[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැරණි නායකත්වය යටතේම ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කොට ඇත. ඒ අනුව එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමෙහි නායකත්වය තවදුරටත් දසුන් ශානක වෙතම ලබාදීමට තේරීම් කමිටුව තීරණය කොට ඇතැයි Ceylon Sports වෙත තොරතුරු වාර්තා වෙයි. දසුන් ශානක වෙනුවට කුසල් මෙන්ඩිස් නායකත්වයට පත් […]
පරාජය ගැන නායකයාට හෝ ක්‍රීඩකයන්ට දොස් පවරන්න එපා – අර්ජුන රණතුංග
[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන තරගාවලිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම් නායක අර්ජුන රණතුංග අදහස් දක්වා ඇත. ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවීණ මාධ්‍යවේදී සරත් ජයසිංහගේ ‘විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විශිෂ්ට ඉනිම’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඔහු මෙලෙසින් අදහස් දක්වා ඇත. පසුගියදා අවසන් වූ ආසියානු කුසලානය ගැන මට ප්‍රශ්න කිහිපයක් තියෙනව, නමුත් පරාජය […]
DSI පාසල් වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරග මේ සති අන්තයේ දී
[vc_row][vc_column][vc_column_text] 21වැනි DSI සුපර්ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග මේ සති අන්තයේ දී එනම් සැප්තැම්බර් 23 සහ 24 දෙදින පුරාවට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ නොමසුරු සහයෝගය ඇතිව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අංක එකේ […]
හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකා නාමය බැබලවූ වරුණ ලක්ෂාන් දයාරත්න මලල ක්‍රීඩා ක්‍රීඩක දිවියට සමුදෙයි
[vc_row][vc_column][vc_column_text] 1988 මැයි 14 වන නාත්තන්ඩිය පහළ කොටිට්‍යමුල්ල දී ඉපදී ධම්මිස්සර ජාතික පාසලෙ ඉගෙනුම ලබා 2002 වර්ෂයේ දී වයස අවුරුදු 15න් පහළ හෙල් ල විසි කිරීම ආරම්භ කලේය දෙමාපියන් වැඩිමහල් සහෝදරිය ගේ හා පසුව බිරිඳගේ හා පුතුගේ සහය මත වරුණ වසර 21 ක්‍රීඩා ජිවිතය සාර්ථකව නිම කිරීමට හැකි විය.ජාත්‍යන්තර තරගයක දී කනිෂ්ඨ ක්‍රීඩකයකු හෙල්ල විසිකිරීමෙන් […]
රන් පදක්කම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් චීනය බලා යයි.
[vc_row][vc_column][vc_column_text] චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුගිය සෙනසුරාදා දිනයේදී මෙරටට පැමිණියේ එංගලන්තයට එරෙහි සාර්ථක තරගාවලියක් අවසන් කරමින්. මෙවර ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් දරනු ඇත. තරගාවලිය හා කණ්ඩායම පිළිබඳව ශ්‍රී ලංකා කාන්තා […]
දේශීය ක්‍රිකට් පිටිය සිකුරාදා සිට යළි සක්‍රීය වෙයි
[vc_row][vc_column][vc_column_text] වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන සියලුම ක්‍රිකට් තරග නැවැත්වීමට ක්‍රීඩා ඇමතිවරයා නියෝග කොට තිබුණා. එලෙසින් නවතා දැමුනු දේශීය තරගාවලි සියල්ල එළඹෙන සිකුරාදා දිනයේ පටන් යළි සක්‍රීය වීමට නියමිතයි. අන්තර් සමාජ තුන්දින තරගාවලියේ ව්‍යුහයේ සිදුකළ වෙනස්කම් වලට අදාළව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොලැබුණු බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා […]
ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලානයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා නොකරන්නේ ඇයි? විස්ඩන් සගරාවෙන් පැහැදිලි කිරීමක්.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට හිටපු තුන් ඉරියව් නායක සහ ප්‍රවීණ මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් නොවන්නේ ඇයි. විස්ඩන් වෙබ් අඩවිය කළ පැහැදිලි කිරීම මෙන්න. මැතිව්ස් ජුනි මාසයේදී පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් කරන ලදී. ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනිමින් ලෝක කුසලාන තරගාවලියේ තම ස්ථානය තහවුරු කර ගැනීමට […]
මගෙ හිත කියන්නෙ ශ්‍රී ලංකාව Semi Final එයි කියලා – අර්ජුන රණතුංග
[vc_row][vc_column][vc_column_text]මගෙ හිත කියන්නෙ ශ්‍රී ලංකාව Semi Final එයි කියලා – අර්ජුන රණතුංග ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට ඇත්තේ තවත් මසකට අඩු කාලයකි. තරගාවලිය සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව හිටපු නායක අර්ජුන රණතුංග ඉන්දීය වෙබ් අඩවියක් වෙත අදහස් දක්වා ඇත. ” මගේ හදවත කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම Semi Final ඒවි කියලා. මේ කණ්ඩායමේ තියෙන දක්ෂතා එක්ක […]
ප්‍රභල ක්‍රීඩකයෙකුට ලෝක කුසලාන තරගාවලිය මගහැරෙන ලකුණු ?
[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලිය එළඹෙන මසදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නුදුරේදීම නම් කිරීමට නියමිතය. ආබාධ තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රබලයෙකුට ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි Ceylon Sports අප වෙත තොරතුරු වාර්තා වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගගේ […]
ශ්‍රී ලාංකිකයෙකුට T10 ලීගයේ තරග පාවාදීමේ චෝදනාවක්
[vc_row][vc_column][vc_column_text] ක්‍රීඩා දූෂණ විරෝධී සංග්‍රහය කිහිප වතාවක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ICCය විසින් පුද්ගලයින් අට දෙනෙකුට චෝදනා එල්ල කර ඇත. හිටපු බංග්ලාදේශ ක්‍රීඩක නසීර් හුසේන් හා ශ්‍රී ලංකා පළමු පෙල ක්‍රීඩකයෙකු වූ සාලිය සමන් 2021 අබුඩාබි T10 තරගාවලියට අදාළ වැරදි ලැයිස්තුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් අතරට ඇතුළත්ය. තරග පාවාදීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මොවුන්ටට චෝදනා එල්ල වී ඇත. […]
ලෝක කුසලාන සංචිතය නම් කිරීමට මහේලත් එක් වෙයි
[vc_row][vc_column][vc_column_text] එළඹෙන මස ඉන්දියාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී නම් කිරීමට නියමිත බව වාර්තා පළවෙයි. මෙම කණ්ඩායම නම් කිරීම වෙනුවෙන් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සමගින් සෙසු තේරීම් කමිටු සාමාජිකයන් වන රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න හා හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන එක්වීමට නියමිතය. තවද මෙහිදී ශ්‍රී […]
ආසියානු කුසලාන පරාජය ලෝක කුසලානයට පෙර යළි අවදිවීමට අවස්ථාවක් – ක්‍රිස් සිල්වර්වුඩ්
[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන අවසන් තරගය පරාජය වීම ලෝක කුසලානයට පෙර පිබිදීමක් බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සදහන් කොට ඇත. ලෝක කුසලාන තරගාවලියේ දී අපට ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි කණ්ඩායම් සමඟ තරග කිරීමට සිදුවන බැවින් එම කණ්ඩායම් වලට එරෙහිව හොඳින්ම දස්කම් දැක්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සදහන් කොට ඇත. අපි ආසියානු […]

