Tag: Slider

බංග්ලාදේශයට රංගන හේරත්ගේ සේවය අහිමි වෙයි

ශ්‍රී ලංකා හිටපු දගපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ගෙන ආ නව යෝජනාව ප්‍රතික්ෂේප කොට ඇත. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් රංගන හේරත් එරට දගපන්දු උපදේශක ලෙසින් පත් කිරීමේ යෝජනාවක් ගෙන ආ අතර රංගන හේරත් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම ධූරය පුරප්පාඩු වී ඇත. බංග්ලාදේශ ක්‍රීඩකයන් මේ දිනවල BPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන […]

දසුන් වෙනුවට චාමික එක්දින සංචිතයට

ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කොට ඇති ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය වෙනුවෙන් යොමුකොට ඇත. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න කැදවා ඇත. සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක යළිත් වරක් එක්දින සංචිතයට කැඳවා ඇත. සිම්බාබ්වේ තරගාවලිය තුළ එතරම් […]

Legends Cricket Trophy තරගාවලියේ දෙවන අදියර ශ්‍රී ලංකාවේදී

දෙවන වරට පැවැත්වෙන Legend Cricket Trophy තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කොට ඇත. ඒ අනුව කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් ලොව පුරා සිටින ක්‍රිකට් පුරාවෘත්ත රැසක් එක්වනු ඇත. මෙවර තරගාවලිය පන්දු 90කින් සමන්විත තරගාවලියක් ලෙසින් පැවැත්වෙයි. තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් වනුයේ දිල්ලි ඩෙවිල්ස්, කලම්බු ලයන්ස්, පංජාන් රෝයල්ස්, රාජස්ථාන් කිංග්ස්, නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් හා චටිස්ගාර් […]

පූර්ණ තරග සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව මාර්තු මස බංග්ලාදේශයට

ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස තරගාවලියකින් සමන්විත පූර්ණ සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා එළඹෙන මාර්තු මසදී බංග්ලාදේශ තරග සංචාරකට එක්වීමට නියමිතය. තරග සංචාරයට එක්දින තරග 3ක් විස්සයි විස්ස තරග 3ක් හා ටෙස්ට් තරග 2ක් ඇතුළත් වී ඇත. සංචාරය ආරම්භ කරමින් පළමුව විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන අතර ඉන් අනතුරුව එක්දින හා ටෙස්ට් තරගාවලි පැවැත්වෙයි. විස්සයි විස්ස තරගාවලිය […]

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් තුන්කොන් තරගාවලියේ ශූරියන් ලෙසින් කිරුලු දරයි

ශ්‍රී ලංකාව, පාකිස්තානය හා බංග්ලාදේශය අතර පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුගියදා සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පරාජයට පත් කරමිනි. බංග්ලාදේශයේ ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමුව පන්දුවට පහර […]

ශ්‍රී ලංකා යොවුන් පිළ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහල එක්දින ක්‍රිකට් ලොක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය දා සිදුවුණා. ඒ සුපිරි කණ්ඩායම් හය තරඟ වටයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවති තරගයද පරාජයට පත්වීමත් සමඟයි. ඊයේ දිනයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළහ. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර […]

චාමික ගුණසේකරට ටෙස්ට් වරම්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද දිනයේදී ආරම්භ විය. මෙම තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර හට ටෙස්ට් වරම් හිමි විය. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් හිස්වැසුම පළදි 165වන ක්‍රීඩකයා ලෙසින් ටෙස්ට්ව්වරම් ලාභී ලැයිස්තුවට ඇතුළත් විය. 24 හැවිරිදි චාමික පළමු පෙළ ක්‍රිකට් පිටිය තුළ මේ […]

ලුවිස් හැමිල්ටන් මර්සිඩීස් අතහැර ෆෙරාරි වෙතට

ලුවිස් හැමිල්ටන් 2025 තරගවාරය සඳහා ෆෙරාරි සමගින් එක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. හත් වරක් ෆෝමියුලා වන් ශූරයා ලෙසින් කිරුලු දැරූ ලුවිස් හැමිල්ටන් 2025 තරග වාරයේ සිට මර්සිඩීස් අත් හැර ෆෙරාරි සමගින් එක්වනු ඇත. හැමිල්ටන් 2025 වාරයේදී චාල්ස් ලෙක්ලර්ක් සමඟ එක්ව තරග කිරීමට නියමිත බව BBC වාර්තා කොට ඇත. 39 හැවිරිදි ඔහු පසුගිය […]

Back To Top