Tag: Sri Lanka

ශ්‍රී ලංකා ජයග්‍රහණයකින් CAVA අවසන් කරයි

ේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගයේදී මාලදිවයින කණ්ඩායම පරාජය කිරීනට සමත් වුණා. ඉරාන සහ කසකස්ථාන තරගය පරාජය වීමත් සමග මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගිය අතර බංග්ලාදේශ තරගය සහ මාලදිවයින් තරග ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මාලදිවයින් […]

SABA සුදුසුකම් ලැබීමේ පළමු දිනය ශ්‍රී ලංකාවට සුබයි!

U18 FIBA ආසියානු කුසලානය සහ SABA සුදුසුකම් ලැබීමේ තරඟ ශ්‍රී ලංකාවේදි ! FIBA ​​U18 ආසියානු කුසලානය සහ SABA සුදුසුකම් ලැබීමේ තරඟාවලිය ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. මෙහි පිරිමි අංශයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැත්වුණා. එම තරගය ලකුණු 132-28ක් ලෙස අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම […]

ශ්‍රී ලංකා කණ්ඩායමේ CAVA අවසන් වටයේ බලාපොරොත්තු බිද වැටේ!

මධ්‍යම ආසි­යානු කාන්තා වොලි­බෝල් ශ්‍රී ලංකා පිලට අව­සන් වටයේ බලාපොරොත්තු බිද වැටෙයි මධ්‍යම ආසි­යානු වොලි­බෝල් සම්මේ­ල­නය (CAVA) සංවි­ධාන කරන මධ්‍යම ආසි­යානු කාන්තා වොලි­බෝල් ශූර­තා­ව­ලියේ අව­සන් වට­යට එක්වීමේ බලා­පො­රොත්තු අත්හැර ගැනී­මට ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට සිදුවුණා. ඒ නේපා­ලයේ කත්මන්ඩු නුව­රදී පැවැ­ත්වෙන තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකා පිල සහ­භාගි වූ පළමු තරග දෙකම ඉරා­න­ සහ කස­ක­ස්තා­න කණ්ඩායම් හමුවේ පරා­ජය වීම […]

අවසන් මොහොතේ ගිලිහුණු ඓතිහාසික ජයග්‍රහණය!

ආසියානු රග්බි ශූරතාවලියේ සමාරම්භක තරගයේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 1ක තියුණු පරාජයක් අත්විදීමට සිදුවුණා. කොළඹ රේස්කෝස් පිටියේදී පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට තවත් මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී, සංචාරක හොංකොං චීන කණ්ඩායම තරගයේ 80 වන මිනිත්තුවෙන් පසුව වාර්තා කළ තීරණාත්මක උත්සාහක දිනුම හේතුවෙන් එමිරේට්ස් ආසියානු රග්බි ශූරතාවලියේ (Asia Rugby Championship […]

සාෆ් යන කාන්තා පාපන්දු සංචිතය නම් කෙරේ!

2026 දකුණු ආසියානු පාපන්දු තරගාවලියට යන ශ්‍රී ලංකා කාන්තා පාපන්දු සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 23 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය ඉමේෂා වර්ණකුලසූරිය හට හිමිව තිබේ. මෙම තරගාවලිය මැයි 25වෙනිදා සිට ජුනි 7වෙනිදා දක්වා ඉන්දියාවේ ගෝආහීදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා සංචිතය : ඉමේෂා වර්ණකුලසූරිය (නායිකා),අචලා එස්.පෙරේරා,මදුමාලි සෝමරත්න,එස්.විත්තියාලනී,එස්.යුවරාණි,තුෂානි මදුෂිකා,නවංජනා පෙරේරා,පී.ශානු,පාරමී රත්නායක,අශානි අනුරාධිනී (GK),හෂිනි රත්නායක,ලෝචනා සූරියාරච්චි,එස්.තර්මිකා,තරිදි වැලිවිට,සදුනි […]

LPL 2026 සඳහා විදෙස් ක්‍රීඩකයින් 650ක් ලියාපදිංචි වෙයි!

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීම සඳහා මැයි 8 සිට මැයි 20 වැනිදා දක්වා අවස්ථාව ලබාදී තිබූ අතර ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් මෙවර තරගාවලිය සඳහා ලියාපදිංචි වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා. ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 21ක ක්‍රීඩකයින් මෙලෙස ලියාපදිංචි වී සිටීම විශේෂත්වයක්. මෙවර […]

අන්තර් සමාගම් දැල්පන්දු තරගාවලිය වසර දෙකකට පසු නැවතත්!

ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය සංවිධානය කරන අන්තර් සංගම් නෙට්බෝල් තරගාවලිය මැයි 23 හා මැයි 24 යන දෙදින පුරා කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා පිටි‍යේදී පැවැත්වීමට නියමිතයි. නෙට්බෝල් කණ්ඩායම් 29ක් එක්වන මෙම තරගාවලිය වසර 2කට පසුවයි නැවත පවත්වන්නට කටයුතු යොදා තිබෙන්නේ. මේ තරගාවලිය ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය සංවිධාන කරන අතර, මෙමඟින් නැඟී එන ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා […]

සනත් ජයසූරිය ඉල්ලා අස්වෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා තීරණය කර තිබෙනවා.ඒ අනුව අලුතින් පත් කරන ලද ක්‍රිකට් පරිවර්තන කමිටුවට ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටියේ, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ කටයුතු කිරීමත්,මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරයත් යන දෙකම දැරීම සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටලු […]

සුපර් ලීග් පාපන්දු ශූරතාවලිය ජුනි 12වෙනිදා සිට!

ෙරට පාපන්දු කැලැ­න්ඩ­රයේ ප්‍රධා­න­තම පාපන්දු තර­ගා­වලි 2ක් වන වෘත්තීය මට්ටමේ සුපර් ලීග් ශූර­තා­ව­ලිය හා අන්තර් ක්‍රීඩා සමාජ එෆ්.ඒ. කුස­ලාන තර­ගා­ව­ලිය ලබන මාසයේ ආරම්භ වීමට නියමිතයි. සුපර් ලීග් ශූර­තා­ව­ලිය ජුනි මස 12වෙනිදා ආරම්භ වී නොවැ­ම්බර් මස 15වෙනිදා දක්වා පැවැ­ත්වෙන අතර ඊට ප්‍රධා­න­තම පාපන්දු ක්‍රීඩා සමාජ 10ක් ක්‍රීඩා කරනි ඇතියි. එෆ්.ඒ. කුස­ලාන තර­ගා­ව­ලිය ජුනි මස 6වෙනිදා පැවැත්වෙන […]

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට නව තේරීම් කමිටුවක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා නව තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා.ඒ අනුව හිටපු තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් 5 දෙනෙකුගෙන් යුත් නව තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා. මෙම කමිටුවට කපිල විජේගුණවර්ධන, බ්‍රෙන්ඩන් කුරුප්පු, අමල් සිල්වා, වරුණ වරාගොඩ සහ වෙනිසා ද සිල්වා යන පිරිස ඇතුළත්. ඒ අනුව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ තේරීම් කමිටුව […]

ශ්‍රී ලංකා – භූතාන පාපන්දු තරගය ජුනි 8!

එළැඹෙන ජුනි 8වෙනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන FIFA ජාත්‍යන්තර මිත්‍රශීලී තරඟ මාලාව යටතේ ජාත්‍යන්තර මිත්‍රශීලී තරඟයකදී ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම භූතානයට එරෙහිව තරඟ කිරීමට නියමිතයි. මෙම තරඟය SAFF ශූරතා චක්‍රය ඇතුළුව ඉදිරි කලාපීය තරඟ සඳහා ශ්‍රී ලංකාව සූදානම් වීමේ කොටසක් ලෙස පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව අවසන් වරට ජාත්‍යන්තර තරගයකට සහභාගී වූයේ මාර්තු මාසයේදීය. 2027 […]

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා ‘ඒ‘ විස්සයි-20 සටන ඇරඹෙයි

සංචාරක නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (21දා) දඹුල්ල රංගිරි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10. ටට ආරම්භ වේ. එක්දින තරගාවලිය 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජයගෙන සිටින බැවින්, විස්සයි-20 තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ගෞරවාන්විත අවසන් කිරීමක් සඳහා ඇති අවසන් අවස්ථාව ලෙස […]

Back To Top