[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන A කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සදීර සමරවික්‍රමට පැවරී ඇතැයි වාර්තා වේ. 26 හැවිරිදි දකුණු පිතිකරු සදීර සමරවික්‍රම කඩුලු රකින්නෙකු ලෙසින් සිය භූමිකාව ඉටුකරන ක්‍රීඩකයෙකි. සදීර සමරවික්‍රම තරග ආකෘති තුනෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. සදීර සමරවික්‍රම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4ක් එක්දින තරග […]
ලෝක කුසලාන තීරණාත්මක වටයට යන්න කාන්තා සංචිතය නම් කරයි
[vc_row][vc_column][vc_column_text]එළඹෙන මස සිම්බාබ්වේහිදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කොට ඇත. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 17 දෙනෙකු ඇතුළත්ය. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙනුවෙන් නම් කළ සංචිතයට නවක ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඇතුළත්ය. එම ක්‍රීඩිකාවන් තිදෙනා වනුයේ 21 හැවිරිදි දකුණත් පිතිකාරිණී ඉමේෂා […]
චරිත සේනානායක හා විනෝදන් ජෝන්තා ක්ෂණික කමිටුවට!
[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස 4වනදා සිට දෙසැම්බර් මස 23වනදා තෙක් පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් වන තාක්ෂණික කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කොට ඇත. හතරදෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු වන චරිත සේනානායක හා විනෝදන් ජෝන් ඇතුළත්ය. එමෙන්ම හිටපු විනිසුරු ටිරෝන් විජේවර්ධන මෙන්ම SSC ක්‍රීඩා […]
එක් තරගයක ප්‍රවේශපත්‍ර අවසන්
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගාවලිය නැරඹීම වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාකර දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය කටයුතු කොට ඇත. ඒ අනුව ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 70%කට පමණ ලෝක කුසලාන තරග නැරඹීමට අවස්ථාව හිමිවී ඇත. එළඹෙන ඔක්තෝබර් මස 17 වනදා ආරම්භ වන තරගාවලියේ ප්‍රවේශපත්‍ර මේ වන විටත් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකිය. තරගාවලියේ වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්නා තරගය […]
ශ්‍රී ලංකා පිල ඕමානය බලා පිටත්ව යයි
[vc_row][vc_column][vc_column_text]ඕමානයට එරෙහිව පැවැත්වෙන පුහුණු තරග 2 කට සහභාගිවීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (04 දා) මධ්‍යාහ්නයේදී ඕමානය බලා පිටත් විය. මූලික සැලසුම අනුව ශ්‍රී ලංකා පිලට පිටත්ව යෑමට නියමිතව තිබුණේ ඊයේ (ඔක්තෝබර් 03 වැනිදා ) වුවත් ඕමානයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කණ්ඩායම පිටත්වීම දිනකින් ප්‍රමාද කිරීමට සිදුවිය. ලබන 17 වැනිදා එක්සත් […]
පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් – මිකී ආතර්
[vc_row][vc_column][vc_column_text] තවත් හෝරා කීපයකින් පසු දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යනු ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඕමානයට එරෙහිව පුහුණු තරග 2 ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පෙර පුහුණු තරග වනු ඇත. ඉන්දියාවට එරෙහිව විස්සයි-20 තරගාවලිය ජය ගත්තද දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති තරගාවලිය […]
කොල්කටා පිළට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු වැඩිවේ
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග 2ක් ඊයේ (3) දිනයේදී පැවැත්විණි.ඊයේ දිනයේදී පැවති තරගයන්ගේ ජයග්‍රහණය තහවුරු කොට ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් බැංගලෝර් කණ්ඩායම අවසන් පූර්ව වටය වෙනුවෙන් සුදුසුකම් ලැබීය. පළමු තරගය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර තරගයේ කාසිය වාසිය හිමිකරගත් බැංගලෝර් […]
ලෝක කුසලානය ජයගැනීමට ශ්‍රී ලංකාව පෙනතෙක් මානයක නෑ – Wisden
[vc_row][vc_column][vc_column_text]එක් එක් කණ්ඩායම සතු ක්‍රීඩකයන් හා මෑත කාලීන දක්ෂතා පදනම් කරගනිමින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට එක් එක් කණ්ඩායමට ඇති හැකියාව පිළිබදව wisden සගරාව ලිපියක් පළකොට ඇත. ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය හිමිකරගැනීමට වැඩි හැකියාවක් ඇති කණ්ඩායම ලෙසින් ඉන්දීය කණ්ඩායම නම් කොට ඇත. මෙවර ලෝක කුසලානය හිමිකරගැනීමට වැඩි සම්භාවිතාවක් ඇති […]
මහේලගේ පුහුණුකරණයේ තියෙන අත්දැකීම් ලංකාවෙ ගොඩක් පුහුණුකරුවන්ට නෑ – දසුන් ශානක
[vc_row][vc_column][vc_column_text]එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී දිවයිනෙන් පිටත් වීමට නියමිතය. තරගාවලියට එක්වීමට පෙරාතුව ඊයේ දිනයේදී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක අදහස් දැක්වීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පුහුණු තරගවලදී හොදින් දක්ෂතා අතට පැමිණි බවත් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට හොදින් සූදානම් බවත් දසුන් ශානක ප්‍රකාශ කළේය. ඉන්දීය […]
දේශීය ක්‍රිකට් පිටිය සතියකින් කල් යන ලකුණු ?
[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ දේශීය ක්‍රිකට් තරගාවලිය ආරම්භය සතියකින් පමණ කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. මින් පෙර තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 20වනදා ආරම්භ කිරීමට නියමිතව තිබුණි. නමුත් තරගාවලිය ආරම්භය ඔක්තෝබර් මස 27වන දිනට කල් යන බවට තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වල මහතා මේ බව තහවුරු සදහන් කොට ඇත. කණ්ඩායම් 26ක සහභාගීත්වයෙන් පැවැත්වෙන දේශිය තරගාවලියේ […]
කුසල් පෙරේරා ලෝක කුසලානයට හොද සුදානමක
[vc_row][vc_column][vc_column_text]හත්වන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 17වනදා ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී ඇත. මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී දිවයිනෙන් පිටත් වීමට නියමිතය. ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් තරගාවලියට පෙරාතුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය. ” මේ දිනවල මම ඉන්දීය […]
ශ්‍රී ලංකාවට එන පාකිස්තාන A කණ්ඩායම නම් කරයි !!!
[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග,සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයන් 19දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කොට ඇත. පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය එළඹෙන ඔක්තෝබර් මස 28වනදා ආරම්භ වීමට නියමිත අතර නොවැම්බර් මස 14වනදා තෙක් තරග පැවත්වෙයි. සංචාරයට සිව්දින තරග 2ක් හා එක්දින තරග 3ක් ඇතුළත්ය. තරගාවලිය කොළඹ හා මහනුවරදී පැවැත්වීමට සැලසුම් කොට ඇත. සංචාරය වෙනුවෙන් […]

