Tag: ICC

ICC දූෂණ විරෝධී ඒකකයේ මුල් පුටුව ශ්‍රී ලාංකිකයෙක්ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන සුමති ධර්මවර්ධන මහතා පත්කොට තිබෙනවා. වසර 14කට පසු එම භූමිකාවෙන් විශ්‍රාම ගත් ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් වෙනුවට ධර්මවර්ධන මහතා පත් කොට තිබෙනවා. ධර්මවර්ධන මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු ලෙස සේවය කොට තිබෙනවා. තවද ඒ මහතා ජාත්‍යන්තර පොලිසිය සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ […]

ජේ ෂා ICC සභාපති ධූරයට තරග කිරීමට සැරසෙයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා නොවැම්බර් මාසයේදී ICC සභාපති ධුරය සඳහා තරඟ කිරීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවෙයි. දැනට, එම තනතුර නවසීලන්තයේ ග්‍රෙග් බාර්ක්ලේ සතු අතර ඔහු 2020 නොවැම්බර් මාසයේ සිට ICC සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ජේ ෂා තේරී පත් වුවහොත්, ඔහු එන් ශ්‍රීනිවාසන් සහ ශෂාන්ක් මනෝහර්ට […]

ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා අතුරු පාලක කමිටුවක් පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තාවකාලිකව අත්හිටුවීමටත් ඒ සඳහා සාමාජිකයන් 7 දෙනෙකුගෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. අතුරු පාලක කමිටුවේ සභාපති ධූරය අර්ජුන රණතුංග මහතාට හිමි වද්දී මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන එස්.අයි. ඉමාම්, රෝහිනී මාරසිංහ, විශ්‍රමලත් මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, රකිත රාජපක්ෂ , නීතීඥ […]

මම ජාතික කණ්ඩායමට එන්න අවුරුදු 5ක් උත්සාහ කළා – චරිත් අසලංක

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවති 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අවසන් වූයේ ශ්‍රී ලංකාව හට ලකුණු 20 ක ජයග්‍රහණයක් අත්කර දෙමිනුයි. මෙය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරඟාවලියේ සහභාගී වූ අවසන් තරඟයද වූ අතරම අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වුවත් ජයග්‍රාහී ලෙසින් තරඟාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි […]

කඩුලු 5 ක ජය සමගින් ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාවට 2-0 තරඟාවලි ජයක්!

[vc_row][vc_column][vc_column_text] ඕමානය සමගින් පැවති දෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය කඩුලු 5 කින් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියද 2-0 ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් විය. තරඟය ආරම්භ වූයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8 ට පමණ ඕමානයේ අල් අමරාට් ක්‍රීඩාංගනයේදීය. මෙවර තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් ඕමානයට ප්‍රථමයෙන්ම පන්දුවට […]

හිටපු නායකයෙක් නැවතත් කණ්ඩායමට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු පාකිස්තාන සංචිතයේ වෙනස්කම් සිදුකොට ඇත. ඒ අනුව මින් පෙර මූලික ක්‍රීඩකයන් 15 අතරට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් 3 දෙනෙකු නැවතත් පාකිස්තාන සංචිතයට කැදවා ඇත. මින් පෙර සැප්තැම්බර් මස 4වනදා පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කළ අතර ඉන් පැය කිහිපයකට පසුව ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා […]

ලෝක කුසලානයේ විනිසුරුවරුන් සහ තරඟ තීරකයන් නම් කෙරේ!

[vc_row][vc_column][vc_column_text]2021 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලානය තව නොබෝ දිනකින් ඩුබායි හීදී ආරම්භ වීමට නියමිත වේ. මෙවර තරඟාවලිය සඳහා සම්බන්ධ වන තරඟ තීරකවරුන් සහ විනිසුරු මඩුල්ල මීට සුළු මොහොතකට පෙර නම් කර තිබේ. තරඟාවලියට එක්වන තරඟ තීරක මඩුල්ල සඳහා ශ්‍රී ලංකා ජාතික රන්ජන් මඩුගල්ලේ ද ඇතුළත් වේ. තරඟ තීරක කණ්ඩායම රන්ජන් මඩුගල්ල ඩේවිඩ් බූන් ජෙෆ් ක්‍රෝ […]

Back To Top