
බංග්ලාදේශ ඉනීමේ කඩුලු 10න් 9ක්ම චාමික ගුණසේකරගේ නමට ලියැවෙයි.
බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්රී ලංකා නැගී එන කණ්ඩායම අතර දෙවන නිළ නොවන ටෙස්ට් තරගය දෙවන දිනටත් අද දඹුල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ වුණා. ඊයේ දිනයේදී තරගයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කළා. ඒ අනුව අද දිනයට තරගය ආරම්භ කරන විට බංග්ලාදේශ ඉනීම පන්දුවාර 47 තුළ දී […]
ශහීන් සහ බාබර් ශ්රේණිගතකිරීම්හි මුදුනන් බවට පත් වෙයි
නවතම ජාත්යන්තර එක්දින ශ්රේණිගතකිරීම් අනුව පෙරමුණ හිමිකරගැනීමට පාකිස්තාන ක්රීඩකයන් දෙදෙනකු වන බාබර් අසාම් සහ ශහීන් අෆ්රිඩි සමත් වී ඇත. ඒ අනුව ජාත්යන්තර එක්දින පිටියේ පිතිකරුවන් අතර ප්රමුඛයා බවට බාබර් අසාම් පත්වද්දී පන්දු යවන්නන් අතර ප්රමුඛයා බවට ශහීන් අෆ්රිඩි පත් වී ඇත. ශහීන් අෆ්රිඩි පන්දු යවන්නන් හත්දෙනෙකු පහළ ස්ථානයන්ට ඇද දමමින් මෙලෙස ශ්රේණිගතකිරීම් වල ඉහළටම පැමිණීමට […]
තවත් අතිරේක වේගපන්දු යවන්නෙකු ලෝක කුසලාන සංචිතයට
ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ප්රමෝද් මධුෂාන් අතිරේක ක්රීඩකයෙකු ලෙසින් ශ්රි ලංකා සංචිතය සමගින් එකතු වී ඇත. ශ්රී ලංකා කණ්ඩායම අද දිනයේ මුම්බායිහිදී සිය පුහුණුවීම් වල නිරත වන අතර එහිදී ප්රමෝද් ශ්රී ලංකා කණ්ඩායම සමගින් එකතු වී ඇත. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමේ Traveling reserve ක්රීඩකයන් හෙවත් අතිරේක ක්රීඩකයන් ලෙසින් දසුන් ශානක හා ප්රමෝද් […]

