[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්පැවනු ලබන අන්තර් සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 27 වැනිදා ආරම්භ වේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ‘ඒ’ සහ ‘බී’ යනුවෙන් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ. නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට පෙර මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 12 කට තරග වැදීමට නියමිතවය. කොරෝනා […]
ලෝක කුසලානයේ විනිසුරුවරුන් සහ තරඟ තීරකයන් නම් කෙරේ!
[vc_row][vc_column][vc_column_text]2021 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලානය තව නොබෝ දිනකින් ඩුබායි හීදී ආරම්භ වීමට නියමිත වේ. මෙවර තරඟාවලිය සඳහා සම්බන්ධ වන තරඟ තීරකවරුන් සහ විනිසුරු මඩුල්ල මීට සුළු මොහොතකට පෙර නම් කර තිබේ. තරඟාවලියට එක්වන තරඟ තීරක මඩුල්ල සඳහා ශ්‍රී ලංකා ජාතික රන්ජන් මඩුගල්ලේ ද ඇතුළත් වේ. තරඟ තීරක කණ්ඩායම රන්ජන් මඩුගල්ල ඩේවිඩ් බූන් ජෙෆ් ක්‍රෝ […]
දුනිත් වෙල්ලාලගේට නායකත්වය !
[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා යොවුන් සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. එළඹෙන ඔක්තෝබර් මස 15වනදා ආරම්භ වන තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට හිමිවී ඇත. දකුණත් පිතිකරුවෙකු හා වමත් දගපන්දු යවන ක්‍රීඩකයෙකු වන දුනිත් වෙල්ලාලගේ දේශීය ක්‍රිකට් පිටියේදී ලන්කන් […]
ඉන්දියා පාපන්දු තරඟය ජය පරාජයෙන් තොරයි
[vc_row][vc_column][vc_column_text]සාෆ් පාපන්දු ශූරතා තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තුන්වෙනි තරඟය මීට සුළු මොහොතකට පෙර නිමාව දුටුවේ ගෝල 0-0 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව නිමාව දකිමින් ය. මෙය තරඟාවලිය තුළ ශ්‍රී ලංකාව විසින් ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු ලබාගත් පළමු අවස්ථාව ලෙසින් සටහන් වන අතර මීට ප්‍රථමව බංග්ලාදේශය සහ නේපාලය අතර පැවති තරඟ ශ්‍රී ලංකාව පිළිවෙලින් […]
අවිශ්ක , දසුන් සහ ළහිරු ශ්‍රී ලංකාව ඔසවා තබයි
[vc_row][vc_column][vc_column_text] ඕමානය හා පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය ලකුණු 19කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. මේත් සමගින් තරඟාවලිය 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියේය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕමාන ආරාධනයෙන් ශ්‍රී ලංකාව මුළින්ම පන්දුවට පහර දීමට පැමිණියේය. නමුත් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ ආරම්භය ලබා ගැනීමට ඕමාන පන්දු යවන්නන් ඉඩ […]
ඕමාන ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරඟය අද
[vc_row][vc_column][vc_column_text]7 වන විස්සයි විස්ස ලෝක කුසලානය තව නොබෝ දිනකින් ඩුබායි කේන්ද්‍ර කොටගෙන ආරම්භ වීමට නියමිතය. මෙම තරඟාවලියට පෙරාතුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමාන තරඟ සංචාරයකට එක් වන අතර තරඟ දෙකකින් සමන්විත තරඟාවලියේ පළමු විස්සයි විස්ස තරඟය අල් අමරාට් හි ඕමාන ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද (7) පස්වරු 3.30 ට පමණ ආරම්භ වීමට නියමිත […]
මහේලගේ මුම්බායි පිළ තවමත් සටනේ
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාතියේදී පැවැත්විණි.ඒ ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් මෙම තරගය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් විය. තරගයේ කාසිය වාසිය හිමිකරගත් මුම්බායි නායක රොහිත් ෂර්මා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. ඒ අනුව පිටියට පිවිසි රාජස්ථාන් පිතිකරුවන්ට ආරම්භයේ සිටම පීඩනයක් එල්ල කරන්නට […]
සදීරට ශ්‍රී ලංකා A පිළේ නායකත්වය !!
[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන A කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සදීර සමරවික්‍රමට පැවරී ඇතැයි වාර්තා වේ. 26 හැවිරිදි දකුණු පිතිකරු සදීර සමරවික්‍රම කඩුලු රකින්නෙකු ලෙසින් සිය භූමිකාව ඉටුකරන ක්‍රීඩකයෙකි. සදීර සමරවික්‍රම තරග ආකෘති තුනෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. සදීර සමරවික්‍රම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4ක් එක්දින තරග […]
ලෝක කුසලාන තීරණාත්මක වටයට යන්න කාන්තා සංචිතය නම් කරයි
[vc_row][vc_column][vc_column_text]එළඹෙන මස සිම්බාබ්වේහිදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කොට ඇත. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 17 දෙනෙකු ඇතුළත්ය. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙනුවෙන් නම් කළ සංචිතයට නවක ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඇතුළත්ය. එම ක්‍රීඩිකාවන් තිදෙනා වනුයේ 21 හැවිරිදි දකුණත් පිතිකාරිණී ඉමේෂා […]
Clarification from SLC for “LPL Transparency at stake over questionable deals”
[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket wishes to make following clarification pertaining to a recent news article published under the title of “LPL Transparency at stake over questionable deals” and with a lead of “were proper protocols followed in naming new franchise owner for Jaffna and US$ 10 Mn TV rights deal?” At the outset, SLC wishes to […]
චරිත සේනානායක හා විනෝදන් ජෝන්තා ක්ෂණික කමිටුවට!
[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස 4වනදා සිට දෙසැම්බර් මස 23වනදා තෙක් පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් වන තාක්ෂණික කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කොට ඇත. හතරදෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු වන චරිත සේනානායක හා විනෝදන් ජෝන් ඇතුළත්ය. එමෙන්ම හිටපු විනිසුරු ටිරෝන් විජේවර්ධන මෙන්ම SSC ක්‍රීඩා […]
එක් තරගයක ප්‍රවේශපත්‍ර අවසන්
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගාවලිය නැරඹීම වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාකර දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය කටයුතු කොට ඇත. ඒ අනුව ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 70%කට පමණ ලෝක කුසලාන තරග නැරඹීමට අවස්ථාව හිමිවී ඇත. එළඹෙන ඔක්තෝබර් මස 17 වනදා ආරම්භ වන තරගාවලියේ ප්‍රවේශපත්‍ර මේ වන විටත් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකිය. තරගාවලියේ වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්නා තරගය […]

