[vc_row][vc_column][vc_column_text]පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා එක්සත් අරාබි එමීර්හි අබුඩාබි නුවරට පැමිණ සිටින දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටයට පෙර බංග්ලාදේශ පිලට එරෙහිව සහභාගිවන වන පළමු පුහුණු තරගය හෙට (12 දා) අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ලෝක කුසලාන තරගාවලිය ඉලක් කර ගනිමින් ඕමානයට එරෙහිව පුහුණු තරග 2 කට සහභාගිවීමෙන් පසු […]
“ඔබ ලබාගත් ජයග්‍රහණවල වටිනාකම රටට හඳුන්වාදී තව තවත් ජයග්‍රහණ කරා යා හැකි පිරිසක් බිහිකරන්න.” තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –
[vc_row][vc_column][vc_column_text]පසුගියදා ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් උළෙලේදී පදක්කම් දිනූ හා උපරිම දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවේ කීර්තිය ලොවෙහි රැන්දූ පැරාලිම්පික් ක්‍රීඩකයන් හට උපහාර පිදීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අද (11) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. හෙල්ල විසිකිරිම ඉසව්වෙන් ලෝක වාර්තාව ද සමඟින් රන් පදක්කම හිමිකරගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට ක්‍රීඩා […]
විදෙස් ක්‍රීඩකයන් 74ක LPL තරගාවලියට
[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස 4වනදා සිට දෙසැම්බර් මස 23වනදා තෙක් පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයන් 677 දෙනෙකු ලියාපදිංචි විය. මෙම ක්‍රීඩකයන් අතුරින් එළඹෙන ඔක්තෝබර් මස 27වනදා පැවැත්වෙන ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 225කගේ අයදුම් පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමත කොට ඇත. ඒ අතරින් ක්‍රීඩකයන් 74 […]
මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට පුහුණුකරුට හා කළමනාකරුට දඬුවම්.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පසුගියදා ඉන්දියාවේ පටියාලෙහි දී පැවති 60 වන ඉන්දියානු ප්‍රාන්ත අතර මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී දිවයිනට පැමිණි පසු ඔවුන් නිරෝධායන කටයුතු සඳහා මාතර නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත. නිරෝධායන කටයුතු සඳහා මාතර නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බවට මෙම කණ්ඩායම කළ ඉල්ලීමෙන් අනතුරුව PCR පරීක්ෂණ නිකුත්වීමෙන් […]
2014 ලෝක කුසලානයේ කිවියන් අසරණ කළ රංගනගේ රංගනය!!!
[vc_row][vc_column][vc_column_text] දිනය 2014 වර්ෂයේ මාර්තු මස 31 වනදාය. 2014 ලෝක කුසලාන තරඟාවලියේ අතිශයින්ම වැදගත් සහ තීරණාත්මක තරඟයක් බංග්ලාදේශයේ චිතගොන් නුවර සියාවුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. අංක 1 කාණ්ඩයේ තරඟයක් වූ මෙම තරඟයට නවසීලන්තය සහ ශ්‍රී ලංකාව තරඟ වැදීමට සූදානමින් සිටියහ. මීට ප්‍රථම කාණ්ඩ වටයේ තරඟ වලදී එංගලන්තය සහ නෙදර්ලන්තය පරාජයට පත් කළ නවසීලන්තය දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට […]
ධනංජය ද සිල්වා ලෝක කුසලාන 15 න් ඉවතට ??
[vc_row][vc_column][vc_column_text]එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කෙරුනු ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් 4ක් සිදුකිරීමට සූදානම් වන බවට Sunday Time පුවත්පත වාර්තා කොට ඇත. ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් සිදුකළ හැකි අවසාන දිනය වනුයේ අද දිනයයි ඒ අනුව ලෝක කුසලාන සංචිතයේ ආබාධයකට ලක්වූ ලහිරු මධුසංඛ වෙනුවට පැතුම් නිශ්ශංක සංචිතයට ආදේශ කොට ඇත. ආබාධයකට ලක්වූ වේගපන්දු යවන […]
කඩුලු 5 ක ජය සමගින් ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාවට 2-0 තරඟාවලි ජයක්!
[vc_row][vc_column][vc_column_text] ඕමානය සමගින් පැවති දෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය කඩුලු 5 කින් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියද 2-0 ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් විය. තරඟය ආරම්භ වූයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8 ට පමණ ඕමානයේ අල් අමරාට් ක්‍රීඩාංගනයේදීය. මෙවර තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් ඕමානයට ප්‍රථමයෙන්ම පන්දුවට […]
ශ්‍රී ලංකා පිල අද ඕමානය සමග තරග බිමේ
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වීමට නියමිත දෙවන විස්සයි විස්ස තරඟය අද දිනයේදී ඕමානයේ අල් අමරාට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරඟයට පෙරාතුව කාරණා කිහිපයක්ම ශ්‍රී ලංකාවට වැදගත් බව හඳුනා ගත හැකිය. ඉන් පළමු කාරණාව වන්නේ ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර මුහුණ දෙන අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟය මෙය බැවිනි. පැපුවා නිව් […]
මරාතා ඇරබියන්ස් පිල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් මෙවර මිලදී ගනී
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරගාවලියේ පස්වන අදියර සදහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය ඊයේ රාත්‍රියේදී පැවැත්විණි. මෙවර ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ලොව පුරා රටවල් 26ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 1186ක් පමණ ඉදිරිපත් වී සිටියහ. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 6ක් පමණක් සහභාගි වෙයි. මෙවර තරගාවලිය වෙනුවෙන් වනිදු හසරංග ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමෙහි රදවාගනිද්දී ඉසුරු උදානද බංග්ලා ටයිගර්ස් කණ්ඩායමෙහි රදවාගැනීමට කණ්ඩායම් හිමිකරුවන් තීරණය […]
නුවන් ප්‍රදීප්ට පළමු තරග තුන අහිමි වන ලකුණු
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමිවනු ඇතැයි වාර්තා වේ. ඊයේ දිනයේදී ඕමානය සමග පැවති පළමු විස්සයි විස්ස තරගය අතරතුරදී වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්විය. 34 හැවිරිදි වියෙහි පසුවන නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නෙකු ලෙසින් කටයුතු කළේය. ඒ හේතුවෙන් ඊයේ දිනයේදී නුවන් ප්‍රදීප්ට […]
දෝනිට ගුග්ලි පන්දුව කියවන්න බෑ – ඉර්ෆාන් පතාන්
[vc_row][vc_column][vc_column_text]මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි එතරම් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් විය. මූලික වටයේ ක්‍රීඩා කළ තරග 14 අවසානයේදී මහේන්ද්‍ර සිං දෝනිට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 96ක් පමණි. මෙවර තරගවාරයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ පිතිකරණ සාමාන්‍ය ලකුණු 13.71ද ප්‍රහාරාත්මක වේගය 95.04ක් වැනි අඩු අගයකි. හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් දෝනිගේ […]
හිටපු නායකයෙක් නැවතත් කණ්ඩායමට
[vc_row][vc_column][vc_column_text]එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු පාකිස්තාන සංචිතයේ වෙනස්කම් සිදුකොට ඇත. ඒ අනුව මින් පෙර මූලික ක්‍රීඩකයන් 15 අතරට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් 3 දෙනෙකු නැවතත් පාකිස්තාන සංචිතයට කැදවා ඇත. මින් පෙර සැප්තැම්බර් මස 4වනදා පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කළ අතර ඉන් පැය කිහිපයකට පසුව ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා […]

