Click the picture for more pictures in Flicker !
147th Battle of the Blues – Day 2
Click the picture for more pictures in Flicker !
Fan Album | 147th Battle of the Blues – Day 1
Click the picture for more pictures in Flicker !
92nd Battle of the Saints Press Conference
Click the picture for more pictures in Flicker !
Dialog Axiata strengthens the legacy of the iconic Joe–Pete Battle of the Saints for 10 Years.
Dialog Axiata PLC, Sri Lanka’s #1 connectivity provider, is proud to Power the 92nd “Battle of the Saints”, continuing the company’s unwavering support in Powering the Champions of Tomorrow.This eagerly awaited cricket encounter between two esteemed Catholic educational institutions in Colombo: St. Joseph’s College and St. Peter’s College– will unfold in all its splendor at the Sinhalese Sports Club ground on 19th, […]
ඩයලොග් ආසිආටා පුරා දස වසක් ශාන්තුවරයන්ගේ සටනට සවිදෙයි
ඩයලොග් ආසිආටා හෙවත් ශ්‍රී ලංකාවේ අංක එකේ සබඳතා සම්පාදකයා, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා සිය නොසැලෙන සහයෝගය පෙරට රැගෙන යමින් 92 වැනි ‘ශාන්තුවරයන‍්ගේ සටන’ සාඩම්බරයෙන් යුතුව බලගන්වනු ලබයි. පුල පුලා බලා සිටි, කොළඹ ප්‍රමුඛතම කතෝලික අධ්‍යාපන ආයතන දෙකක් වන ශාන්ත ජොසප් විදුහල සහ ශාන්ත පීතර විදුහල් අතර ‘ගරු මොරිස් ජේ ලොගොක් පියතුමන් කුසලාන’ වෙනුවෙන් පවත්වනු […]
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගාවලිය කල් යයි!
මාර්තු 13 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථාන එදිරිව ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික තරගාවලිය 2026 අවසාන කාර්තුව දක්වා කල් දමා ඇති බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කර තිබේ. ඒ කලාපීය තත්ත්වය හේතුවෙන් ඇති වූ සැපයුම් අභියෝග සහ ගුවන් ගමන් සීමාවන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් […]
ගැරී කර්ස්ටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩක ගැරී කර්ස්ටන් ජාතික පිරිමි කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත. ඒ 2026 අප්‍රේල් 15 වන දින සිට 2028 අප්‍රේල් දක්වා වසර දෙකක කොන්ත්‍රාත්තුවක් මත කර්ස්ටන් රාජකාරි භාර ගනු ඇත. ඉතා ගෞරවනීය පුහුණුකරුවෙකු වූ ඔහු මීට පෙර 2011 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේදී […]
ශ්‍රී ලංකා කණ්ඩායමට ජුනි මස වෙනතුරු විවේකයක්
මැදපෙරදිග පවතින අර්බුදය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයට එරෙහි සීමිත ඕවර තරගාවලිය කල් දැමීමත් සමඟ, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ඊළඟ ජාත්‍යන්තර තරගාවලියට පෙර අනපේක්ෂිත විවේකයක් ලැබෙනු ඇත. ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කැරිබියන් දූපත් සංචාරයක් සමඟ කණ්ඩායම නැවත ක්‍රීඩා පිටියට පිවිසෙනු ඇත. එතැන් සිට, ශ්‍රී ලංකාව මෙම වසරේ ඉතිරි කාලය සඳහා කාර්යබහුල ජාත්‍යන්තර කාලසටහනකට […]
සුපිරි අට වටයේ තරග 4ම ජය පැරදුමෙන් තොරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැති සුපිරි 8 වටයේ තරග 4ම අද (8) ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. අවසන් දිනය වූ අද දිනයේ බ්ලුම්ෆීල්ඩ් පිලේ ජනිත් ලියනගේ ලකුණු 136ක්, බීආර්සී පිලේ හෂාන් දුමින්ද නොදැවී ලකුණු 152ක් හා කෝල්ට්ස් පිලේ රවිඳු රසාන්ත […]
නවසීලන්තය පිල විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට !
ඊඩ්න් ගාර්ඩන්ස් හි පැවති පළමු අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව කඩුලු 9කින් බිඳ දමමිනි නවසීලන්තය පිල විස්සයි20 ලෝක කුසලාන කුසලාන අවසන් මහා තරගයට පිවිසියේය. පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 77-5ක් ලෙසින් ලකුණු පුරුව අසරණ තත්ත්වයට පත් වූ අතර මාර්කෝ ජැන්සන් නොදැවී ලකුණු 55ක් ලබා ගනිමින් සිය පිල තරගකාරී ලකුණු 169-8ක් කරා ගෙන ගියහ. පිළිතුරු […]
පාකිස්තානය ජය වාර්තා කළද අවසන් වටයේ බලාපොරොත්තු බිඳ වැටෙයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගය ලකුණු 5කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. එලෙස ජයග්‍රහණය කළද පාකිස්තානයට අවසන් පූර්ව වටය දක්වා පැමිණීමේ අවස්ථා උදා නොවුණි. පාකිස්තානයට වඩා දළ ලකුණු වේගය අතින් නවසීලන්තය ඉදිරියෙන් සිටි බැවින් එංගලන්තය සමඟ නවසීලන්තය අවසන් පූර්ව වටයට පිවිසියහ. කාසියේ වාසිය දිනූ ශ්‍රී […]

