Tag: Cricket

ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි

මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක අවම ලකුණු සංඛ්‍යාවකට දැවී යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා. ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමාවීමත් සමගයි.ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙනවා. අද තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 80ක් ලබා සිටියා. දකුණු අප්‍රිකා […]

හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවන් අන්තර් සමාජ එක්දින ශූරියන් ලෙසින් කිරුලු දරයි.

අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අද දිනයේදී සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී යුධ හමුදා ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින්. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගය ප්‍රමාද වී ආරම්භ වූ නිසාවෙන් පන්දුවාර 49කට සීමා වුණා. තරගයේ කාසිය වාසිය දිනූ යුධ හමුදා ක්‍රීඩිකාවන් පළමුව පන්දු රැකීමට තීරණය කළා. හලාවත […]

පාකිස්තානය සිම්බාබ්වේට පරාජය වෙයි.

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමගින් පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 80කින් ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද සමත් වුණා. බුලවායෝහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්ඳුරැකීමට තීරණය කළා. ‍රිචඩ් නගරාවා ලකුණු 48ක්ද ශිකන්ධර් රාසා ලකුණු 39ක්ද රැස්කරමින් සිම්බාබ්වේ ලකුණු පුවරුව ඉහළ නංවන්නට සමත් වුණා. සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 40 පන්දු 2කදී […]

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම පිට පිට දෙවන ජයත් ලබයි

2024 දෘශ්‍යාබාධිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන ජයග්‍රහණයත් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින්. පාකිස්තානයේ ලාහෝර්හි දී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර විස්ස තුළ කඩුලු 8ක් දැවී ලකුණු 120ක් රැස්කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් සදරුවන් කඩුලු 2 ද දිනේෂ්, චන්දන සහ […]

වසර දොළහකට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලී ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ ඊයේ පැවති දෙවන තරඟය ජය ගනිමින්. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.වර්ෂාව හේතුවෙන් මෙම තරඟයේ එක් ඉනිමක් පන්දු වාර 47 සීමා කෙරුණා.ඒ අනුව නවසීලන්තය පන්දුවාර 45යි පන්දුවකදී සියලු ක්‍රිඩකින් දැවී ලකුණු 209 ක් රැස්කළා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර […]

කුසල්, කමිදු ඇතුලු 4ක් එක්දින සංචිතයෙන් ඉවතට

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් නම් කොට ඇති පැතුම් නිස්සංක,කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් කොට තිබෙනවා. ඔවුන් වෙනුවට නුවනිදු ප්‍රනාන්දු, ලහිරු උදාර සහ එෂාන් මාලිංග ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවා තිබෙනවා. නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා […]

ඉන්දියාව ලෝක වාර්තාව අලුත් කරයි

තරගය, ඊයේ පැවැත්වුණේ, දකුණු අප්‍රිකාවේ ජො‍හැන්නස් බර්ග් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුල්ලක් දැවී ලකුණු 283 ක් රැස් කළා. එය වාර්තා අතරට එක්වූයේ, 20 – 20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ පස් වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඉන්දීය කණ්ඩායම 20 -20 තරගයකදී රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වනවා. […]

ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා මෙරට ක්‍රීඩකයින් 19

2025 ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා මෙරට ක්‍රීඩකයින් 19 දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබෙනවා. ඔවුන් අතරින් වැඩිම වටිනාකමක් හිමිවී ඇත්තේ, වනිදු හසරංගට සහ මහීෂ් තීක්‍ෂණටයි. 18 වැනි වරට පැවැත්වෙන අයි පී එල් ක්‍රිකට් තරගාවලිය, ලබන වසරේ මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට නියමිතයි. මෙවර කණ්ඩායම් 10 ක් තරගාවලියට සහභාගී වනවා. මෙහි ක්‍රීඩක වෙන්දේසිය ලබන […]

කුසල් සහා අවිශ්ක ශ්‍රී ලංකා පිල ජයමාවතට ගෙන යයි

2015 වසරෙන් පසුව නවසීලන්තයට එරෙහිව එක් දින තරග ජයක් වර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වනවා. ඒ නවසීලන්තය සමඟ පැවති පළමු එක් දින තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 කින් ජය ගනිමින්. දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු වාර 49 යි පන්දු 2 කදී කඩුලු 5 ක් […]

Back To Top