ජාතික තේරීම් කමිටුව පත් කිරීම, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (මැයි 30) දා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. මෙහිදී ජාතික තේරීම් කමිටුව වශයෙන් පත් වූවන් පහත දැක්වේ. 01. ශ්‍රියානි කුලවංශ OLY – (සභාපති – ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුව) 02. […]
මිලියන 300ක වියදමින් ඉදිකළ බණ්ඩාරවෙල, ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය විවෘත වෙයි.
ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය ඊයේ (ජුනි 01) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල දී විවෘත විය. ඌව පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ප්‍රවර්ධනය සඳහා වර්ග මීටර් 1,188ක පමණ වපසරියකින් යුතුව, රුපියල් මිලියන 300 ක පමණ වියදමින් සියලු පහසුකම් හා රාජ්‍ය අනුග්‍රහය ඇතිව […]
Royal College Rugby Season 2025 Kicks Off!
Colombo, Sri Lanka, 26 May 2025: Royal College, Colombo, is gearing up to kick off the Inter-Schools Rugby Tournament on 6th June 2025 with an opening match against Thurstan College. The highly anticipated under-19 rugby tournament promises to deliver a thrilling spectacle for school rugby fans as teams prepare to showcase their skills. Royal College […]
ASBC ආසියානු අවුරුදු 22 න් පහල බොක්සිං ශූරතාවලියෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 04
වසර 57 ට පමණ පසු ශ්‍රී ලංකාව තුළ දී ASBC ආසියානු අවුරුදු 22 න් පහල බොක්සිං ශූරතාවලිය සහ යොවුන් බොක්සිං ශූරතාවලිය පසුගිය 2025 මැයි 12 සිට 23 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවත් වූ අතර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානෝත්සවය ඊයේ (23) දින කොළඹ සුගතදාස ගෘහස්ථ […]
මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජාතික ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක්.
කැනෝයිං සහ කායාකිං (Canoeing and Kayaking ) , ඔරු පැදීම (rowing ) , යාත්‍රා කිරීම ( Sailing ), සර්ෆින් කිරීම ( Surfing ) යන සම්මේලන 04 හි සාමාජිකයින් හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද (27) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ඉදිරියේ දී මෙරට තුළ ජාතික ජල ක්‍රීඩා […]
වේගවත්ම ජාතික ශූරයා වූ කවුද මේ යෝධසිංහ ?
2000 වර්ෂයේ ජනවාරි මස 28 දින පේරාදෙණියේ දී උපත ලැබූ ඔහු නමින් චමෝද් මහිංසස යෝධසිංහ නම් වේ.කෑගල්ල දොරවක සිරිනිවාස මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මොහු පසුව උසස් අධ්‍යාපනය සහ මලල ක්‍රීඩා හැකියාව දියුණු කර ගැනීමේ අදිටනින් 2014 වර්ෂයේදී කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට ඇතුළත් වන්නේ ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන ලලිත් ලියනගේ මහතාගේ අධීක්ෂණත් සමගයි. කුඩා […]
ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයට නව සභාපතිවරයෙක්.
2013 අංක 33 දරණ ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත III කොටස මගින් පිහිටුවා ඇති, ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතින් අද (23) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිය පත්වීම් ලිපිය භාර ගන්නා ලදී. […]
The Nations Trust Bank Golf Championship 2025 to Tee Off at Royal Colombo Golf Club
– Nations Trust Bank PLC is pleased to announce the return of the Nations Trust Bank Golf Championship, which will take place on May 24th, 2025, at the Royal Colombo Golf Club (RCGC). The annual tournament has become a much-anticipated tradition for the Bank’s valued customers and partners, offering an active and engaging environment to […]
Elephant House Teams Up with Sri Lanka Cricket as Official Carbonated Beverage Partner
Elephant House, Sri Lanka’s most beloved beverage brand, has officially stepped onto the pitch as the Official Carbonated Beverage Sponsor of Sri Lanka Cricket (SLC), an international sporting brand with an iconic cricketing legacy. This exciting partnership brings together two household names that have captured the hearts of Sri Lankans for generations, one with unforgettable […]
කබඩි පිරිමි අංශයේ ශුරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට
ජාතික කබඩි තරගාවලියේ පිරිමි අංශයේ ශුරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත්වුණා. එහි කාන්තා ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ශ්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් සංවිධාන කරන ලද ජාතික කබඩි තරගාවලිය පැවැත්වුණේ පනාගොඩ යුද හමුදා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදි. පිරිමි අවසන් තරගයට යුද හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම සුදුසුකම් ලබා සිටියා. එහිදි […]
ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ ශූරතාව මහනුවරට
ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට මහනුවර කණ්ඩායම අද සමත් වුණා. ඔවුන් මෙම ශුරතාව දිනූ 22 වැනි අවස්ථාව මෙයයි. මහනුවර සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් අතර අවසන් තරගය අද පැවැත්වුණේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී. ආරම්භයේ සිටම දෙපිලම තියුණු තරගයක නිරතවූ අතර, පළමු අර්ධයේදී මහනුවර ක්‍රීඩකයින් ලකුණු 17 ක් රැස් කළා. සීආර් ක්‍රීඩකයින් […]
අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ තරග උණුසුම් වෙයි
අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය හිමිකර ගැනීමට දිල්ලි කැපිටල්ස් සහ රාජස්ථාන් රෝයලස් යන කණ්ඩායම් සමත්වුණා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරග වැදුණේ, චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සමගයි. එම තරගය පැවැත්වුණේ, චෙන්නායිහි දී. පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම,පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 183 ක් රැස් කළා. කේ එල් රාහුල් ලකුණු […]