Category: Other Sports

ජාතික උත්තේජන මර්දන නියෝජ්‍යාතනයේ නිල වෙබ් අඩවිය සහ ඖෂධ විමර්ශන ජංගම යෙදුම එළිදැක්වේ …!

ජාතික උත්තේජන මර්දන නියෝජ්‍යාතනයේ නිල වෙබ් අඩවිය සහ ඖෂධ විමර්ශන ජංගම යෙදුම එළිදැක්වීම අද (21දා) සිදු විය. ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජිතායතන ශ්‍රවණාගාරයේ දී එම උත්සවය පැවැත් විය. ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජිතායතනය සිය නිල වෙබ් අඩවිය වන slada.lk සහ SLADA ඖෂධ විමර්ශන ජංගම යෙදුම (DR App) ඒ අනුව එළිදැක්වීය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය […]

රළ මත ලිස්සා යාම යනු හුදෙක් විනෝදාංශයක් පමණක් නොවේ

ශ්‍රී ලංකා රළ මත ලිස්සා යාමේ සම්මේලනය (SFSL) විසින් සංවිධානය කරන ලද 2025 ජාතික රළ මත ලිස්සා යාමේ තරඟාවලිය 2026 ජනවාරි 15 සිට 17 දක්වා හික්කඩුව ‘මේන් පොයින්ට්’ (Hikkaduwa Main Point) හි දී පැවැත් විය. දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් කල් දමන ලද මෙම තරඟාවලිය මේ වසර ආරම්භයේ දී සිදු කිරීමට සංවිධායකයින් තීරණය කර තිබුණි. […]

Lanka Ride පාපැදි සවාරිය සාර්ථකව අවසන් වේ…!

Lanka Ride පාපැදි සවාරිය අද (18දා) කොළඹ ටොරින්ටන් චතුරස්‍රයේ දී අවසන් විය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාප්ති උත්සවය පැවැත්වුණි. එම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා , කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී […]

Siri Lions Sports Club once again made history

Siri Lions Sports Club once again made history at the Emirates Dubai 7s ,proudly maintaining our mark as the first-ever Asian country to win this prestigious cup twice in its 53-year history. Sri Lions International Open Men’s Rugby Team delivered an exceptional performance, raising the flags of Sri Lanka, Fiji, France, Tonga, and South Africa […]

Colombo Aces unveils Golf Team in major franchise expansion

Colombo Aces officially introduced its Golf Team for the inaugural Ceylon Golf League 2025, Sri Lanka’s first franchise-based golf tournament — at a special unveiling event held recently in Colombo. As one of the country’s pioneering cross-sport franchises, Colombo Aces continues its mission to elevate Colombo on the global stage while reshaping the sporting landscape […]

නැගෙනහිර පළාතට ක්‍රීඩා සංකීර්ණයක්

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අයවැය ප්‍රතිපාදන වලින් සකසන ලද නැගෙනහිර පළාත් ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රීඩා පිටිය විවෘත කිරීම පෙරේදා දින (27) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ​මෙම අවස්ථාවට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වී. ප්‍රේමචන්දිරන් ඇතුළු රාජ්‍ය […]

ක්‍රීඩා අමාත්‍ය අමාත්‍යවරයා මූලික කරගනිමින් සාවද්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දක්වයි

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා මූලික කරගනිමින් පසුගිය දා මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද සාවද්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මාධ්‍ය හමුවක්, අද (නොවැ. 11) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය නොවැම්බර් 23 වන දින යාපනය දිස්ත්‍රික්කයෙහි ඉදි කිරීමට […]

පැරා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිවයිනට

පසුගිය මස 27 වනදා සිට පෙරේදා දින (ඔක්.5) දක්වා රටවල් 100 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 980 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවති පැරා ලෝක ශූරතා තරඟාවලියට සහභාගී වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (ඔක්.07) අලුයම දී දිවයිනට පැමිණියහ. මෙම තරඟාවලියේ දී දුර පැනීමේ ඉසව්වෙන් මීටර 6 යි දශම 4 යි 6 ක් පනිමින් නුවන් ඉන්දික ලෝකඩ […]

Sri Lanka’s Premier Hockey League Returns for Thrilling Second Season This November

The Premier Hockey League (PHL) Sri Lanka is gearing up for an exhilarating Season 2, promising to be the most prestigious hockey event in the island’s sporting calendar. At a recent press conference, the official announcement was made, setting the stage for an exciting month of competition that will begin the first week of November […]

ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් තරගාවලියේ දෙවන අදියර උද්වේගකාරී අත්දැකීම් රැසක් සමග නොවැම්බරයේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකාවේ වසරේ දැවැන්තම සහ කීර්තිමත්ම හොකී තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් (Premier Hockey League (PHL) Sri Lanka )  දෙවන අදියර, නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ  නිල මාධ්‍ය හමුවක් එහි සංවිධායකයන් වන Nextgen Hockey Development Society විසින් පසුගියදා කොළඹදී සංවිධාන කර තිබිණි. මේ ඔස්සේ හොකී […]

Back To Top