Tag: Ceylon Sport

පළමු පෙළ ශූරතාව දිනාගන්න කෝල්ට්ස් – මුවර්ස් – ඒස් කැපිටල් අතර තුන්කොන් සටනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ තුන්දින ලීග් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය අවසන් අදියරට ළඟාවීමත් සමඟ, ශූරතා කුසලාන දිනාගනු ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මේ වන විටත් නිර්මාණය වී ඇත. ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය කෝල්ට්ස් කණ්ඩායමට හිමිව තිබුණද, දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන මුවර්ස් (55.635) […]

Back To Top