Category: Cricket

ඉන්දියාවේ ක්‍රීඩකයෙකු අවුරුදු 12න් පළමු පෙළ ක්‍රිකට් පිටියට පය තබයි

බිහාර් ක්‍රීඩක වයිභව් සූර්යවංශී පසුගිය සිකුරාදා (ජනවාරි 5) දින මුම්බායි කණ්ඩායමට එරෙහිව සිය මංගල පළමු පෙළ තරගයට ක්‍රීඩා කළේය. ඔහු පළමු පෙළ වරම් දිනා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 12 යි දින 284 විය. ඔහු ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වූයේ පළමු පෙළ තරග ක්‍රීඩා කළ 4 වැනි ලාබාලතම ඉන්දීය ක්‍රීඩකයා බවට පත් වෙමිනි. පළමු පෙළ […]

හෙන්රිච් ක්ලාසන් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකානු ප්‍රහාරාත්මක පිතිකරු හෙන්රිච් ක්ලාසන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ. ක්ලාසන් දකුණු අප්‍රිකාව සඳහා සීමිත පන්දුවාර ආකෘතිවලින් දිගටම ක්‍රීඩා කරනු ඇත. ක්ලාසන් 2019 සහ 2023 අතර ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කළ අතර අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි. ඉන්දියාවට එරෙහිව පැවැති අලුත් අවුරුදු ටෙස්ට් තරගයෙන් ඩීන් එල්ගාර්ගේ […]

වනිදු අද තරගයට ක්‍රීඩා කරන ලකුණු ?

ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද දිනයේදී සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවන එක්දින තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතින බව තොරතුරු වාර්තා වී ඇත. වනිදුගේ ශාරීරික යෝග්‍යතාවය යහපත් මට්ටමක පවතින බැවින් අද තරග වෙනුවෙන් ඔහුට ක්‍රීඩා කිරීමට හැකි බවට වෛද්‍ය මණ්ඩලය තහවුරු කොට ඇතැයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචිමාර්ග තහවුරු කොට ඇත. වනිදු හසරංග […]

නුවන් තුෂාර තවත් ලීගයකට ගිවිසුම් ගතවෙයි

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර එළඹෙන දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීගය වෙනුවෙන් ද මුම්බායි කේප්ටවුන් කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වී ඇත. එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්‍රා ආචර් වෙනුවට නුවන් තුෂාර මෙලෙසින් මුම්බායි කේප්ටවුන් කණ්ඩායම සමගින් ගිවිසුම්ගතවී ඇත පසුගිය දා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකට මුම්බායි […]

මම පන්දු යවපු අමාරුම පිතිකරුවා තමයි ෂෙවාග් – මුත්තයියා මුරලිදරන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්ගෙ සිය ක්‍රිකට් දිවිය තුළ තමන් පන්දු යැවූ අසීරුම පිතිකරුවා පිළිබඳව හෙළිදරව්වක් කොට ඇත. ඒ අනුව මුරලි විසින් දුෂ්කරතම පිතිකරු ලෙසින් නම් කොට ඇත්තේ හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් ය. එමෙන්ම මුත්තයියා මුරලිදරන් වැඩිදුරටත කියා සිටියේ තමන් ‘ඉතා අගය කළ’ පිතිකරුවා බටහිර ඉන්දීය කොදෙව් ජාතික […]

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අතහැර දමයි

සංචාරක සිම්බාබේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 273ක් රැස් කළා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් […]

කාන්තා හා යොවුන් ක්‍රිකට් තේරීම් කමිටු නම් කෙරේ.

නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් නව කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවක් හා යොවුන් තේරීම් කමිටුවක් පත්කොට ඇත. ඒ අනුව නව යොවුන් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස විනෝදන් ජෝන් මහතා පත්කොට ඇත. එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වනුයේ දුමින්ද වික්‍රමසිංහ, හසන්ත ප්‍රනාන්දු, වරුණ වරාගොඩ සහ ෂේන් ප්‍රනාන්දු යන මහත්වරුන් ය. හේමන්ත දේවප්‍රියගේ ප්‍රධානත්වයෙන් කාන්තා තේරීම් කමිටුව […]

කුසල් ඇතුලු සිව්දෙනෙකු ශ්‍රී ලංකා පොලීසියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සිව් දෙනෙකු අද නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක්වුණා. මෙම ක්‍රීඩකයින් සිව්දෙනා පසුගිය වසරේ සිට පොලිස් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් දේශීය ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළහ. කුසල් ජනිත් පෙරේරා සහ චාමර සිල්වා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙසත්, අශේන් බණ්ඩාර සහ නුවන් ප්‍රදීප් පොලිස් පරීක්ෂකවරුන් ලෙසත් පත්වීම් භාරගෙන ඇත. පසුගියදා නිමාවට පත් වූ […]

රංගන හේරත්ට බංග්ලාදේශය අලුත් වගකීමක් පවරයි

බංගලාදේශයේ හිටපු දඟ පන්දු යැවීමේ පුහුණුකරු වන රංගන හේරත් ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වී උපදේශක භූමිකාවක් භාර ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවට Cricbuzz වෙබ් අඩවිය වාර්තා කොට ඇත. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය, පැවති ගිවිසුම් අවසන් වීමත් සමඟ පුරප්පාඩු වූ විවිධ පුහුණු තනතුරු සඳහා අයදුම්පත් කැදවීම අරඹා ඇත. නමුත් හේරත්ගේ ධූර කාලය නිම වූ පසු පුරප්පාඩු වූ […]

පැතුම් වෙනුවට අලුත් මූණක් සිම්බාබ්වේ තරගාවලියට

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහභාගි නොවන බවට නිළ වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ පැතුම් නිස්සංක මේ වන විට ඩෙංගු රෝගී තත්වයට ගොදුරු වී තිබීම හේතුවෙනි. පැතුම් නිස්සංක වෙනුවට නවක පිතිකරුවෙකු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කොට ඇත. ඒ අනුව යොවුන් ආරම්භක පිතිකරු ශෙවෝන් ඩැනියල් ශ්‍රී ලංකා […]

විස්සයි විස්ස ලෝක කුසලානයේ කාලසටහන නිකුත් කෙරේ

මෙම වසරේ දී පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර D කාකාණ්ඩය යටතේ තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. තරගාවලිය එළඹෙන ජුනි මස 1 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව ජුනි මස 3 වනදා පැවැත්වෙයි. ඉන් අනතුරුව […]

චමරි හා ඩිල්ෂාන් ICC සම්මාන සදහා නිර්දේශිත නාම අතරට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු හා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ 2023 වසරේ ICC සම්මාන සදහා නිර්දේශිත නාමයන් අතරට ඇතුළත් වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු වසරේ විස්සයි විස්ස ක්‍රීඩිකාව වෙනුවෙන් නිර්දේශිත ක්‍රීඩිකාවන් සිව්දෙනා අතරට ඇතුළත් වී ඇති අතර ඩිල්ෂාන් මධුසංඛ වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානයට නිර්දේශිත ක්‍රීඩකයන් සිව්දෙනා […]

Back To Top