2026 IPL තරගාවලියේ 56වෙනි තරගය ඊයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.මෙම තරගයෙන් ලකුණු 82ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 168ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.ආරම්භක පිතිකරු සායි සුදර්ශන්ගේ සහ වොෂින්ටන් සුන්දර්ගේ අර්ධ ශතක වාර්තා කරා.එෂාන් මාලිංගට ඊයේ කිසිදු කඩුල්ලක් […]
ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා ‘ඒ‘ තරගයට වර්ෂාවෙන් තිත
නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම් අතර අද (12 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම මත තරගය විසඳුමකින් තොරව අවසන් විය. අද දිනයේදී යැවිය හැකි වූයේ පන්දුවාර 42 ක් පමණි. කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් […]
සමන්ත දොඩන්වලට නැවතත් LPL අධ්‍යක්ෂක ධූරයට!
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්සයි තරගාවලි අධ්‍යක්ෂ ධූරයට නැවතත් සමන්ත දොඩන්වෙල පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව තීර්ණය කර තිබෙනවා.පසුගිය් අප්‍රේල් 29වෙනිදා ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු විධායක කමිටුවේ සාමාජිකයකු වූ සමන්ත දොඩන්වෙල එම ඉල්ලා අස්වීමත් සමඟ LPL තරගාවලි අධ්‍යක්ෂ තනතුරින් ද ඉවත් වුණා. 2022 සිට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි අධ්‍යක්ෂ ලෙස […]
අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරග කාලසටහනේ සංශෝධනයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (Sri Lanka Cricket) සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික තරග කාලසටහනෙහි සඳහන් තරගවල සංශෝධනයක් සිදු කිරීමට තරග සංවිධායක කමිටුව පියවර ගෙන ඇත. මෙම සංශෝධනයට අනුව මේ මස 13 වැනිදා සිට ආරම්භ වන තරග කිහිපයක ප්‍රතිවාදීන්, වේලාවන් සහ ක්‍රීඩාංගණයන් වල සංශෝධන සිදුකර තිබේ. ක්‍රීඩා සමාජවලින් සිදුකරන ලද ඉල්ලීම් […]
නිකිල් අභිලාෂ්ගේ ශතකයෙන් ඕල්ඩ් ධර්මපාලියන්ස්ට ලකුණු 51ක ජයග්‍රහණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වූ තරග හත අතරින් එකම ශතකය වාර්තා කිරීමට ඕල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමේ නිකිල් අභිලාෂ් සමත් විය. ලන්කන් ක්‍රිකට් සමාජයට එරෙහිව පැවැති තරගයේදී ඔහු ලකුණු 107ක් රැස් කරමින් දිනයේ එකම ශතකලාභියා බවට පත්විය. කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා […]
චිත්‍රසිරි වාර්තාවට අනුව වැඩකරන්න ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් නව පරිවර්තන කමිටුව!
ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක් කිරීමට නම් ව්‍යවස්ථාමය සහ ව්‍යූහමය වෙනසක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජික සිදත් වෙත්තමුණි මහතා පවසනවා. තවදුරටත් ඔහු සදහන් කරන්නේ ඔහු මීට පෙරද අන්තර්කාලීන කමිටු සමග කටයුතු කර ඇති බවත් එම ව්‍යවස්ථාමය සහ ව්‍යූහාත්මක වෙනස නොකළහොත් පරණ තත්වයටම නැවත ඇද වැටෙන බවයි.එමෙන්ම මෙම පරිවර්තන කමිටුවේ ප්‍රමුඛතාව ලබා […]
පැතුම් නැතුව දිල්ලිය දිනුව පංජාබ් තරගය!
2026 IPL තරගාවලියේ 55වෙනි තරගය ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.එම තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරගයට එක් වුණේ ප්‍රධාන වෙනස්කම් පහක් සහිතව,පෙර තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් පැතුම් නිස්සංකටද ඊයේ තරගය අහිමි උනා. මුලින්ම පන්දුවට පහර දුන් පංජාබ් කිංස් කණ්ඩායම කඩුලු 5කට ලකුණු […]
උතුරු නැගෙනහිර ක්‍රිකට් ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් මන්නාරමේ සජින්තිනි ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට
මන්නාරම් දිස්ත්‍රික්කයට පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් ක්‍රිකට් ඉතිහාසයටද නව පිටුවක් එක් කරමින් මන්නාරම් දිස්ත්‍රික්කයේ පේසාලෙයිහි ශාන්ත පාතිමා විදුහල නියෝජනය කළ සතීෂ්කුමාර් සජින්තිනි, නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හෙට (12දා) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමට තේරී පත්ව තිබේ. මෙම තරගාවලිය සඳහා ඇය කැඳවීමත් සමඟ […]
මුම්බායි පිළේ Play-offs ගමන අවසන් කළ බැංගලෝරයේ ජය!
2026 IPL තරගාවලියේ 54වෙනි තරගය ඊයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර රායිපූර්හීදී පැවැත්වුණා.අවසන් පන්දුවාරයේ අවසන් පන්දුව තෙක් පැමිණි තරගය ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා,ඒ කඩුලු 2කින්.ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර IPL තරගාවලියේ Play-offs වටයට තිබූ අවස්ථාව නිල වශයෙන් අවසන් උනා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් […]
ජයමාවතේ යන චෙන්නායි සුපර් කිංග්ස් !
IPL තරගාවලියේ 6වෙනි ජයග්‍රහණය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද සමත් වුණා.ඒ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවති මෙවර IPL තරගාවලියේ 53වෙනි තරගය කඩුලු 5කින් ජය ගනිමින්. පළමුවෙන් පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8කට ලකුණු 203ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.කෙසේවෙතත් පන්දු 33කින් ලකුණු 85ක් රැස් කරමින් […]
The Story of the ICC Women’s T20 World Cup So Far
Nine editions of the ICC Women’s T20 World Cup have provided breathtaking action for nearly two decades. Here is a look back at each chapter of the tournament’s story so far. 2009 Winner: England Runners-up: New Zealand The inaugural edition of the ICC Women’s T20 World Cup was held in England as an eight-team tournament at the same time as the men’s tournament. England, Australia, […]
ඉමේෂා දුලානි අප්‍රේල් මාසයේ දක්ෂතම ක්‍රීඩිකාවන් අතරට!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව තෝරාගනු ලබන එම මාසයේ දක්ෂතම ක්‍රීඩිකාවන් තිදෙනා අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළ පිතිකාරිණියක වන ඉමේෂා දුලානි තේරීපත්ව තිබෙනවා. 24වන වියේ පසුවන ඉමේෂා පසුගිය දිනවල බංග්ලාදේශයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව දැක් වූ පිතිකරණ දක්ෂතාමතයි ඇයව මෙම නාමයෝජනා තුන අතරට තෝරාගෙන ඇත්තේ. ඇය විසින් අප්‍රේල් මාසයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව එක්දින තරග […]

