Tag: Sri Lanka

ගුජරාටය අවසන් මහා තරගයට!

2026 IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.ඒ දෙවෙනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්.Play Offs වටයේ අවසන් තරගය වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කට ලකුණු 214ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. එහිදී ඊයේත් කැපීපෙනෙනම ඉනිම ක්‍රීඩා […]

ශ්‍රී ලංකාව අනුශූරයින් කරමින් SABA ශූරතා දෙකම ඉන්දියාවට!

වයස අවුරුදු 18න් පහළ FIBA ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ SABA තරගාවලියේ බාලක බාලිකා අවසන් මහා තරග ඊයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. බාලක සහ බාලිකා අවසන් මහා තරග දෙකටම ඉන්දීය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් සුදුසුකම් ලබා සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉන්දීය කණ්ඩායම් හමුවේ පරාජයට පත් වීමට ඊයේ සිදු වුණා. බාලිකා අවසන් මහා තරගයේදී ලකුණු […]

රුමේෂ් මැයි 31වෙනිදා ‍යළිත් හෙල්ලය අතට ගනී!

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ තුන්වෙනි අදියර මැයි 31වෙනිදා මොරොක්කෝවේ රබාට්හීදී ආරම්භ වීමට නියමිතයිඑහි හෙල්ල විසි කිරීමේ තරග ඉසව්ව සදහා ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ වත්මන් ශූර රුමේෂ් තරංග සහභාගී වීමට නියමිතව සිටිනවා.රුමේෂ් මේ වසරේදී මීටර් 89.37ක දුරක් වාර්තා කරමින් පෙරමුණේ පසුවන අතර මේ වසරේ ලොව දෙවන හොදම දක්ෂතාවය වන්නේ මීටර් 85.65ක්. පිරිමි හෙල්ල විසි […]

පරාජයකින් SAAF පටන් ගත්ත ශ්‍රී ලංකා කතුන්!

ඉන්දියාවේදී ආරම්භ වූ 2026 SAFF කාන්තා ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ඊයේ භූතාන කණ්ඩායමට එරෙහිව පැවැත්වුණා.ඒ අනුව ඊයේ දිනයේ දෙවන තරඟය ලෙස පැවති එම තරගයෙන් භූතාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 4-0 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. තරගයේ සහ භූතාන කණ්ඩායමේ පළමු ගෝලය නායිකා පේමා චෝඩෙන් ෂෙරිං […]

තරුෂිට රන් පදක්කමක්!

026 ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙල අද හොංකොංහීදී ආරම්භ වුණා. තරගාවලියේ පළමු දිනය වූ අද දිනයේම ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා දීමට කාන්තා මීටර් 1500 නියෝජනය කළ තරුෂි අභිෂේකා සමත් වුණා.ඒ එම ඉසව්ව විනාඩි 4යි තත්පර 31.41කින් අවසන් කරමින්.දෙවෙනි සහ තුන්වෙනි ස්ථාන ඉරාන සහ කොරියානු ක්‍රීඩිකාවන් දිනා ගත්තා. අද දිනයේදී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6දෙනෙකු […]

SABA දෙවෙනි දවසේ වැඩි වාසිත් ශ්‍රී ලංකාවට!

2026 FIBA ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ SABA තරගාවලියේ දෙවෙනි දිනය ඊයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවුණේ ශ්‍රී ලංකාවට වැඩි ගෞරවයක් හිමි කරදෙමින්. පිරිමි අංශයේ සිව්වන තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම් තරග වැදුණු අතර එම තරගයේද වැඩි ආධිපත්‍යයක් පෙන්වමින් පහසුවෙන් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.ඒ ලකුණු 132-42ක් ලෙස තරගය ජයගනිමින්. කාර්තු අවසානයේ […]

ආසි­යානු යොවුන් මලල ක්‍රීඩා ශූර­තා­ව­ලියට ශ්‍රී ලංකා­වෙන් 22ක්!

2026 ආසි­යානු යොවුන් මලල ක්‍රීඩා උළෙල අද හොංකොංහීදී ආරම්භ වීමට නියමිතයි.අවු­රුදු 20න් පහළ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් සහභාගී වා මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 22 වෙනි වරටයි. මෙම තරගාවලිය හොංකොංහි සත්කාරකත්වයෙන් කයි ටැක් යොවුන් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වීමට නියමිතයි. තරග ඉසව් 46ක් වෙනු­වෙන් රට­වල් 40කින් ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ එක්වන මෙම තර­ගා­ව­ලි­යට ශ්‍රී ලංකා­වෙන් ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ 22ක් එක්ව සිටියි. ඊට ක්‍රීඩ­ක­යන් 15ක් […]

Newly Selected Tier 3 Sri Lanka Rugby National Pool Included in “Mission Olympic” Program Monthly Allowance of LKR 135,000 for Players

The token handover of allowances and the formal inclusion of newly selected players into the Sri Lanka Rugby ‘Tier 3’ National Pool under the “Mission Olympic” program took place today (26th) at the Ministry of Youth Affairs and Sports. The initiative was launched to recognize and reward talented young players who demonstrated exceptional performance in […]

ශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් මිෂන් ඔලිම්පික් වැඩසටහනට ඇතුළත් කෙරේ.

ශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් වෙනුවෙන් දීමනා ප්‍රදානය කිරීම සහ “මිෂන් ඔලිම්පික්” වැඩසටහනට ඇතුළත් කර ගැනීම අද (26දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණි. පසුගිය වසර පුරා දේශීය සහ ජාත්‍යන්තර රග්බි පිටියේ දක්වන ලද සුවිශේෂී දක්ෂතා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ ‘3වන කාණ්ඩයේ’ සංචිතය සඳහා අලුතින්ම […]

ශ්‍රී ලංකා ජයග්‍රහණයකින් CAVA අවසන් කරයි

ේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගයේදී මාලදිවයින කණ්ඩායම පරාජය කිරීනට සමත් වුණා. ඉරාන සහ කසකස්ථාන තරගය පරාජය වීමත් සමග මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගිය අතර බංග්ලාදේශ තරගය සහ මාලදිවයින් තරග ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මාලදිවයින් […]

Back To Top