Category: Sinhala

ධනංජය එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

[vc_row][vc_column][vc_column_text]නවතම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලේඛණය අද දිනයේ දී නිවේදනය කොට ඇත. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලිය දැක්වූ දක්ෂතා මත ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ද ශ්‍රේණිගත කිරීම්හි රැඳී සිටි ස්ථාන වල වෙනසක් සිදු වී ඇත. ශ්‍රේණිගත කිරීම්හි pathum nissanka ස්ථාන තුනකින් පහලට බසිමින් පිතිකරුවන් අතර විසිපස් වැන්නා ලෙස රැඳෙන අතර චරිත් අසලංක එක් ස්ථානයකින් ඉහලට පැමිණෙමින් […]

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නගෙන් අලුත් වාර්තාවක්

[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන තරගාවලියේ අතිශය තියුණු මුහුණුවරක් ගත් තරගයක් ඊයේ දිනයේ දී නිමාවට පත්වුණා. සුපිරි කණ්ඩායම් හතර වටේ තරගයක් වූ මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වෙද්දී ලකුණු 41ක තියුණු ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය ඉනිමේ සියලු ක්‍රීඩකයින් දවාගනිමින් ලකුණු 214 කට සීමා […]

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසාට ආසියානු තරගාවලිය අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]මෙම මස අගදී චීනයේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් තමා සහභාගී නොවන බවට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර සුපුන් අබේකෝන් සඳහන් කොට ඇත. ඊයේ දිනයේදී සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් යුපුන් සඳහන් කොට ඇත්තේ ඔහුට ආසියානු තරගාවලිය අහිමිවන බවයි මීට මාස 3කට පෙර සැවෝනාහිදී පැවති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟාවලිය අතරතුර යුපුන් ආබාධයකට […]

තියුණු තරගයකින් අනතුරුව ඉන්දීය පිළ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ අතිශය තියුණු තරගයක් අද දිනයේදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක රොහිත් ෂර්මා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මෙම තරඟය ජයග්‍රහණය තරගය ජයග්‍රහණය කිරීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වුණා. […]

විශ්ව ප්‍රනාන්දු එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකට

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත County තරගාවලියේ Durham කණ්ඩායම සහභාගි වන අවසන් තරග දෙක වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එක් කොට ගැනීමට තීරණය කොට තිබෙනවා. ඒ අනුව වමත් වවේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු එම තරග දෙක වෙනුවෙන් Durham කණ්ඩායම සමගින් ගිවිසුම් ගතව තිබෙනවා. ටෙස්ට් තරඟ 20 ක් ක්‍රීඩා කර ඇති 31 හැවිරිදි විශ්ව වෝකෙස්ටර්ෂයර් කණ්ඩායමට හා ලීකෙස්ටර්ෂයර් කණ්ඩායට එරෙහිව පැවැත්වෙන […]

ආසියානු ක්‍රීඩා උළෙලේ ස්කොෂ් ඉසව්වට ප්‍රභලයන් තිදෙනෙක්

[vc_row][vc_column][vc_column_text]සැප්තැම්බර් 23 වනදා පටන් චීනයේ Hangzhou නගරය කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වීමට නියමිත 19 වැනි ආසියානු ක්‍රීඩා උළලේ ස්කොෂ් තරග ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ අංක එකේ ස්කොෂ් ක්‍රීඩකයා වන රවිඳු ලක්සිරි, ආසියානු ක්‍රීඩා උළෙලේ ස්කොෂ් ඉසව්වේ දිනුම් ඇදීමට අනුව 11 වැනි ස්ථානයට පත්ව ඇති අතර ඔහු මෑතකාලීනව ජාත්‍යන්තර ස්කොෂ් […]

නසීම් ශාහ් හා හරිස් රවුෆ්ගේ ආබාධ පිළිබඳ නවතම තත්වය

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී හරිස් රවුෆ් සහ නසීම් ෂා යන වේගපන්දු යවන්නන් දෙදෙනාම ආබාධයන්ට ලක්විය. ඒ හේතුවෙන් ශාහ්නවාස් ධහානි හා සමාන් ඛාන් යන ක්‍රීඩකයන් දෙදෙනා ආදේශක ක්‍රීඩකයන් ලෙසින් නම් කොට ඇත. ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීම වෙනුවෙන් අද මෙරටට පැමිණීමට නියමිතයි. එළඹෙන මාසයේ පැවැත්වීමට නියමිත […]

මතීෂ IPL ගිහින් පීඩනය හසුරවන්න ඉගෙන ගත්තද. නවීඩ් නවාස් හඬ අවදි කරයි.

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී දෝනිගේ නායකත්වය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමගින් සමගින් ලද අත්දැකීම් මතීෂ පතිරණට වඩාත් පරිණත ක්‍රීඩකයෙකු වීමට ඉවහල් වූ බව ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් ප්‍රකාශ කොට ඇත.ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සුපිරි කණ්ඩායම් හතර වටයේ තරගය අඟහරුවාදා පැවැත්වෙයි. IPL තරගාවලිය හා මහේන්ද්‍ර සිං දෝනි, පතිරණගේ දියුණුවට ඉවහල් වූ […]

කුසල් ජනිත් අද තරගයට ක්‍රීඩා කරන ලකුණු

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. අද තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමගින් එක්වනු ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අද තරගය වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි. […]

කොදෙව් ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

[vc_row][vc_column][vc_column_text]සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පළ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. තරඟයේ තීරණයට වර්ෂාව හරස් වීම හමුවේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පළමු […]

තෙවරක් ලෝක ශූරයන් වූ ඕල්බ්ලැක්ස් පිළට සත්කාරකයන්ගෙන් අනපේක්ෂිත ප්‍රහාරයක්

[vc_row][vc_column][vc_column_text]දදසවැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භය සනිටුහන් කරමින් පැවති පළමු තරගයෙන් විශිෂ්ට ජයක් ලබන්නට සත්කාරක ප්‍රංශය සමත් විය. ඒ ප්‍රභල නවසීලන්ත කණ්ඩායම ලකුණු 27ට 13ක් ලෙසින් පරාජයට පත් කරමින්. තරගය ආරම්භ වී මිනිත්තු 1.30ක් ගතවන තැන ක්‍රියාත්මක වූ නවසීලන්ත ක්‍රීඩකයන් ලකුණු රැස්කිරීම ආරම්භ කළේ උත්තරා දිනුමක් සම්පූර්ණ කරමින්. ප්‍රංශය පස්වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් […]

අසිත ප්‍රනාන්දු එංගලන්තය බලා යයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අද දිනයේ දී එංගලන්තය බලා පිටත්ව ගියා. ඒ එංගලන්ත පළමු පෙළ තරගාවලිය වන County තරගාවලියට ක්‍රීඩා කිරීමටයි. යනු ඔහු County තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා නොටින්ග්හැම්ෂයර් කණ්ඩායම සමගින් එක්වනු ඇත. එක්දින ලෝක කුසලාන සංචිතයට අසිත එක් කොට ගෙන නොමැති බැවින් ඔහු මෙලෙස එංගලන්ත County තරගාවලියට ක්‍රීඩා කිරීමට දිවයිනෙන් පිටත්ව […]

Back To Top