Category: Sports

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 13 සඳහා ක්‍රීඩා භාණ්ඩ !

පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 13 සඳහා ක්‍රීඩා භාණ්ඩ කට්ටල බෙදා දීම අද දින (27) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යය එච්. එම් වසන්ත […]

ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් තරගාවලියේ දෙවන අදියර උද්වේගකාරී අත්දැකීම් රැසක් සමග නොවැම්බරයේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකාවේ වසරේ දැවැන්තම සහ කීර්තිමත්ම හොකී තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් (Premier Hockey League (PHL) Sri Lanka )  දෙවන අදියර, නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ  නිල මාධ්‍ය හමුවක් එහි සංවිධායකයන් වන Nextgen Hockey Development Society විසින් පසුගියදා කොළඹදී සංවිධාන කර තිබිණි. මේ ඔස්සේ හොකී […]

ජාතික තේරීම් කමිටුව පත් කෙරේ.

ජාතික තේරීම් කමිටුව පත් කිරීම, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (මැයි 30) දා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. මෙහිදී ජාතික තේරීම් කමිටුව වශයෙන් පත් වූවන් පහත දැක්වේ. 01. ශ්‍රියානි කුලවංශ OLY – (සභාපති – ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුව) 02. […]

මිලියන 300ක වියදමින් ඉදිකළ බණ්ඩාරවෙල, ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය විවෘත වෙයි.

ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය ඊයේ (ජුනි 01) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල දී විවෘත විය. ඌව පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ප්‍රවර්ධනය සඳහා වර්ග මීටර් 1,188ක පමණ වපසරියකින් යුතුව, රුපියල් මිලියන 300 ක පමණ වියදමින් සියලු පහසුකම් හා රාජ්‍ය අනුග්‍රහය ඇතිව […]

ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝක ශූරතාවලියේදී සිය අණසක පතුරුවයි

15වන ලෝක කායවර්ධන සහ ශාරීරික ශූරතාවලියේ දෙවන දිනයේදී තවත් ජයග්‍රහණ රැසක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. පසුගිය දා ලක්මව රිදියෙන් බැබලවූ නිමල් වන්නිආරච්චි ඊයේ දිනයේදී කිලෝග්‍රෑම් 85 බරපන්තියේ ලෝක ශූරතාවය වෙනුවෙන් තරග වැදුනා. එහිදී තරුණ ක්‍රීඩකයන්ට ප්‍රභල අභියෝගයක් එල්ල කරමින් සිව්වන ස්ථානය දිනාගැනීමට 56 හැවිරිදි නිමල් වන්නිආරච්චි සමත් වුණා. ඉන් අනතුරුව ලෝක ශූරතා […]

Back To Top