Tag: Asia Cricket

නැගී එන තරු කිරුළේ බලාපොරොත්තු කරපින්නාගත් පවන්ගේ කණ්ඩායම කටාර් යයි

කටාර්හි දෝහා නුවරදී නොවැම්බර් 19 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) නැගී එන තරු පිරිමි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අද (16) කටාර් රාජ්‍යය බලා පිටත්ව ගියේය. තරගාවලියට සහභාගි වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැති සර්ව ආගමික වතාවත්වලට එක්වූ කණ්ඩායම, අනතුරුව සිය සංචාරය ආරම්භ […]

Back To Top