Category: Sinhala

ධවාන් සහ ඩ්‍රාවිඩ් ලබා දුන් උපදෙස් ගැන දසුන් කතා කරයි!

[vc_row][vc_column][vc_column_text]දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව වූ තරගාවලියට අවතීර්ණ වූයේ තරමක් තැති ගැන්මකිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වඩා තරග අත්දැකීම් අතින් ඉන්දියානු පිල වඩාත් ඉදිරියෙන් සිටීම එයට හේතු විය. ඒ කෙසේ වෙතත් දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම, විස්සයි-20 තරග අංශයේ ලොව කප්පිත්තන් බවට පත්ව සිටින ඉන්දියානු පිලට එරෙහිව 2-1 ක් ලෙස තරගාවලිය ජය ගත්තේය. එබැවින් මෙය ශ්‍රී ලංකාවට […]

ඉන්දීයාවට එරෙහි ජයග්‍රහණයට දියත් කළ සැලසුම ගැන දසුන් දැක්වූ අදහස්

[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය  2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගනු ලැබූ අතර එය දෙරට අතර විස්සයි-20 තරග ඉතිහාසයේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලද පළමු විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය. අවසන් වතාවට 2008 වසරේදී ඉන්දියාවට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයෙන් පසු ගෙවී ගිය වසර 13 ක කාලය තුළදී ඕනෑම තරග අංශයක් යටතේ ඉන්දීය කණ්ඩායමක් සිය මව්බිමේදී පරාජයට පත් කරන […]

දකුණු අප්‍රිකානු පිල සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවට

[vc_row][vc_column][vc_column_text]ලබන සැප්තැම්බර් මසදී එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 6 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන අතර සැප්තැම්බර් 10 වැනිදා සිට විස්සයි-20 තරගාවලිය පැවැත්වෙනු ඇත. […]

ඉසුරු උදාන ජාතික කර්තව්‍යයන්ගෙන් නිදහස් වෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායමේ රාජකාරිවලින් විශ්‍රාම ගන්නා බව නිවේදනයකර සිටියි. “නවක ක්‍රීඩකයින්ට කණ්ඩායම තුළට පැමිණීමට කාලය එළැඹ ඇති බව මම විශ්වාස කරනවා” යැයි සිය විශ්‍රාම යෑම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කරන ලද ලිපියේ සඳහන් කර ඇත. එහිදී විශ්‍රාම යෑම ගැන වැඩිදුරටත් අදහස් දක්වා ඇති […]

පළමු වතාවට ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි-20 තරගාවලි ජයක් ලබයි

[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 තරග අංශය යටතේ උපන්දිනය යෙදී ඇති දිනෙකදී ලොව පන්දු යවන්නකු විසින් වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම වාර්තා කරමින් වනිඳු හසරංග දක්වන ලද සුපිරි දක්ෂතාවයත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අදහාගත හැකි පන්දු රැකීමත් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම අද (29 දා) සමත්විය. කඩුලු 7 ක […]

“යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය දෙවන වරටත් ආරම්භ වීමට නියමිතයි.

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව විසින් දෙවන වරටත් සංවිධාන කරනු ලබන මෙම තරගාවලිය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී මේ මස 31 වනදා ආරම්භ වනු ඇති. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන දිනේෂ් චන්දිමාල් , තිසර පෙරේරා මෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කළ අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්න මෙවර ද කණ්ඩායම් හතර මෙහෙයවීමට නියමිතයි. පසුගිය තරගාවලියේ […]

“අවසානය දක්වා තරගය රැගෙන යෑම තමයි සැලසුම” – ධනංජය ද සිල්වා

[vc_row][vc_column][vc_column_text]පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ දක්ෂතාවය ප්‍රධාන කොට දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28 දා) සමත්විය. එම ජයග්‍රහණයත් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙස සමතැන් ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබුණා පමණක් නොව විස්සයි-20 තරග 6 කට පසු පළමු තරග ජයග්‍රහණය වාර්තා කිරීමටද අවස්ථාව උදාවිය. ජයග්‍රහණය සඳහා […]

ශ්‍රී ලංකාව තරගාවලිය එකට එක කරයි

[vc_row][vc_column][vc_column_text]අත්‍යවශ්‍ය මොහොතේදීම උප නායකත්වයේ බර කරට ගත් ධනංජය ද සිල්වා සහ පසු පෙළ පිතිකරු චාමික කරුණාරත්න එකතුව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 14 කදී රැස් කරන ලද නොබිඳුණු ලකුණු 28 ක සම්බන්ධතාවය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ඒ අනුව […]

ලොව හොඳම විස්සයි-20 පන්දු යවන්නන් අතර වනිඳු දෙවැනි තැනට

[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි-20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට පා දඟ පන්දු යවන වනිඳු හසරංග සමත්වී සිටියි. මේ වන විට 23 වැනි වියේ පසුවන දකුණතින් පන්දු යවන වනිඳු, ජාත්‍යන්තර ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමක දිනාගත් ඉහළම ස්ථානය ලෙසින්ද මෙය සටහන් වෙයි. ඉන්දියාවට එරෙහිව ඉකුත් 25 වැනිදා පැවැති තරගයත් සමඟ මේ දක්වා […]

විස්සයි-20 න් ඉන්දියාව පෙරමුණ ගනියි

[vc_row][vc_column][vc_column_text]ඉදිරි පෙළ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත් වුවත් මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 15 ක් ඇතුළත බිඳ දැමීමට භුවනේෂ්වර් කුමාර් ඇතුළු ඉන්දීය පන්දු යවන්නන් සමත්වීම මත තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (25 දා) සමත්වූවේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති […]

ධවාන් ඇතුළු පිරිවර තරගාවලිය පෙරමුණ ගනිති

[vc_row][vc_column][vc_column_text]ලකුණු 263 ක ඉලක්කයක් හඹා යෑමේදී ඉන්දීය නායක ශිකර් ධවාන් ඇතුළු නවක ජවයකින් යුතු ඉන්දීය පිතිකරුවන්ව මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකිවීම මත තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (18 දා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව තරගාවලිය 1-0 ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගැනීමටද […]

2020 ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනයට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කරයි

[vc_row][vc_column][vc_column_text]ජපානයේ ටෝකියෝ අගනුවර දී එළඹෙන ජූලි මස 23 වැනිදා ආරම්භ වන 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (15) දින Zoom තාක්ෂණය ඔස්සේ සුබපැතුම් එක් කළේය. මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම හිමිකර දුන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා  ඔවුන් සමග […]

Back To Top