දෙවන එක්දින තරගය අද
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි එක්දින තරගය හෙට හැමිල්ටන් හිදී පැවැත්වෙනවා. තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම්, ශ්‍රී ලංකාවට හෙට තරගයේ ජයග්‍රහණය අනිවාර්යයි. තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරගය පැවැත්වෙන හැමිල්ටන් ක්‍රීඩාංගනයේදී පුහුණුවීම්වල නිරත වුණා. හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.30ට තරගය ආරම්භවීමට නියමිතයි. තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු […]
Sri Lanka tour of New Zealand | Fan Album – 1st ODI Match
පළමු තරගයෙන් නවසීලන්තයට පහසු ජයක්
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා. තරගය අද පැවැත්වුණේ නවසීලන්තයේ වෙලින්ටන් හිදී. කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාව පිළට ආරාධනා කළා. ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවාර 43 යි පන්දු 4 කදි සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 178 […]
Sri Lanka tour of New Zealand | 1st ODI Match
Sri Lanka tour of New Zealand | Fan Album – 3rd T20I Match
කුසල් ජනිත් පෙරේරා 20/20 ක්‍රිකට් දිවියේ තම පළමු ශතකය රැස් කරයි
2025 වසරේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ නවසීලන්ත සමග පැවති තුන්වෙනි 20/20 ක්‍රිකට් තරගය ලකුණු 7 කින් ජය ගනිමින්.නෙල්සන් හි සැක්ස්ටන් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය නිමා වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා රැසක් අලුත් කරමින්. කාසියේ වාසිය දිනා ගනිමින් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා.ඊට සාර්ථක පිළිතුරක් […]
Sri Lanka tour of New Zealand | Practices ahead of 3rd T20
Sri Lanka tour of New Zealand | 2nd T20I Match
පිතිකරණයෙ දුර්වලතාවය නැවතත්
ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි 20 – 20 ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජයගැනීමට නවසීලන්තය අද සමත් වුණා. තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ බේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන්නා. ඒ අනුව නවසීලන්ත ඉනිම ආරම්භ කළේ ටිම් රොබින්සන් සහ රචින් රවීන්ද්‍ර. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 13 […]

