Tag: Sri Lanka

Sri Lanka U19 Youth Tour of Pakistan 2026

The Sri Lanka Women’s U19 Team will tour Pakistan in October 2026 for a Tri-Nation Tournament. The T20 Tri-Nation Tournament will also involve Pakistan and Bangladesh. DATE Sri Lanka Matches VENUE 3rd October Sri Lanka vs Pakistan Faisalabad 5th October Sri Lanka vs Bangladesh Faisalabad 8th October Sri Lanka vs Bangladesh Faisalabad 9th October Sri […]

බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට

එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ සමගම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණට පැමිණීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබිණ. කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා […]

පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි

ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 17 සිට 22 දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු අභියෝගය ලෙස මැලේසියානු කණ්ඩායම හමුවීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන […]

අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 72 ක පරාජයක්

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 72 ක ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ 2026 තරගාවලියේ ශූරතාව තමන් සතු කර ගැනීමට අද (13 දා) රාත්‍රියේදී සමත්වූහ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5කට ලකුණු 183ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය […]

Colombo Marathon 5,000කට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 13 වනදා ගාලු මුවදොර අසලින්

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව 50 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව සංවිධානය කරන කොළඹ මැරතන් (Colombo Marathon 2026) ජාත්‍යන්තර මැරතන් තරගාවලිය එළඹෙන 2026 සැප්තැම්බර් මස 13 වනදා කොළඹ ගාලු මුවදොර (Galle Face Green) පරිශ්‍රයේදී පැවැත්වේ. මේ වන විටත් ප්‍රධාන තරග ඉසව් සඳහා 1,200කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ලියාපදිංචි වී සිටිති. ඒ අතරට […]

Back To Top