Category: Football

බ්‍රසීල පාපන්දු පුරාවෘත්තයක් දිවි රගමඩලට සමුදෙයි

බ්‍රසීල හිටපු පාපන්දු ක්‍රීඩක මාරියෝ සගාලෝ පසුගිය සිකුරාදා දිනයේදී අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට 92 හැවිරිදි වියේ පසු වූ පාපන්දු ශූරයා සිව්වරක් බ්‍රසීලයට පාපන්දු ලෝක කුසලානය දිනා දෙන්නට සිය දායකත්වය සැපයීය. සගාලෝ දෙවරක් ක්‍රීඩකයෙකු ලෙසින් බ්‍රසීලයට පාපන්දු ලෝක කුසලානය දිනා දෙන්නට දායක විය. අනෙක් අවස්ථාවන් දෙකේදී ප්‍රධාන පුහුණුකරු ලෙසින් හා සහය පුහුණුකරුවෙකු ලෙසින් ලෝක […]

ලෝක ශූර ආජන්ටිනාව, උරුගුවේ හමුවේ පරාජය වද්දී බ්‍රසීලයටත් අනපේක්ෂිත ප්‍රහාරයක්

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ දකුණු ඇමරිකානු කලාපයේ තරග මේ දිනවලදී ක්‍රියාත්මකයි. එම තරගාවලියේ ඊයේ දිනයේ දී පැවති තරග 2කින් ජයග්‍රහණය වාර්තා කිරීමට උරුගුවේ කණ්ඩායම හා කොලොම්බියා කණ්ඩායම් සමත් විය. ඒ වත්මන් ලෝක ශූරයන් වන ආජන්ටිනාව හා බ්‍රසීලය පරාජයට පත් කරමින්. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයෙන් බ්‍රසීලයට එරෙහිව ගෝල 2-1 ක විශිෂ්ට ජයක් […]

2034 පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සෞදි අරාබිය පමණක් ලංසු තබයි

2034 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය සඳහා ලංසු තැබූ එකම රට සෞදි අරාබිය බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තහවුරු කොට ඇත. ඔක්තෝබර් 31 වනදා වන තරඟාවලිය සඳහා ආසියානු සහ ඕස්ට්‍රේලියානු මහද්වීපික රටවලින් ලංසු කැඳවා තිබූ අතර සෞදි අරාබිය එම නිවේදනය නිකුත් කොට මිනිත්තු කිහිපයකට පසුව නිවේදනය කළේ ඔවුන් ලෝක කුසලාන සත්කාරකත්වය වෙනුවෙන් ලංසු තබන බවයි. ඕස්ට්‍රේලියාව ඊයේ […]

මෙසී අටවැනි වරටත් Ballon d’Or සම්මානය දිනාගනී.

ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී අටවැනි වරටත් Ballon D’or (බැලොන් ඩෝර්) සම්මානය දිනාගැනීමට සමත් වී ඇත. ඒ මැන්චෙස්ටර් සිටි පාපන්දු තරුව අර්ලින් හාලන්ඩ් අභිභවා යමින්. ඒ අනුව Inter Miami පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී මෙම සම්මානයට පාත්‍ර වූ අතර පසුගිය වසරේ කටාර්හිදී පැවති ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය ආජන්ටිනාව දිනාගත්තේ මෙසීගේ නායකත්වය යටතේය. එමෙන්ම MSL තරගාවලියේ […]

ක්‍රිකට් හා පාපන්දු විමර්ශන වාර්තා ක්‍රීඩා වැරදි සෙවීමේ විමර්ශන ඒකකය වෙත

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විමර්ශන වාර්තාව හා ජාතික විගණන කාර්‍යාලය විසින් නිකුත් කල විශේෂ විගණන වාර්තාව ද, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විශේෂ විමර්ශන වාර්තාව සහ ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකල අභ්‍යන්තර විගණන වාර්තාව ද ඉදිරි නීති කටයුතු සඳහා ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ශණ ඒකකය වෙත ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ඊයේ (10/03) දින භාර දෙනු ලැබීය. 2022 වර්ෂයේ […]

පාපන්දු නිළවරණය අද. සුමතිපාල පාර්ශවයත් තරග බිමට

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිළවරණය අද දිනයේදී පැවැත්වීමට නියමිතයි. මෙම නිළවරණය පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ FIFA තහනම ඉවත් කරන්නට පසුගිය අගෝස්තු මස 28 වනදා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කළා. මෙවර නිළවරණය වෙනුවෙන් පාර්ශ්වයන් දෙකක් නාමයෝජනා ලබා දී තිබූ නමුත් එක පාර්ශ්වයක නාමයෝජනා පමණක් පිළිගෙන තිබුණා. අදාළ ප්‍රතික්ෂේප වූ පාර්ශවය සිදු කළ […]

මෙසී එක්ක දිගුකාලීනව පැවති ‘එදිරිවාදිකම්’ අවසන් – රොනාල්ඩෝ

[vc_row][vc_column][vc_column_text]ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ද ලයනල් මෙසී ද? එය දශකයකට වැඩි කාලයක් පාපන්දු ලෝලීන් අතර පැවති විවාදයයි. සමහරු ක්‍රීඩකයන් දෙදෙනාම අගය කළද සමහරු එක් ක්‍රීඩකයෙකුගේ පැත්ත ගන්නට විය. නමුත් රොනාල්ඩෝ පවසන පරිදි, දෙදෙනා අතර “එදිරිවාදිකම්” නිමාවට පත් වී ඇත්තේ ඔවුන් යුරෝපීය ක්‍රීඩා සමාජ අත හැර නව ක්‍රීඩා සමාජ වෙත යොමු වූ නිසාවෙනි. “මම එහෙම දෙයක් දැන් දකින්නේ […]

Back To Top