[vc_row][vc_column][vc_column_text]ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන සහ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම්වීම සඳහා ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් සමන්විත අවුරුදු 19 න් පහළ ජාතික පුහුණු සංචිතයක් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා කනිෂ්ට තේරීම් කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ක්‍රීඩකයින් 26 දෙනාගේ තෝරා ගැනීම සිදුව තිබේ. දිවයින පුරා විසිරී සිටින දක්ෂයින් සොයා යෑම […]
දසුන් ඇතුළු ‘ග්‍රේස්’ පිරිවර විස්සයි-20 ශූරයෝ වෙති
[vc_row][vc_column][vc_column_text]දින 12 ක් මුළුල්ලේ කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැති ඩයලොග් ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තේරීම වෙනුවෙන් පැවැති අවසන් මහ තරගයේදී දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 42 ක ජයක් විශිෂ්ඨ ජයක් වාර්තා කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් ක්‍රීඩකයෝ දේශීය විස්සයි-20 ශූරයින් ලෙස අද (24 දා) කිරුළු පැළඳූහ. තරගාවලියේ එකම අපරාිත කණ්ඩායම වූ ග්‍රේස් පිලට […]
විස්සයි-20 මහ ගැටුමේ ශූරයින්ට ලක්ෂ 20 ක්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ඩයලොග් – SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලාන දිනා ගනු ලබන කණ්ඩායමට ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 20 ක මුදලක් පිරිනැමෙන අතර අනුශූරතාව සඳහා ලකුෂ 15 ක මුදලක් පිරිනැමෙනු ඇත. ප්‍රධාන ත්‍යාග මුදල් වලට අමතරව තරගාවලියේ වීරයා සම්මානය දිනා ගනු ලබන ක්‍රීඩකයාට මුදලින් රුපියල් ලක්ෂ 2 ක මුදලක් ද […]
විස්සයි-20 කිරුළ දසුන්ගේ ග්‍රේස්ටද…? චන්දිමාල්ගේ රෙඩ්ස්ටද…
[vc_row][vc_column][vc_column_text]දින 12 ක් තිස්සේ පැවැති ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නේ කවුරුන්ද යන්න වෙනුවෙන් දසුන් ශානකගේ ග්‍රේස් කණ්ඩායමත් දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් පිලත් උරෙනුර ගැටෙන අවසන් මහ තරගය හෙට (24 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.ව. 7.00 ට ආරම්භ වේ. ලීග් ක්‍රමයට පැවැති මූලික වටයේ මුහුණ දීමට නියමිත වුණු තරග 6 න් 4 ක ජය වාර්තා කරමින් […]
රෙඩ්ස් අවසන් මහ සටනට
[vc_row][vc_column][vc_column_text]අවසන් මහ තරග වරම උදා කර ගැනීම සඳහා ජයග්‍රහණය තීරණාත්මක වුණු ග්‍රීන්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කළ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් ක්‍රීඩකයෝ ඩයලොග් SLC ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ලබන 24 වැනිදා දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් පිලට එරෙහිව පැවැත්වෙන අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් බවට පත්වීමට අද (22 දා) රාත්‍රියේ සමත්වූහ. […]
බ්ලූස් අවසන් මහ තරගයට මාන බලයි
[vc_row][vc_column][vc_column_text]අවසන් පන්දුවාරයේදී අර්ධ ශතකය වාර්තා කර ගැනීම සඳහා ලකුණු 10 ක් ලබා ගැනීමේ අභියෝගය සාර්ථකව ජය ගනිමින් නුවනිඳු ප්‍රනාන්දු ලබාගත් අර්ධ ශතකයත් චරිත් අසලංක ලබාගන්නා ලද අර්ධ ශතකයත් හේතුවෙන් බ්ලූස් පිලට එරෙහිව ලකුණු 157 ක අභියෝගයක් ලබා දීමට ග්‍රේස් කණ්ඩායමට හැකියාව ලැබුණද බ්ලූස් ඉනිම ක්‍රියාත්මක වෙද්දී වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා 11 වැනි තරගයද විසඳුමකින් තොරව අද (22 […]
ග්‍රීන්ස් අවසන් මහ තරග බලාපොරොත්තුව වැස්ස ඩැහැ ගනියි
[vc_row][vc_column][vc_column_text]අශාන් ප්‍රියන්ජන්ගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් පිලට අවසන් මහ තරග බලාපොරොත්තුව සඳහා තිබුණු අවසන් අවස්ථාවද වර්ෂාව හේතුවෙන් අද (21 දා) අහිමිව ගියේය. බ්ලූස් පිලට එරෙහිව පැවැති තරගය පන්දුවාර 7 කට සීමාවීම හේතුවෙන් දෙපිළටම ප්‍රසාද ලකුණ බැගින් සමව බෙදී ගියහ. මෙම තරගයේ ප්‍රතිඵල රහිතවීම මත තරග 4 න් 4 ම ජය ගෙන සිටින දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු […]
ග්‍රේස් – රෙඩ්ස් අතර තරගයත් වැස්සට යටවෙයි
[vc_row][vc_column][vc_column_text]ඩයලොග් SLC ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙසින් අද (21 දා) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ දසුන් ශානකගේ ග්‍රේස් කණ්ඩායමත්, දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් කණ්ඩායමත් අතර තරගය ද වර්ෂාව හේතුවෙන් එකම හෝ පන්දුවක් යැවීමෙන් තොරව අතහැර දැමීමට විනිසුරුවන්ට සිදුවිය. පස්වරුවේ පැවැත්වුණු බ්ලූස් සහ ග්‍රීන්ස් අතර තරගයද පන්දුවාර 7 කට සීමා වෙමින් අත හැර දැමුණු අතර තරගය නවතා දමන […]
ක්‍රීඩකයින් 18 දෙනෙකුට කොන්ත්‍රාත් පිරිනමයි
[vc_row][vc_column][vc_column_text]2021 වසරේ අගෝස්තු 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 18 දෙනෙකු සඳහා කොන්ත්‍රාත් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. නව කොන්ත්‍රාත්තුව මාස 5 ක කාලයක් සඳහා බලපැවැත්වෙන අතර එය 2021 වසරේ දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වේ. තාක්ෂණික උපදේශක කමිටුව සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සකස් කරන ලද මෙම කොන්ත්‍රාත්තුවට කිසිදු […]
අවසන් සටනට එන්න ප්‍රියන්ජන්ගේ ‘ග්‍රීන්ස්’ට සියුම් අවස්ථාවක්
[vc_row][vc_column][vc_column_text]ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් දින දෙක එළැඹෙත්ම අවසන් මහ තරග වරම උදාකර ගැනීම සඳහා දැඩි සටනක් නිර්මාණය වී තිබේ. සහභාගිවූ තරග 4 න් 4 ම ජයග්‍රහණය කර සිටින දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම ඒ සඳහා වැඩි ඉඩ කඩක් වෙන්කරගෙන ඇති මුත් සහභාගිවූ තරග 4 ම පරාජයට පත්ව සිටින අශාන් […]
හිමේෂ්ගේ පන්දු යැවීමෙන් රෙඩ්ස්ට පහසු ජයක්
[vc_row][vc_column][vc_column_text]මෙතෙක් තරගාවලියේ පන්දු යවන්නකු වාර්තා කරන ලදහොඳම පන්දු යැවීම වාර්තා කිරීමට හිමේෂ් රාමනායක සමත්වීමත් දිනේෂ් චන්දිමාල්ගේ අර්ධ ශතකයත් හේතුවෙන් ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් බ්ලූස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීම රෙඩ්ස් කණ්ඩායම අද (18 දා) සමත්විය. ලකුණු 31 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ […]
දසුන්ගේ ග්‍රේස් කණ්ඩායම සිව්වැනි ජයත් ලබයි
[vc_row][vc_column][vc_column_text]වර්ෂාව හේතුවෙන් පන්දුවාර 10 කට සීමා වෙමින් පැවැති තරගයේ දසුන් ශානක පන්දු 22 කදී නොදැවී රැස් කරන ලද ලකුණු 55 ක ඉනිම හේතුවෙන් අශාන් ප්‍රියන්ජන්ගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් පිලට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 ක ජයක් අත්කර ගැනීමට අද (18 දා) සමත්විය. ඩයලොග් SLC ක්‍රිකට් තරගාවලියේදී ග්‍රේස් කණ්ඩායම පිට පිටම වාර්තා කරන ලද සිව්වැනි ජයග්‍රහණය බවට මෙය […]

