Tag: Cricket

මාර්ටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

නවසීලන්තයෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙකු වන මාර්ටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.38 හැවිරිදි වියේ පසුවන ඔහු ඉදිරියටත් ලොව පුරා ඇති ලීග් තරගවලට සහභාගී වීමටයි තීරණය කර ඇත්තේ. නවසීලන්තය වෙනුවෙන් එක්දින තරග 198කට ක්‍රීඩා කර ඇති ගප්ටිල් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7,346ක්. නවසීලන්තය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස්කල තුන්වන පිතිකරුවා වන්නේද මාටින් ගප්ටිල්.ගප්ටිල් […]

ඔස්ට්‍රේලියානු කණ්ඩායම නමි කරයි

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග දෙකක් සදහා සහභාගි වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද නම් කෙරුණා. එහි නායකත්වය දරන්නේ ස්ටීවන් ස්මිත්. ඊට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. Steve Smith (c) Travis Head (vc) Sean Abbott Scott Boland Alex Carey Cooper Connolly Josh Inglis Usman Khawaja Sam Konstas Matt Kuhnemann Marnus Labuschagne Nathan Lyon Nathan […]

කුසල් ජනිත් පෙරේරා පිතිකරු ශ්‍රේණි ගත කිරීම් අනුව දස වන ස්ථානයට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ පන්දුවාර විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණි ගත කිරීම් අනුව දස වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා සමත් වී තිබෙනවා. ඒ, ස්ථාන 26ක් ඉදිරියට පැමිණෙමින්. නවසීලන්තය සමඟ ඉකුත්දා අවසන් වූ පන්දුවාර විස්ස තරගාවලියේදී ශතකයක් සමඟ ලකුණු 149ක් රැස් කිරීම ඊට හේතුවයි.කුසල් ජතින් පෙරේරාට ශ්‍රේණි ගත කිරීම් ලකුණු 675 ක් […]

දුර්වල පිතිකරණය නිසා තවත් තරගාවලි පරාජයක්

මෙම වසරේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ සමත් වුණා.ඒ නවසීලන්තය සමග අද පැවැති දෙවැනි එක්දින තරගයේදී.එම තරගයෙන් නවසීලන්තය ජය ගත්තේ ලකුණු 113 කින්.හැමිල්ටන්හිදී පැවැති එක් ඉනිමක් වර්ෂාව හේතුවෙන් පන්දු වාර 37කට සීමා කෙරුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දු වාර 37 ඇතුළත කඩුලු නවයක් දැවී ලකුණු 255 ක් රැස් […]

ඕස්ට්‍රේලියාව ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයට

ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලැබිමට ඕස්ට්‍රේලියාව සමත්වුණා. ඒ ඉන්දියාව සමග පැවති 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 6 කින් ජයගනිමින්. ඒ අනුව, ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබු අවස්ථාව අහිමිව යනවා. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි. පළමු ඉනිමට […]

පළමු තරගයෙන් නවසීලන්තයට පහසු ජයක්

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා. තරගය අද පැවැත්වුණේ නවසීලන්තයේ වෙලින්ටන් හිදී. කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාව පිළට ආරාධනා කළා. ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවාර 43 යි පන්දු 4 කදි සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 178 […]

එක්දින තරගය ලබන මස 13 වැනිදා හම්බන්තොටදී

සංචාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලිය, ජනවාරි 29 වැනිදා ආරම්භ වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මේ බව නිවේදනය කළා.තරගාවලියට ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරගයක් ඇතුළත්. පළමු ටෙස්ට් තරගය ලබන 29 වැනිදා ආරම්භ වනවා. දෙවැනි ටෙස්ට් තරගය ලබන මස 6 වැනිදා ආරම්භ වීමට නියමිතයි.එම තරග, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.එක්දින තරගය […]

Back To Top