2025 ජුනි මස 27 වනදා සිට ජූලි මස 04 වනදා තෙක් රටවල් 11ක සහභාගීත්වයෙන් දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත‘2025 ආසියානු යොවුන් නෙට්බොල් (දැල්පන්දු) ශූරතාවලිය’ සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා යොවුන් නෙට්බොල් කණ්ඩායම අද (20) වන දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හමුවිය. එහිදි අමාත්‍යවරයා, ඔවුන්ට ජයග්‍රහණය සඳහා […]
Sri Lions Sri Lanka International Netball League 2025 | Finals
Click the picture for more pictures in Flicker !
Sri Lions Netball League 2025 | State Service – Brunei Bees
Click the picture for more pictures in Flicker !
Sri Lions Netball League 2025 | Sri Lions Vs KDU
Click the Link for more pictures in Flicker ! https://flic.kr/ps/46cY6B
ජාත්‍යන්තර පාසල් නෙට්බෝල් කිරුල කොළඹ ගේට්වේ දිනාගනී !
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාත්‍යන්තර පාසල් කණ්ඩායම් අතර පැවැති අන්තර් පාසල් දැල් පන්දු තරගාවලියේ ශුරතාව කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල දිනා ගත අතර එම පාසෙලේ දිනී ජයවීර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය තමන් සතු කරගත්හ. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලිය සදහා ජාත්‍යන්තර පාසල් 15ක් සහභාගි වූ අතර අවසන් මහා තරගය සදහා කොළඹ ගේට්වේ හා වත්තල […]
Arrival of Asian Netball Champion Team
[vc_row][vc_column width=”2/3″][vc_column_text][/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]

